Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    awurudu ganakata passe kellekta crush ekak awa sinhalu.ada gedara gawa kadeta yanna para cross karanakota class yana wage kellek tikak atha idan saren sare muna diha balan innawa.pare wediya kawuruwath ne.math baluwa mokada kiyala.pare hayyen wahana yanawa matath cross kara ganna beruwa hitiye.man mona reddakda kiyala para medata awa ade mekith atha idan ewilla mage age hettu wuna ban para madde podi ekek wage.man paninakan htiya paniina hettu welamai cross kare.penala math ekka katha karanna wage tika durak awa mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa.shik lassana kellek.crush eka daganan pina nethi heti:love: :(
     
    • Like
    Reactions: Dishta Didin

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,002
    113
    moko dan ausi wadeta wenne
    monwa wunath lankawe kello wala gathiyak thiyenawa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මටත් ඔහොම සීන් එකක් නම් වුන ලගදි.
    කෙල්ලෙක් නෙමේ ඇන්ටිලා දෙන්නෙක්,
    පාරේ යද්දී උන් දෙන්න මූනට මූණ හම්බවෙලා හෙන වලත්ත විදියට මන් දිහා බැලුව.
    මන් ගෙදර යන සිහියෙන් හිටපු නිසාත් call එකක හිටිය හින්දත් වැඩිය මන් ගණන් ගත්තේ නැ.
    මාසයක් ඇතුලත වෙච්ච 3 වෙනි වැඩේ.:sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    avurudu 28 ekek unata umba nikan 16 ekek vagene ambarenne, ohoma baa, hinavela talk karahan :eek:

    6 years love karala break up wuna ban.ita passe genu epa wela hitiye.hena kalekin tama kellek diha baluwe.koheda man wena mood ekakane hitiye gedara awata passe tamai matak wenna gatte..!!
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මටත් ඔහොම සීන් එකක් නම් වුන ලගදි.
    කෙල්ලෙක් නෙමේ ඇන්ටිලා දෙන්නෙක්,
    පාරේ යද්දී උන් දෙන්න මූනට මූණ හම්බවෙලා හෙන වලත්ත විදියට මන් දිහා බැලුව.
    මන් ගෙදර යන සිහියෙන් හිටපු නිසාත් call එකක හිටිය හින්දත් වැඩිය මන් ගණන් ගත්තේ නැ.
    මාසයක් ඇතුලත වෙච්ච 3 වෙනි වැඩේ.:sorry:

    me dawas wala awwe sarata ganu mongal wena inne ban ekai oya. :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මටත් ඔහොම සීන් එකක් නම් වුන ලගදි.
    කෙල්ලෙක් නෙමේ ඇන්ටිලා දෙන්නෙක්,
    පාරේ යද්දී උන් දෙන්න මූනට මූණ හම්බවෙලා හෙන වලත්ත විදියට මන් දිහා බැලුව.
    මන් ගෙදර යන සිහියෙන් හිටපු නිසාත් call එකක හිටිය හින්දත් වැඩිය මන් ගණන් ගත්තේ නැ.
    මාසයක් ඇතුලත වෙච්ච 3 වෙනි වැඩේ.:sorry:

    It's your time get use of it while you can :D
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    A ban,
    "mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa."
    ahemath crush wenawada ban...? Mama adamai ahuwe ganan nogena hitiyama crush wenawa kiayala.LOL...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    A ban,
    "mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa."
    ahemath crush wenawada ban...? Mama adamai ahuwe ganan nogena hitiyama crush wenawa kiayala.LOL...

    ne ban man wena wedakta attention dila hitye.mata tikak wela yaddi tamai karapu gon kama terune katha karanne nethuwa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජින්තුවා;19907129 said:
    me dawas wala awwe sarata ganu mongal wena inne ban ekai oya. :lol:

    :D:D:D:D:D

    It's your time get use of it while you can :D

    අනේ මන්ද මචන්
    ගෙදෙට්ට හදහන් බලන ගැනියෙක් ඇවිල්ල කිවුවනේ මේ ගෙවන්නේ මගේ නරක කාලයක් කියලා.
    විශ්වාස කරන්නේ නැ.
    එත් ඕවට ගිහින් මන්නයක් එහෙම ඔලුවට path වුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද?:D
    :sorry: