RePost බුවා;19907312 said:
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්
අද දිනද පාසලට ගියෙමි..
ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
ඔවුන් වී වේලීමට ගොසිනි.
ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.
ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
ඔබට ජය.
good firday කියන්නේ ක්‍රිස්තියන් අයගේ උත්සවයක්ද බන්Have a blessed
GOOD FRIDAY
good firday කියන්නේ ක්‍රිස්තියන් අයගේ උත්සවයක්ද බන්
මුස්ලින් අයගේ නෙවෙයිද...?

ක්‍රිතියන් මචන්
මං දන්න විදියට
ජේසුස් වහන්සේ කුරුසියෙ ඇන ගැහුවට පස්සෙ
නැවත් උට්ටානය උනයි කියන්නෙ අද වගේ දවසකලු
ගොඩක් වැදගත් දවසක් කතෝලික හැමෝටම
මං බෞද්ද අපේ අම්ම කතෝලික
අද පල්ලි ගියා
[/SIZE]
[/CENTER]![]()
ක්‍රිතියන් මචන්
මං දන්න විදියට
ජේසුස් වහන්සේ කුරුසියෙ ඇන ගැහුවට පස්සෙ
නැවත් උට්ටානය උනයි කියන්නෙ අද වගේ දවසකලු
ගොඩක් වැදගත් දවසක් කතෝලික හැමෝටම
මං බෞද්ද අපේ අම්ම කතෝලික
අද පල්ලි ගියා
[/SIZE]
[/CENTER]![]()
කෑල්ල එක්ක අද පල්ලි යනවා මාත්.
කෑල්ල කතෝලිකනේ මගේ.



කෑල්ල එක්ක අද පල්ලි යනවා මාත්.
කෑල්ල කතෝලිකනේ මගේ.

අඩෝ මං මෙච්චර දවස් හිතුවේ මුස්ලිම් අයගේ උත්සවයක් කියලා
කුරුසේ දැක්කම තමා අහන්න හිතුනේ
මේ පැත්තේ ක්‍රිස්තියන්, මුස්ලිම් කවුරුත් නෑ
ඒ නිසා වැඩිය දන්නේ නෑ බන්
තව දෙයක් ක්‍රිස්තියන් සහා කතෝලික කියන්නේ ආගම් දෙකක්ද...?
![]()
![]()
![]()
![]()
මටත් ආසයි බන් මුස්ලිම් සහා කතෝලික පල්ලියකට යන්න
එත් යන්න කවුරුත් නෑනේ බන්
මටත් ආසයි බන් මුස්ලිම් සහා කතෝලික පල්ලියකට යන්න
එත් යන්න කවුරුත් නෑනේ බන්
ක්‍රිතියන් මචන්
මං දන්න විදියට
ජේසුස් වහන්සේ කුරුසියෙ ඇන ගැහුවට පස්සෙ
නැවත් උට්ටානය උනයි කියන්නෙ අද වගේ දවසකලු
ගොඩක් වැදගත් දවසක් කතෝලික හැමෝටම
මං බෞද්ද අපේ අම්ම කතෝලික
අද පල්ලි ගියා
[/SIZE]
[/CENTER]![]()
අඩෝ මං මෙච්චර දවස් හිතුවේ මුස්ලිම් අයගේ උත්සවයක් කියලා
කුරුසේ දැක්කම තමා අහන්න හිතුනේ
මේ පැත්තේ ක්‍රිස්තියන්, මුස්ලිම් කවුරුත් නෑ
ඒ නිසා වැඩිය දන්නේ නෑ බන්
තව දෙයක් ක්‍රිස්තියන් සහා කතෝලික කියන්නේ ආගම් දෙකක්ද...?
![]()
![]()
![]()
![]()

ඔව් මචන් ආගම් දෙකක්.
ක්‍රිස්තියානි ආගමේ අදහන්නේ ජේසුව විතරයි.
කතෝලික ආගමේ ජේසු ,ජේසුගේ අම්මා,තාත්තා,සාන්තුවරුන්ව අදහනවා.

ඒ අපවත් එක්ක පලකො

ඔව් මචන් ආගම් දෙකක්.
ක්‍රිස්තියානි ආගමේ අදහන්නේ ජේසුව විතරයි.
කතෝලික ආගමේ ජේසු ,ජේසුගේ අම්මා,තාත්තා,සාන්තුවරුන්ව අදහනවා.



අපි දෙන්නවත් සෙටි වෙලා යමු බං පල්ලියකට..
