Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :D:D:D:D:D

    අනේ මන්ද මචන්
    ගෙදෙට්ට හදහන් බලන ගැනියෙක් ඇවිල්ල කිවුවනේ මේ ගෙවන්නේ මගේ නරක කාලයක් කියලා.
    විශ්වාස කරන්නේ නැ.
    එත් ඕවට ගිහින් මන්නයක් එහෙම ඔලුවට path වුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද?:D
    :sorry:

    genuth godak ekka wate yanna chance ena eka naraka kale kiyala kivvada danne ne e geni,ya ya kokatath auntyla ekka parissemen:dull:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    awurudu ganakata passe kellekta crush ekak awa sinhalu.ada gedara gawa kadeta yanna para cross karanakota class yana wage kellek tikak atha idan saren sare muna diha balan innawa.pare wediya kawuruwath ne.math baluwa mokada kiyala.pare hayyen wahana yanawa matath cross kara ganna beruwa hitiye.man mona reddakda kiyala para medata awa ade mekith atha idan ewilla mage age hettu wuna ban para madde podi ekek wage.man paninakan htiya paniina hettu welamai cross kare.penala math ekka katha karanna wage tika durak awa mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa.shik lassana kellek.crush eka daganan pina nethi heti:love: :(

    pissu ganiyek wenna athi
    molayak thiyenawa nam nodanna pirimi ayage agata hethhtu wenne naha
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම අරහෙම කිව්වට මටත් ඕවගේ වැඩක් වෙලා තියෙනවා. :yes:උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ලස්සන ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ. :baffled:ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව.. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම අරහෙම කිව්වට මටත් ඕවගේ වැඩක් වෙලා තියෙනවා. :yes:උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ. :baffled:ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව.. :sorry:

    :lol::lol::sorry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම අරහෙම කිව්වට මටත් ඕවගේ වැඩක් වෙලා තියෙනවා. :yes:උදේ 7ට විතර බස් එකේ සිට් 15කට වඩා හිස් තියෙද්දී ලස්සන ගෑනු ළමයෙක් කවදාවත් නැතිව මන් ගාවින් ඉඳ ගත්තා. සෙනග නැතුවත් බහිනකම්ම මාව ජනේලේ පැත්තට හිර කරගෙන වගේ ගියේ. නිදිමත නිසා මට ඕක මීටර් උනේ නෑ. :baffled:ඊට පස්සෙ ඒක අමතක කරන්න එක දිගට බලපු නැති වෝල්කින් ඩේඩ් ටිකයි සුපර්ගර්ල් ටිකයි බැලුව.. :sorry:

    hmm ehemanan terune ne.ahinsaka patak tibbe

    Matath ohoma wela thienawa train eke yaddi. Passe kochchara hewwath e kellawa meet wenne na.

    Mata hithenne mewath samahara wita nopenena balawega wennath puluwan kiyala, apita new hopes denna.

    Godak welawata mehema wenne api wena mokak hari problem ekaka innakota ethakota apita meter nethi wenawa name 1 ahagannawath
     
    • Like
    Reactions: Dishta Didin

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    genuth godak ekka wate yanna chance ena eka naraka kale kiyala kivvada danne ne e geni,ya ya kokatath auntyla ekka parissemen:dull:

    පවු වැඩ මගෙනම් කරන්න අදහසක් නැ මචන්.:sorry:
    හිත තම කොන්ට්‍රෝල් නැතුව යන්නේ:sorry:

    pissu ganiyek wenna athi
    molayak thiyenawa nam nodanna pirimi ayage agata hethhtu wenne naha

    එහෙමම වෙන්නත් බෑ සුදු නංගි.:rolleyes::rolleyes:

    Matath ohoma wela thienawa train eke yaddi. Passe kochchara hewwath e kellawa meet wenne na.
    Mata hithenne mewath samahara wita nopenena balawega wennath puluwan kiyala, apita new hopes denna.
    Godak welawata mehema wenne api wena mokak hari problem ekaka innakota ethakota apita meter nethi wenawa name 1 ahagannawath

