අනේ මන්ද මචන්
ගෙදෙට්ට හදහන් බලන ගැනියෙක් ඇවිල්ල කිවුවනේ මේ ගෙවන්නේ මගේ නරක කාලයක් කියලා.
විශ්වාස කරන්නේ නැ.
එත් ඕවට ගිහින් මන්නයක් එහෙම ඔලුවට path වුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද?
![]()
genuth godak ekka wate yanna chance ena eka naraka kale kiyala kivvada danne ne e geni,ya ya kokatath auntyla ekka parissemen




උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ලස්සන ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ.
ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව.. 



