බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :sorry:
    හා!!!

    R5Jscxu.jpg

    බෙල්ලන්වෙල වෙහෙරට සුදු මල් පූජා කරන්න
    ටගර ටගර ටගර ටගර.......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බෙල්ලන්වෙල වෙහෙරට සුදු මල් පූජා කරන්න
    ටගර ටගර ටගර ටගර.......



    ඒ කැසට් එකේ ආපු සින්දු ටික ආසාවෙන් ඇහුවා මොනව උනත්...
    මටනම් ලස්සනක් තිබුනා ඒවයේ


     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඒ කැසට් එකේ ආපු සින්දු ටික ආසාවෙන් ඇහුවා මොනව උනත්...
    මටනම් ලස්සනක් තිබුනා ඒවයේ



    පොරගෙ කටහඩ හොදයි.. සින්දු තමයි චා.. බස් අජිත්ට වඩා නම් හොදයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    ඊයේ යුරාජ් ව දැක්කම මට උන් හිටි තැන් අමතක උනා බොලවු සිරාවටම :(

    :frown::frown: මාව දකින්න කලිනුත් උඹ මේ ලෝකේ නම් නෙවේ හිටියේ.... මම දැක්කනේ අර කෙල්ලට පැණි මුට්ටිය පෙරාගෙන පෝලිමේ හිටිය හැටි.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    ආයේ නම් මලා කීවත් කෝල් කරන්නේ නෑ පුතේ...
    කොට්ටක් පැනපන් ඇත්ත කියලා. බේගල් කොටලා මෙතන අපිත් ෆුක ඉරාගෙන කෝල් කරනවා අපේ එකා නිසා... :growl:

    කොහොමද ලිඳ...
    බඩාගෙයි මගෙයි ෆ්රෙන්ඩ්ශිප් එක අවුරුදු 07ක්. එදා ඉඳන් ඌයි මායි සැට් වෙලා ලිඳේ දාපු සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි ඩෝ...

    :lol::lol: මොකාගෙන් බේරුනත් අපෙන් බේරුම් බොරු....!! :no::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    "ඊයේ අද සෑ තමා සෑ ලු"

    "අද සෑ තමා සෑ" දාන්න නුවරඑළි ගිය හාදයා ත්‍රෙඩ් එකට එනකන් මේ මම බලන් ඉන්නේ... :lol:

    :lol: නුවර එළි ගිය එකා සද්දයක් නෑ.... තවම මහන්සිද කොහෙද....!! ;);)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: මාව දකින්න කලිනුත් උඹ මේ ලෝකේ නම් නෙවේ හිටියේ.... මම දැක්කනේ අර කෙල්ලට පැණි මුට්ටිය පෙරාගෙන පෝලිමේ හිටිය හැටි.....!! :lol::lol:

    උඩට අරන් ආයේ ලිඳේ දැමීම
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ කූර ලෝකයෙන් මිදී ධූරිංභූත වී බුවී ධූර්ත වෙමි.:cool:

    ඒක තේරුණ අය අත උස්සන්න බලන්ට.TM
    :eek:


    මට එළකිරි ආව ඇති කියල හිතෙනවා දැන්TM

    ඒකද:nerd: