බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හිතවත් සසල හද විල් තෙර රසික සත් ජනයෙනි,

    හෙට දින-එනම් 25/03/2016 දින සසල හද විල් තෙර වැඩසටහනට ඔබ වෙත ගෙන ඒමට නොහැකි බව ඉතාම කාරුණිකව දන්වමි. අපගේ නිල පරිගනක අනුග්‍රාහකයන් වන ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත් යුරාජ් හෙවත් ලැප් බඩා විසින් මාගේ පරිගනකයේ අකර්මන්‍ය වූ බැටරිය තාම මා වෙත ලබාදී නොමැති වීම එයට හේතුවයි. දැන් පරිගනකය හිටි අඩියේ ම අකර්මන්‍ය වේ. මේ තත්ත්වය සමහන් කර ගෙන හෙට දිනය වෙනුවට ලබන සිකුරාදා දින වැඩසටහන ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

    මේ සම්බන්ධව ඔබ ගේ විරෝධය ලැප් බඩා මහතා වෙත දන්වන්නේ නම් මැනවි. එවිටවත් ඔය හෝහපුට්ටා:growl: මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.

    http://www.elakiri.com/forum/showpost.php?p=19903815&postcount=5300
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෝහණ පොතුලියද්ද නොහොත් පොත්තා දැන් මට ඉද හිට වත් මුණ ගැසෙන්නේ නැත. පොලොන්නරුවේ සිට බස් එකේ කොලඹ එන, නුගේගොඩ බාර් එකෙන් කරටිය කැඩෙන්නම ගසන මේ අපූරු මිනිසාගේ මෙම පැදි පෙල සන්වේදී සිත් ඇත්තන්ගේ අවදානය පිණිසයි. බීමේ සැබෑ අරුත මෙහි ඇත.





    මේකට නම් ඇඬෙනවා..... ඇත්තම කතාව :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....




    සන්තෝසා...යි මාමේ.... :):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැපී... වෙඩින් ඇනිවර්සරි එකක් වේවා දත් මාමේ...
    කෝල් එකක් ගත්තා විශ් කොරාන්ඩ..සීදේවි කෙල්ලක් ෆෝන් එක ආන්සර් කලා. මමම කීවා මම එලකිරි එකෙන් නම් නෙමෙයි කියලා...
    දැන් ඇවිදිල්ලා අමතායි.....

    ප.ලි.
    අද සෑ තමා සෑ සෙෂන් එකට සුභපැතුම්!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොන්ග්‍රෑජුලේශන් කියහන්කෝ ඉතින්
    …අවුරුදු 13 :D

    නැන්දිට ජුරියේ විශේෂ ත්‍යාගයක් හිමිවෙන්ඩ ඕනේ මාමි එක්ක 13ක් හිටියට.. :rolleyes:
    පුදුම වදයක්නේහ් දෙන්නේ. ටී ශර්ට් එකේ කුණු ඩිංගක් ගෑවුනත් නැන්දිට කන් කෙඳිරි ගානවා.. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ada ranilge upandinelu kiyanne :P:P:P:P

    happy mewwa ekak wewa.... suweet akkai suweet poddo denni :)

    ඒ දැං කාර් එක කැඩුනම යාලුවගේ පවුලට ඔෆිස් ට්‍රාන්ස්පොර්ට් දෙන්නත් බෑ නේහ් උඹට? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමාරුවේ වැටුණු දිනයට සුබ පැතූ සියලු ම දෙනා හට ස්තූතියි කුකුළණි!!!:cool::cool:
    හැපී... වෙඩින් ඇනිවර්සරි එකක් වේවා දත් මාමේ...
    කෝල් එකක් ගත්තා විශ් කොරාන්ඩ..සීදේවි කෙල්ලක් ෆෝන් එක ආන්සර් කලා. මමම කීවා මම එලකිරි එකෙන් නම් නෙමෙයි කියලා...
    දැන් ඇවිදිල්ලා අමතායි.....

    ප.ලි.
    අද සෑ තමා සෑ සෙෂන් එකට සුභපැතුම්!!!
    ඒක තමා මගෙන් ඇහුවේ...
    “ඇයි සර් මේ එළකිරි එකේ නෙවෙයි කියල කියන්නේ? එළකිරි එකේ ඉන්නේ පැණියො කියල අපි දන්න නිසා ද?“ කියලා.....
    අමුඩෙ කඩල මූණ වහගනින් පෙරෝ ඔයිට හොදා!:eek:
    නැන්දිට ජුරියේ විශේෂ ත්‍යාගයක් හිමිවෙන්ඩ ඕනේ මාමි එක්ක 13ක් හිටියට.. :rolleyes:
    පුදුම වදයක්නේහ් දෙන්නේ. ටී ශර්ට් එකේ කුණු ඩිංගක් ගෑවුනත් නැන්දිට කන් කෙඳිරි ගානවා.. :rolleyes:
    ඒකේ අනිත් පැත්ත......
    මටයි තෑගි දෙන්න ඕන.....කලින් ඉතිං පොඩි පොඩි කොහු තිබ්බ තමා. දන්නේ නැද්ද..මට හරියට තිතට නිට් එකට වැඩ තියෙන්න ඕන. බෝතලේක මූඩියක් වැහුවත් හරියට වහන්නඕන. අතපසුවීම් වුනොත් නාවික සම්ප්‍රදායානුකූලව තමා අමතන්නේ.........
    දැන් ඉතිං හරි සෑහෙන්න....:love:අනික දැන් අපි අතර විවාහයක් නෑ නේ බං. තියෙන්නේ අන්‍යන්‍යෙ සහජීවනයක්.:love::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

