මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.රෝහණ පොතුලියද්ද නොහොත් පොත්තා දැන් මට ඉද හිට වත් මුණ ගැසෙන්නේ නැත. පොලොන්නරුවේ සිට බස් එකේ කොලඹ එන, නුගේගොඩ බාර් එකෙන් කරටිය කැඩෙන්නම ගසන මේ අපූරු මිනිසාගේ මෙම පැදි පෙල සන්වේදී සිත් ඇත්තන්ගේ අවදානය පිණිසයි. බීමේ සැබෑ අරුත මෙහි ඇත.

කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

කොන්ග්රෑජුලේශන් කියහන්කෝ ඉතින්
…අවුරුදු 13![]()

ada ranilge upandinelu kiyanne
happy mewwa ekak wewa.... suweet akkai suweet poddo denni![]()

ඒ දැං කාර් එක කැඩුනම යාලුවගේ පවුලට ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් දෙන්නත් බෑ නේහ් උඹට?![]()
ඒ දැං කාර් එක කැඩුනම යාලුවගේ පවුලට ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් දෙන්නත් බෑ නේහ් උඹට?![]()
apita nam ridenne ne... 

ඒක තමා මගෙන් ඇහුවේ...හැපී... වෙඩින් ඇනිවර්සරි එකක් වේවා දත් මාමේ...
කෝල් එකක් ගත්තා විශ් කොරාන්ඩ..සීදේවි කෙල්ලක් ෆෝන් එක ආන්සර් කලා. මමම කීවා මම එලකිරි එකෙන් නම් නෙමෙයි කියලා...
දැන් ඇවිදිල්ලා අමතායි.....
ප.ලි.
අද සෑ තමා සෑ සෙෂන් එකට සුභපැතුම්!!!

ඒකේ අනිත් පැත්ත......නැන්දිට ජුරියේ විශේෂ ත්‍යාගයක් හිමිවෙන්ඩ ඕනේ මාමි එක්ක 13ක් හිටියට..
පුදුම වදයක්නේහ් දෙන්නේ. ටී ශර්ට් එකේ කුණු ඩිංගක් ගෑවුනත් නැන්දිට කන් කෙඳිරි ගානවා..![]()
අනික දැන් අපි අතර විවාහයක් නෑ නේ බං. තියෙන්නේ අන්‍යන්‍යෙ සහජීවනයක්.

කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

අනේද කියන්නේ......එදා අපි දෑක්කානේනැන්දිට ජුරියේ විශේෂ ත්‍යාගයක් හිමිවෙන්ඩ ඕනේ මාමි එක්ක 13ක් හිටියට..
පුදුම වදයක්නේහ් දෙන්නේ. ටී ශර්ට් එකේ කුණු ඩිංගක් ගෑවුනත් නැන්දිට කන් කෙඳිරි ගානවා..![]()

හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ බේබද්දනි...
වෙලාවකට හිනා යනවා...වෙලාවකට දුක හිතෙනවා

කුකුළනි,
අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

බාලාපරාධයක් නේහ් කරලා තියෙන්නේ.......!! 

අසනීපෙට කඩුවෙල මහජන බැංකුවෙද දන්නෑ බෙහෙත් කරන දොස්තර ඉන්නේ? එතකොට මහජන බැංකුවේ උඹත් එක්ක හිටිය ඉටිකිරිස් කෑල්ල නර්ස්ද???
ගොං වාහේ... කොට්ටක් පනින්න ඕනේ නම් නිවාඩු දාපං "මම අද කොට්ටක් පනින්න යනවාය" කියලා. බොරු කියලා පොස්ට් නොදා... එතකොට අපි එකෙක්වත් කෝල් කරන්නේ නෑ නෙහ්.. මම කෝලුත් කරා ගල් රංගුවට අසනීපයි කීව නිසා. මූ ආන්සර් කොලේ නෑ ෆෝන් එක. ඒ වෙලේ එහෙනම් නර්ස් එක්ක පටලවගෙන ඉන්න ඇති...
උඹ කාගෙන් බේරිලා කොටු පැන්නත් මේ අපෙන් බේරිලා කොටු පනිනවා බොරු මාමේ. අපේ කිඩ්නි වලට අහු වෙනවා ඕවා..
මම මේ නිකන් අහන්නේ අර කෙල්ලට සිරාවටම මොකක් හරි අවුලක් තියෙනවද බන් උඹ එක්ක සැට් වෙන්න. ඒ අහිංසකීගේ ජිවිතෙ සදා අනාතයි උඹ වගේ කොල්ලෝකාරයෙක් එක්ක සැට් උනාම. මට බඩා මාමි නම් කීවේ මොකක් හරි ගුරුකමක් කරලා ඒ දැරිවිව මූ අල්ලගන්න ඇති කියලා. කොහොමත් ගල්රංගුවගේ ගම් පලාත ගුරුකම් වලට ප්‍රසිද්ධ නේහ්..
හෙට උදේට මෝල් වෙලා, ඌයියා වෙලා, තොල විකාගෙන, පුක හපාගෙන තඩි හෑල්ලක් කොටාවි ඇවිල්ලා..
කඩුවෙලින් ජබුක්!!!!
ලිඳ වෙනුවෙන් සම දායකත්වය - "බඩා සහ පුත්‍රයෝ - ජාතියට ලැප්ටොප් සපයන්නෝ"
ලැප්ටොප් විතරයි. ලැප්ටොප් බැස්ටි නෑ හොඳේ...

උඹට කියන්න පෙරෝ..... මූ බැංකුවේ පෝලිමේ ඉන්න ගමනුත් අර කෙල්ලට පෙරනවා...... මම ඒත් බැලුවා මොකාද යකෝ මේ පෝලිමේ ඉදගෙනත් කෑල්ලකට පැණි හලන ගල් ඇඹලයා කියලා......... ඇපල් කන්නෙම පණුවෝ කියලා අද ඔප්පු උනා..... ඒකත් මේ වගේ කොලුකාර පණුවෙක්.....!!! 