සත්‍ය සිද්ධියක්ද???![]()
නෑ. ඌට මරුටියක් තියා පුස් බයිසිකලයක් වත් නෑ.
සත්‍ය සිද්ධියක්ද???![]()
මූකලන් බස්සො. මම ගේන්න නෑ තොට නූඩ්ල්ස්. ලැජ්ජාවෙ බෑ සින්ගප්පූරුවෙ ගිහින් නූඩ්ල්ස් ගේන්න.![]()

ada thama kukulani elakiri awe............
meka hena dura gihin.
අයියා වෙන මොනා හරි ගේන්න. අමිලයා හොඳට ඔතලා නුඩලස් පැකට් දෙකතුනක් දේවි ඒක විතරක් ගේන්නකෝ...![]()

මම මැගී සහ ඉන්ස්ටන්ට් නුඩ්ලස් පිස්සෙක්!!!
ලංකාවේ නැති ෆ්ලේවර්ස් වෙන රටවල තියෙනවා නේ. මම ගෙන්න ගන්නවා යාලුවන්ට කියලා. සිරා ඇහුවේ අමිලයා.. මොනාද ඔහේ තියෙන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්???![]()

ආ... මාමේ... කොහොමද? කෑම බීම සහ ලෑම?
සැප කොනේ වෙන්න ඇති නෙහ්?![]()

samahara kama nan shape, samahara ewa ajuthai, laama hodai......
![]()
ඔහේ තියෙන එව්ව පොඩි වැඩියි ලංකාවෙ අපිට.

ada thama kukulani elakiri awe............
meka hena dura gihin.
අරුන්දෑ
අම්මන්ඩි
අපේ ගෑණි
අපේ එක
ගෙදර එක
නෙද්දකිං නාකි සෙරෙප්පු සමයම!!!!![]()
ඒ උනාට කිරියේ අනිත් කෙල්ලන්ට...... එක්කෝ ඒවා ඕන් නෑ.....!! 
අලියා බාත්
සහිෆ් අලි කාන්
හක්කේ දත්
ආමි ර් කාන්
ඉල්ලෙයනා ඩි කෘස්
ප්‍රීති සින්ටා
අභිෂේක් බත්කන්
පිම්පල් කන්නා
සකි බුල් හසාන්

කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....
කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

කොන්ග්රෑජුලේශන් කියහන්කෝ ඉතින්කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි![]()