17,000 posts

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    17000.png

    11.gif
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,763
    9,458
    113
    මට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා

    මේ දවස් වල රස්නේ හින්දා වෙන්න ඇති.:lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Congratulations.. කිරියෙන් යන්න එපා බන්.. වැඩත් එක්ක එන්න අමාරු තමයි.. වැඩ නැති වෙලාවල් වලට ඇවිල්ලා හරි යන්න වරෙන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයාට වයස 50 ගානක් නේද.? ළමයි එහෙම ඉන්නවද.? :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19905594 said:
    :P ගනම් ගන්න එපා බෙහෙත් ටිකක් විද්දවලා අර ගමු අසරණයෝ

    pissuwak athai

    අපෝ අංකල් ඕක මොකක්ද :P තව 17000 ගහමු :yes::cool:;)

    මේ දවස් වල රස්නේ හින්දා වෙන්න ඇති.:lol:

    Congratulations.. කිරියෙන් යන්න එපා බන්.. වැඩත් එක්ක එන්න අමාරු තමයි.. වැඩ නැති වෙලාවල් වලට ඇවිල්ලා හරි යන්න වරෙන්.

    Like all your encouragement words
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මට නම් ඇති වෙලා තියෙන්නේ. වචනයක් වරදින්න බැහැ. පිස්සු බල්ලෝ වගේ පා කනවා

    බුරන හැම බල්ලෙක්ටම ගලක් ගැසීමට නැවතුනහොත් ඔබට ඔබේ ගමන යාමට නොහැකියි...

    ***වින්ස්ටන් චර්චිල්

    යන්න එපා බන් අපි මේකේ ඉමු.. සමහර වෙලාවට කිරියෙත් අමුතු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා..:yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බුරන හැම බල්ලෙක්ටම ගලක් ගැසීමට නැවතුනහොත් ඔබට ඔබේ ගමන යාමට නොහැකියි...

    ***වින්ස්ටන් චර්චිල්

    යන්න එපා බන් අපි මේකේ ඉමු.. සමහර වෙලාවට කිරියෙත් අමුතු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා..:yes::yes:

    ඒ හින්ද තමයි තවමත් එන්නේ.