බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූකලන් බස්සො. මම ගේන්න නෑ තොට නූඩ්ල්ස්. ලැජ්ජාවෙ බෑ සින්ගප්පූරුවෙ ගිහින් නූඩ්ල්ස් ගේන්න.:angry:

    අයියා වෙන මොනා හරි ගේන්න. අමිලයා හොඳට ඔතලා නුඩලස් පැකට් දෙකතුනක් දේවි ඒක විතරක් ගේන්නකෝ... :P:P:P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයියා වෙන මොනා හරි ගේන්න. අමිලයා හොඳට ඔතලා නුඩලස් පැකට් දෙකතුනක් දේවි ඒක විතරක් ගේන්නකෝ... :P:P:P


    අමිලයා දෙන ලබ්බක් ගේන්නම්. තොට මම මුකුත් ගේන්නෙ නෑ. තෝ මට කකුලුවො කරියක්ම නයයි.:angry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :yes::yes:
    මම මැගී සහ ඉන්ස්ටන්ට් නුඩ්ලස් පිස්සෙක්!!!
    ලංකාවේ නැති ෆ්ලේවර්ස් වෙන රටවල තියෙනවා නේ. මම ගෙන්න ගන්නවා යාලුවන්ට කියලා. සිරා ඇහුවේ අමිලයා.. මොනාද ඔහේ තියෙන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්??? :cool::cool:

    sirawata... :lol::lol::lol::lol::lol::lol:

    hako. mama shop ekakata giya welawaka balala ewannam. habai mehe thiyena godak ewa ara hodi wage noodles. diyaruwata kana ewa. mama photo deka thunak ewannamko.
     
    ada thama kukulani elakiri awe............
    meka hena dura gihin.
    avatar263357_10.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අරුන්දෑ
    අම්මන්ඩි
    අපේ ගෑණි
    අපේ එක
    ගෙදර එක

    නෙද්දකිං නාකි සෙරෙප්පු සමයම!!!! :frown::frown::frown:

    :lol: ඒ උනාට කිරියේ අනිත් කෙල්ලන්ට...... එක්කෝ ඒවා ඕන් නෑ.....!! :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අලියා බාත්
    සහිෆ් අලි කාන්
    හක්කේ දත්
    ආමි ර් කාන්
    ඉල්ලෙයනා ඩි කෘස්
    ප්‍රීති සින්ටා
    අභිෂේක් බත්කන්
    පිම්පල් කන්නා
    සකි බුල් හසාන්
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අලියා බාත්
    සහිෆ් අලි කාන්
    හක්කේ දත්
    ආමි ර් කාන්
    ඉල්ලෙයනා ඩි කෘස්
    ප්‍රීති සින්ටා
    අභිෂේක් බත්කන්
    පිම්පල් කන්නා
    සකි බුල් හසාන්


    බබාට මක් වෙලයි?:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

    එම්බා කිඹුලාන... අපගේ හෘදයෙන් නැගෙන ඉමහත් මෙව්වා එක පලකර සිටිමු.

    ජීවිතෙ ඉතුරු ටිකත් සතුටෙන් සාමයෙන් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව එහෙනම්..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

    ada ranilge upandinelu kiyanne :P:P:P:P

    happy mewwa ekak wewa.... suweet akkai suweet poddo denni :)
     
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....
    කොන්ග්‍රෑජුලේශන් කියහන්කෝ ඉතින්
    …අවුරුදු 13 :D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

    congratulations ayya.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි:sorry:

    අසනීපෙට කඩුවෙල මහජන බැංකුවෙද දන්නෑ බෙහෙත් කරන දොස්තර ඉන්නේ? එතකොට මහජන බැංකුවේ උඹත් එක්ක හිටිය ඉටිකිරිස් කෑල්ල නර්ස්ද??? :angry:

    ගොං වාහේ... කොට්ටක් පනින්න ඕනේ නම් නිවාඩු දාපං "මම අද කොට්ටක් පනින්න යනවාය" කියලා. බොරු කියලා පොස්ට් නොදා... එතකොට අපි එකෙක්වත් කෝල් කරන්නේ නෑ නෙහ්.. මම කෝලුත් කරා ගල් රංගුවට අසනීපයි කීව නිසා. මූ ආන්සර් කොලේ නෑ ෆෝන් එක. ඒ වෙලේ එහෙනම් නර්ස් එක්ක පටලවගෙන ඉන්න ඇති...

    උඹ කාගෙන් බේරිලා කොටු පැන්නත් මේ අපෙන් බේරිලා කොටු පනිනවා බොරු මාමේ. අපේ කිඩ්නි වලට අහු වෙනවා ඕවා..

    මම මේ නිකන් අහන්නේ අර කෙල්ලට සිරාවටම මොකක් හරි අවුලක් තියෙනවද බන් උඹ එක්ක සැට් වෙන්න. ඒ අහිංසකීගේ ජිවිතෙ සදා අනාතයි උඹ වගේ කොල්ලෝකාරයෙක් එක්ක සැට් උනාම. මට බඩා මාමි නම් කීවේ මොකක් හරි ගුරුකමක් කරලා ඒ දැරිවිව මූ අල්ලගන්න ඇති කියලා. කොහොමත් ගල්රංගුවගේ ගම් පලාත ගුරුකම් වලට ප්‍රසිද්ධ නේහ්..
    හෙට උදේට මෝල් වෙලා, ඌයියා වෙලා, තොල විකාගෙන, පුක හපාගෙන තඩි හෑල්ලක් කොටාවි ඇවිල්ලා..

    කඩුවෙලින් ජබුක්!!!!

    ලිඳ වෙනුවෙන් සම දායකත්වය - "බඩා සහ පුත්‍රයෝ - ජාතියට ලැප්ටොප් සපයන්නෝ"
    ලැප්ටොප් විතරයි. ලැප්ටොප් බැස්ටි නෑ හොඳේ...