windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    FB , Xbox, Whats app, MS photos and windows Alams & clock

    update
    ඇවිල්ලා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    WP_20151115_17_43_29_Pro_zpsq8urq3xn.jpg

    මේ මොකද්ද බං මේ මඩ වල..
    මාත් වැව් බැද් රාජ්‍යයේ එල කොල්ලෙක් හරිය..
    :):)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පරන කෑල්ලත් එක්ක එක පාරක් දබුලු ආව.
    දැං එක ඉන්නෙ දබුලු කුරුනෑලග පාර
    ඉබ්බාගමුවට ටිකක් එහා මෙහෙ ඉදන් එද්දි :)
    අක්කා කෙනෙක්නේ
    :(:(:(
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපේ නැන්දා කෙනෙක් ඉන්නවා බං බකමූන පාර අයිනේ..
    තෝ දඹුල්ලේ ආවා කිව්වේ නැන්දලා ගෙදරද
    නිකමට අහන්නේ නැන්දට දුවලා නැද්ද බන්
    ;););)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපේ ගමේ ඔච්චර ලොකු වැවක් නම් නෑ
    එත් ලස්සනට තියෙනවා
    අද සෙල්ලම් කරන්න ගිහින් එද්දී ෆොටෝ ටිකක් ගහගෙන එන්නම්කෝ
    නාන්න එන උන් වැව කාලා
    බලපන් වැවට දාලා තියෙන ඒවා

     
    Status
    Not open for further replies.