කවුරුත් ඕන නෑ.
ගිහින් වරෙන් පොඩි රවුමක් දාලා.
මුකුත් කියන්නේ නෑ බන් කවුරුවත්.

දන්න තරමින් ක්‍රිස්තියන් අය මරිය තුමියත්
කතෝලික කියල හදුන්වන අයි ජේසු තුමත් අදහනවා.
අපෙත් තියෙන්නෙ බං මහායාන, තේරවාද, සෙන්
ඔය විදියට කාන්ඩ වෙලා එකාම දර්මෙ තම බං
මුස්ලිම් අයත් ඉන්නෙ සුන්නි සහ තවත් මොකක්ද් නමකින්
මිනිස්සුන්ගෙ පුද්ගලික aඅවශතා වලට වෙනස්ක් කරං බන් හැමදේම
ක්‍රිස්තියන් එකකට නම් යන්න බය නෑ
එත් මුස්ලිම් එකකට යන්න බයයි වගේ.
ඒක ඇත්ත.
කියන්න බෑ නේ උබව අල්ලන් බිජ්ජ කැපුවොතින් එහෙම.

දන්න තරමින් ක්‍රිස්තියන් අය මරිය තුමියත්
කතෝලික කියල හදුන්වන අයි ජේසු තුමත් අදහනවා.
අපෙත් තියෙන්නෙ බං මහායාන, තේරවාද, සෙන්
ඔය විදියට කාන්ඩ වෙලා එකාම දර්මෙ තම බං
මුස්ලිම් අයත් ඉන්නෙ සුන්නි සහ තවත් මොකක්ද් නමකින්
මිනිස්සුන්ගෙ පුද්ගලික aඅවශතා වලට වෙනස්ක් කරං බන් හැමදේම
අකිලයා කිව්වේ ඔකේ අනිත් පැත්ත
කව්ද හරි
මුස්ලිම් අය සුන්නි සහා ෂියා කියලා බෙදිලා ඉන්නේ

තොපිව තැනකට එක්ක යන්න පුලුවන්ද බං
වරෙව් මේ පාර අපේ ගමට
වැවෙන් නාල, වැවේම බීල,
කැට ගහල ඕන නම් බූරුත් ගහල
තව බෝලත් ගහල
ආතල් එකක් අරං යන්න
කොහෙද බන් ගම
අපේ පැත්තට ආවත් ඔය ටිකම කරලා යන්න පුළුවන්
කෂියට යාලුවෙකුත්(කශිප්පුවෙක්) ඉන්නවා අපේ ගෙවල් ලග

ඒක ඇත්ත.
කියන්න බෑ නේ උබව අල්ලන් බිජ්ජ කැපුවොතින් එහෙම.
ආනමඩුව - නිකවැරටිය අතර බං
අපි ඉතිං ගමේ කොල්ලොනෙ
උබ කොහෙද
දඹුල්ලේ බන්
දඹුල්ලේ ටවුමට නම් ටිකක් දුරින් ඉන්නේ
අපිත් ගමේ හැදුනු අහිංසක කොල්ලෝ බන්

කසිප්පු තියෙනවද???තොපිව තැනකට එක්ක යන්න පුලුවන්ද බං
වරෙව් මේ පාර අපේ ගමට
වැවෙන් නාල, වැවේම බීල,
කැට ගහල ඕන නම් බූරුත් ගහල
තව බෝලත් ගහල
ආතල් එකක් අරං යන්න
කොහෙද බන් ගම
අපේ පැත්තට ආවත් ඔය ටිකම කරලා යන්න පුළුවන්
කෂියට යාලුවෙකුත්(කශිප්පුවෙක්) ඉන්නවා අපේ ගෙවල් ලග