    සුභ පැතුම් දත් මාමි...:D:D
     
    නැන්දිට ජුරියේ විශේෂ ත්‍යාගයක් හිමිවෙන්ඩ ඕනේ මාමි එක්ක 13ක් හිටියට.. :rolleyes:
    පුදුම වදයක්නේහ් දෙන්නේ. ටී ශර්ට් එකේ කුණු ඩිංගක් ගෑවුනත් නැන්දිට කන් කෙඳිරි ගානවා.. :rolleyes:
    අනේද කියන්නේ......එදා අපි දෑක්කානේ:rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ බේබද්දනි...
    වෙලාවකට හිනා යනවා...වෙලාවකට දුක හිතෙනවා
    :lol::(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ

    හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ බේබද්දනි...
    වෙලාවකට හිනා යනවා...වෙලාවකට දුක හිතෙනවා
    :lol::(

    එහෙනම් මලක් ගහල ඇත්තේ.....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    කුකුළනි,
    අද දිනට මා විවාහ ප්‍රාප්ත වී -ඒ කියන්නේ වෙඩිම ඇරං අපේ බිරින්දෑව කැන්දගෙන ඇවිත්-වසර 11ක් බව කියහල්ලා කෝ......!!!!
    ලීගලි බැදල නං අවුරුදු 13ක් වෙනවා ඒ කියන්නේ.....

    :shocked::shocked: බාලාපරාධයක් නේහ් කරලා තියෙන්නේ.......!! :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අසනීපෙට කඩුවෙල මහජන බැංකුවෙද දන්නෑ බෙහෙත් කරන දොස්තර ඉන්නේ? එතකොට මහජන බැංකුවේ උඹත් එක්ක හිටිය ඉටිකිරිස් කෑල්ල නර්ස්ද??? :angry:

    ගොං වාහේ... කොට්ටක් පනින්න ඕනේ නම් නිවාඩු දාපං "මම අද කොට්ටක් පනින්න යනවාය" කියලා. බොරු කියලා පොස්ට් නොදා... එතකොට අපි එකෙක්වත් කෝල් කරන්නේ නෑ නෙහ්.. මම කෝලුත් කරා ගල් රංගුවට අසනීපයි කීව නිසා. මූ ආන්සර් කොලේ නෑ ෆෝන් එක. ඒ වෙලේ එහෙනම් නර්ස් එක්ක පටලවගෙන ඉන්න ඇති...

    උඹ කාගෙන් බේරිලා කොටු පැන්නත් මේ අපෙන් බේරිලා කොටු පනිනවා බොරු මාමේ. අපේ කිඩ්නි වලට අහු වෙනවා ඕවා..

    මම මේ නිකන් අහන්නේ අර කෙල්ලට සිරාවටම මොකක් හරි අවුලක් තියෙනවද බන් උඹ එක්ක සැට් වෙන්න. ඒ අහිංසකීගේ ජිවිතෙ සදා අනාතයි උඹ වගේ කොල්ලෝකාරයෙක් එක්ක සැට් උනාම. මට බඩා මාමි නම් කීවේ මොකක් හරි ගුරුකමක් කරලා ඒ දැරිවිව මූ අල්ලගන්න ඇති කියලා. කොහොමත් ගල්රංගුවගේ ගම් පලාත ගුරුකම් වලට ප්‍රසිද්ධ නේහ්..
    හෙට උදේට මෝල් වෙලා, ඌයියා වෙලා, තොල විකාගෙන, පුක හපාගෙන තඩි හෑල්ලක් කොටාවි ඇවිල්ලා..

    කඩුවෙලින් ජබුක්!!!!

    ලිඳ වෙනුවෙන් සම දායකත්වය - "බඩා සහ පුත්‍රයෝ - ජාතියට ලැප්ටොප් සපයන්නෝ"
    ලැප්ටොප් විතරයි. ලැප්ටොප් බැස්ටි නෑ හොඳේ...

    :lol::lol: උඹට කියන්න පෙරෝ..... මූ බැංකුවේ පෝලිමේ ඉන්න ගමනුත් අර කෙල්ලට පෙරනවා...... මම ඒත් බැලුවා මොකාද යකෝ මේ පෝලිමේ ඉදගෙනත් කෑල්ලකට පැණි හලන ගල් ඇඹලයා කියලා......... ඇපල් කන්නෙම පණුවෝ කියලා අද ඔප්පු උනා..... ඒකත් මේ වගේ කොලුකාර පණුවෙක්.....!!! :eek::eek: