හා!!!
![]()
බෙල්ලන්වෙල වෙහෙරට සුදු මල් පූජා කරන්න
ටගර ටගර ටගර ටගර.......
හා!!!
![]()
බෙල්ලන්වෙල වෙහෙරට සුදු මල් පූජා කරන්න
ටගර ටගර ටගර ටගර.......
ඒ කැසට් එකේ ආපු සින්දු ටික ආසාවෙන් ඇහුවා මොනව උනත්...
මටනම් ලස්සනක් තිබුනා ඒවයේ
ඒ කැසට් එකේ ආපු සින්දු ටික ආසාවෙන් ඇහුවා මොනව උනත්...
මටනම් ලස්සනක් තිබුනා ඒවයේ
ඊයේ යුරාජ් ව දැක්කම මට උන් හිටි තැන් අමතක උනා බොලවු සිරාවටම![]()

මාව දකින්න කලිනුත් උඹ මේ ලෝකේ නම් නෙවේ හිටියේ.... මම දැක්කනේ අර කෙල්ලට පැණි මුට්ටිය පෙරාගෙන පෝලිමේ හිටිය හැටි.....!! 

ආයේ නම් මලා කීවත් කෝල් කරන්නේ නෑ පුතේ...
කොට්ටක් පැනපන් ඇත්ත කියලා. බේගල් කොටලා මෙතන අපිත් ෆුක ඉරාගෙන කෝල් කරනවා අපේ එකා නිසා...
කොහොමද ලිඳ...
බඩාගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ශිප් එක අවුරුදු 07ක්. එදා ඉඳන් ඌයි මායි සැට් වෙලා ලිඳේ දාපු සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි ඩෝ...

මොකාගෙන් බේරුනත් අපෙන් බේරුම් බොරු....!! 

"ඊයේ අද සෑ තමා සෑ ලු"
"අද සෑ තමා සෑ" දාන්න නුවරඑළි ගිය හාදයා ත්‍රෙඩ් එකට එනකන් මේ මම බලන් ඉන්නේ...![]()
නුවර එළි ගිය එකා සද්දයක් නෑ.... තවම මහන්සිද කොහෙද....!! 

ආවා.. ආවා.. ආවා......
මෙන්න ආවෝ...
බඩෝ... මෙන්න මූ ආවෝ.............


මගේ FB පෝස්ට් එක කාලා තොපි...![]()
අපි අහින්සකයි.....!! 
නුවර එළි ගිය එකා සද්දයක් නෑ.... තවම මහන්සිද කොහෙද....!!
![]()


අළුත් ම චිත්තරපටිය..............
සිංග මචං මෝරා

මරු බොල මාමේ..... සිංග මචන් මෝරා.....!! 

මාව දකින්න කලිනුත් උඹ මේ ලෝකේ නම් නෙවේ හිටියේ.... මම දැක්කනේ අර කෙල්ලට පැණි මුට්ටිය පෙරාගෙන පෝලිමේ හිටිය හැටි.....!!
![]()
පොරගෙ කටහඩ හොදයි.. සින්දු තමයි චා.. බස් අජිත්ට වඩා නම් හොදයි...

මරු බොල මාමේ..... සිංග මචන් මෝරා.....!!
![]()


මේ කූර ලෝකයෙන් මිදී ධූරිංභූත වී බුවී ධූර්ත වෙමි.
ඒක තේරුණ අය අත උස්සන්න බලන්ට.TM
