බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොම අවුල්... :baffled: රස්නෙයි.. මීදුම නෑ.. එනකොට පට්ට ට්‍රැෆික් නුවර එලියේ ඉඳන්ම.. එපා වුනා... :dull:

    ඒ උනාට මාමි ගැන මිනිස්සු කීවේ නම් වෙන වෙන කථා.. :oo:
    එක සැට් ද? :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක්කොම අවුල්... :baffled: රස්නෙයි.. මීදුම නෑ.. එනකොට පට්ට ට්‍රැෆික් නුවර එලියේ ඉඳන්ම.. එපා වුනා... :dull:

    මාමි දැන් වයසයි නේ.. ඔහොම තමා වයසට යනකොට.. :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ කවියා....
    මොනව ද කමෙන්ට්ස් කොත්තුවට?


    අඩෝව් තොපි ** හැත්ත ෆොටෝ ටික දාපියවි!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ මේ කවියා....
    මොනව ද කමෙන්ට්ස් කොත්තුවට?


    අඩෝව් තොපි ** හැත්ත ෆොටෝ ටික දාපියවි!

    නැකතා මාමිට මළ පැනලා.. :oo:
    කලුකුඩු අයිටම් එකෙන් කෙලින්න යන්නේ මට..

    මම විතරයි පොටෝ දැම්මේ. ඒක බාවෙක් පොටෝ දැම්මේ නෑ. දාපියවු වල් හැතිකරේ ෆොටෝ... :frown::growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නැකතා මාමිට මළ පැනලා.. :oo:
    කලුකුඩු අයිටම් එකෙන් කෙලින්න යන්නේ මට..

    මම විතරයි පොටෝ දැම්මේ. ඒක බාවෙක් පොටෝ දැම්මේ නෑ. දාපියවු වල් හැතිකරේ ෆොටෝ... :frown::growl:

    හූ හූ.

    ඇද්ද අපිට නොදී කෑවට?

    හූ හූ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කෝ මේ කවියා....
    මොනව ද කමෙන්ට්ස් කොත්තුවට?


    අඩෝව් තොපි ** හැත්ත ෆොටෝ ටික දාපියවි!

    නැකතා මාමිට මළ පැනලා.. :oo:
    කලුකුඩු අයිටම් එකෙන් කෙලින්න යන්නේ මට..

    මම විතරයි පොටෝ දැම්මේ. ඒක බාවෙක් පොටෝ දැම්මේ නෑ. දාපියවු වල් හැතිකරේ ෆොටෝ... :frown::growl:

    daanna api ganna epei...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ..:dull:. මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...




    නවත්තාපං.... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :sorry:
    හා!!!

    R5Jscxu.jpg