    මට වෙච්ච තුනම නොපෙනෙන බලවේග නෙමේ බන්,
     
    • Like
    Reactions: Dishta Didin

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    atha idan saren sare muna diha balan innawa.pare wediya kawuruwath ne.- මු පාර පනීද නැද්ද කියල හිතනව. පනින ඉන්නව නම් දැන්වත් පැනහන්කො මටත් ඒ එක්කම පාර පනින්න වගෙ හිතිවිල්ලක් තියෙන්නෙ කෙල්ලගෙ. ඇත ඉදන් බැලුවෙ පාර පනින්න ඉන්න එකෙක්ද නැත්නම් නිකන් හිටගෙන ඉන්න එකෙක්ද කියල සුවර් නැති නිසා.
    mona reddakda kiyala para medata awa ade mekith atha idan ewilla mage age hettu wuna ban para madde podi ekek wage.man paninakan htiya paniina hettu welamai cross kare. ඒකි මොලේ තියෙන කෙල්ලෙක්. උඹ අඩේට තියල තමයි ඒකි පාර පනින්න ආවෙ.

    penala math ekka katha karanna wage tika durak awa mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa- මූව පාස් කරල යනවද නැත්නම් මූට යන්න දීලා ස්ලෝව් එකෙ යනවද කියල තීරනය කරා. උඹ ඇරල ගියපු නිසා අවුලක් නැතිව එයාගෙ ගානට යන්න ඇති

    උඹ ඇවිල්ල කොට්ටෙ හපාගෙන මෙට්ටෙ බදාගෙන කල්පනා කරා:)
     
    • Like
    Reactions: Dishta Didin

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මෙන්න සිරාවට වෙලා තියෙන දේ!!
    :lol::lol::lol::lol:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    atha idan saren sare muna diha balan innawa.pare wediya kawuruwath ne.- මු පාර පනීද නැද්ද කියල හිතනව. පනින ඉන්නව නම් දැන්වත් පැනහන්කො මටත් ඒ එක්කම පාර පනින්න වගෙ හිතිවිල්ලක් තියෙන්නෙ කෙල්ලගෙ. ඇත ඉදන් බැලුවෙ පාර පනින්න ඉන්න එකෙක්ද නැත්නම් නිකන් හිටගෙන ඉන්න එකෙක්ද කියල සුවර් නැති නිසා.
    mona reddakda kiyala para medata awa ade mekith atha idan ewilla mage age hettu wuna ban para madde podi ekek wage.man paninakan htiya paniina hettu welamai cross kare. ඒකි මොලේ තියෙන කෙල්ලෙක්. උඹ අඩේට තියල තමයි ඒකි පාර පනින්න ආවෙ.

    penala math ekka katha karanna wage tika durak awa mage karume man wena mood ekakata hitye e welawe man arala giya herila balanewath nethuwa- මූව පාස් කරල යනවද නැත්නම් මූට යන්න දීලා ස්ලෝව් එකෙ යනවද කියල තීරනය කරා. උඹ ඇරල ගියපු නිසා අවුලක් නැතිව එයාගෙ ගානට යන්න ඇති

    උඹ ඇවිල්ල කොට්ටෙ හපාගෙන මෙට්ටෙ බදාගෙන කල්පනා කරා:)

    :lol::lol:
     
    nodakin kalekata passe athal ekak awe ekath kewa:growl::growl::lol:adeta tibanan denama marenawane ban:rolleyes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මටත් ඔහොම සීන් එකක් නම් වුන ලගදි.
    කෙල්ලෙක් නෙමේ ඇන්ටිලා දෙන්නෙක්,
    පාරේ යද්දී උන් දෙන්න මූනට මූණ හම්බවෙලා හෙන වලත්ත විදියට මන් දිහා බැලුව.
    මන් ගෙදර යන සිහියෙන් හිටපු නිසාත් call එකක හිටිය හින්දත් වැඩිය මන් ගණන් ගත්තේ නැ.
    මාසයක් ඇතුලත වෙච්ච 3 වෙනි වැඩේ.:sorry:

    mata wena nee ohoma