පොස්ට් 17,000 යි. දැන් නම් කිරියේ හිටිය ඇති කියලත් හිතනවා
appo madi
CONGRTAS..යන්න එපා..![]()
madi madi tawa idahan ....
මට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා
ගනම් ගන්න එපා බෙහෙත් ටිකක් විද්දවලා අර ගමු අසරණයෝ මට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා

සොහොන;19905594 said:ගනම් ගන්න එපා බෙහෙත් ටිකක් විද්දවලා අර ගමු අසරණයෝ
pissuwak athai
අපෝ අංකල් ඕක මොකක්දතව 17000 ගහමු
![]()
මේ දවස් වල රස්නේ හින්දා වෙන්න ඇති.![]()
Congratulations.. කිරියෙන් යන්න එපා බන්.. වැඩත් එක්ක එන්න අමාරු තමයි.. වැඩ නැති වෙලාවල් වලට ඇවිල්ලා හරි යන්න වරෙන්.
මට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා


just ignoreමට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා
Ai uncle ganja kolayak dagena inne avatar ekata?
බුරන හැම බල්ලෙක්ටම ගලක් ගැසීමට නැවතුනහොත් ඔබට ඔබේ ගමන යාමට නොහැකියි...
***වින්ස්ටන් චර්චිල්
යන්න එපා බන් අපි මේකේ ඉමු.. සමහර වෙලාවට කිරියෙත් අමුතු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා..