I don't know whether this is a news for you guys( don't have time to read back thread) I just found out win 10 original updates for my lumia830 is available in Sri Lanka.

ත්‍රෙඩ් එක බලපං ටිකක් පස්ස්ට ගිහිං
ඕන තරම්.
කැමති නම් පෙරං ගහන්නත් පුලුවන්
රීසෙට් කොල සමහර පොටෝ නෑ ඔය එකක් පමනිමේ මොකද්ද බං මේ මඩ වල..
මාත් වැව් බැද් රාජ්‍යයේ එල කොල්ලෙක් හරිය..

පරන කෑල්ලත් එක්ක එක පාරක් දබුලු ආව.
දැං එක ඉන්නෙ දබුලු කුරුනෑලග පාර
ඉබ්බාගමුවට ටිකක් එහා මෙහෙ ඉදන් එද්දි



අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බං බකමූන පාර අයිනේ..



තෝ දඹුල්ලේ ආවා කිව්වේ නැන්දලා ගෙදරද
නිකමට අහන්නේ නැන්දට දුවලා නැද්ද බන්
ඕන තරම්.
කැමති නම් පෙරං ගහන්නත් පුලුවන්
තෝ දඹුල්ලේ ආවා කිව්වේ නැන්දලා ගෙදරද
නිකමට අහන්නේ නැන්දට දුවලා නැද්ද බන්