බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    How to cook noodles after having few drinks.

    First of all I would like to apologise for typing this in English. I don't have the Sinhala letters in my pc. This incident happened some 30 years ago. Few of my friends and myself had few drinks, and cook some noodles for dinner. It comes out tasty, but every string of noodles had some tiny, cotton wool like strange things which not affect the taste or edibility. Regardless we ate all of it, and went across the road to the shop to buy a smoke for my friend. Mudalali uncle knows me well. I told him about the strange things in the noodles, because I have bought them from him . So straight away he took a packet of "harischandra" noodles from the rack and open it up to have a look. There is a large instructions pamphlet (printed in cheap "newsprint" paper in all three languages) how to cook this noodles . We cook 3 packets, all three went in to the boiling pot with the pamphlets. Mind you that special taste of "pamphlets" MMMM Delicious.
     
    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    lol... paper noodles . :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කොලෙත් එක්ක තම්ම්බල කාලද ඒ කියන්නේ :eek:
    5+
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ

    ඒ කැසට් එකේ ආපු සින්දු ටික ආසාවෙන් ඇහුවා මොනව උනත්...
    මටනම් ලස්සනක් තිබුනා ඒවයේ

    8a6638dc8704a2c077e983b1ec9f389e.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආයේ නම් මලා කීවත් කෝල් කරන්නේ නෑ පුතේ...
    කොට්ටක් පැනපන් ඇත්ත කියලා. බේගල් කොටලා මෙතන අපිත් ෆුක ඉරාගෙන කෝල් කරනවා අපේ එකා නිසා... :growl:

    කොහොමද ලිඳ...
    බඩාගෙයි මගෙයි ෆ්රෙන්ඩ්ශිප් එක අවුරුදු 07ක්. එදා ඉඳන් ඌයි මායි සැට් වෙලා ලිඳේ දාපු සංඛ්‍යාව අනන්තයි අප්‍රමානයි ඩෝ...

    නාඬා ඉඳින් පුතේ..
    හා.. දැන් කියපන්කෝ.. ඊයේ මොකද උනේ?? තෝ කොහෙද කොට්ට පැන්නේ??

    සොරි බන්

    මේක දිග කතන්දරයක් බන්
    උබ දන්නවනේ මේ දවස් වල මට ඔෆිස් එකේ බකට් කියල..
    ඇත්තටම ඒ සම්බන්දව මම ගොඩක් කලකිරිලා ඉන්නේ..
    උබට මන් එදා කිවුවනෙහ් කෙල්ල ශොපින් යන්න කතා කරනවා කියලා(20)මන් ගියේ නැහැනේ.;)
    දවස් දෙකක් ඇර ගත්තා මාත් එක්ක ඒකට..:sorry:
    මේ එන සන්ඩේ එයාලයි ස්කෝලේ සෙට් එක පාර්ටි එකක්..සෝ යන්න වෙන දවසකුත් නැහැනේ බන්...ඇත්තටම මට පොඩි කරකැවිල්ලක් වගේ තියෙනවා බන් දැන් ටික දවසක ඉදන්...සෝ දෙන්නා එක්කම දැම්ම අසනීප නිවාදු දෙකක්...ඊයේ උදේ මම ත්‍රෙඩ් එකේ කමෙන්ට් එක දාද්දි මට අසනීපයි කියලා ඇත්තටම ඇදෙන් නැගිටින්නත් බැරිව හිටියේ බන්...දවල් වෙද්දි ශේප් උනා බන්...ඩොකෙක් ගාවටත් ගියා ෆාස්ටින් ඉදලා ලේ එකක් චෙක් කරගන්න වෙනවා හෙට නැත්තම් අනිද්දට...

    ඒ කොහොම හරි දවල් වෙද්දි කෙල්ලත් ආවනෙහ්...
    ගියා දෙන්න එක්ක කැන්ඩි එකටයි තිලකවර්දන එකයි...
    ගන්න තියෙන ඒවත් ඔක්කොම අරන් දවල්ටත් කෑව කඩුවෙලට ඇවිත් ඊට පස්සේ අපාහු කඩුවෙල සුපුල් එකටත් යන්න ඔනේ උනා
    බඩුත් උස්සන් අපහු ඒකේ යන්න බැරි නිසා ගිහින් බෝඩිමෙන් ගෙනාපු ඔක්කොම තියල ගියා සුපුල් එකට..ඒකෙන් තව මොනාද ගත්තා...ඒකත් අරන් අපේ මොරටුවේ පුන්චිට සල්ලි වගයක් දාන්න තිබ්බ බන් ඒක දාන්න ගියා...

    ස්ලිප් එකත් ෆිල් කරන් පෝලිමෙ ඉද්දි අම්මට සිරි යුරාජ් අයියා ලගට එනකම් දැක්කේ නෑ කියහන්කෝ..සිරාවටම මෙවුවා වෙලා ගියා...අනිවා ඌ මාව ලිදේ දානව කියල මම දන්නවනේ..කොහොම හරි පොරත් එක්කත් කතා කරා...කෙල්ලත් පෙන්නුවා මම උට ඉතින්..මම කෙල්ලට කිවුවා යුරාජ් කියන්නේ කවුද කියලා..අනිත් එක උබලයි ෆොටෝ මම එයාට පෙන්නුවා එදා 20 ගතිපුවා උබ කොත්තු ගහන එකත් පෙන්නුවා...
    අහ්හ් තව

    උබ ට්‍රයිලොකේ පත්තු කරන එකකුත් පෙන්නුව වැරදිලා..:lol:
    මටත් බැන්න උබල වගේ උන් ආස්සරය කරනවා කියලා..
    යුරාජ් පෙන්නල මම එවලෙම කිවුවේ මූ තමයි මගේ ලැප් එක දෙන්නේ නැත්තේ හදන්න අරන් ගිහින් රෙන්ට් එකට දීල කියල...කොහොම හරි...ඒ වැඩ ටිකත් ඉවර කරන් 4.40 මරදානෙන් සාගරිකා ට්‍රේන් එකට කෙල්ල දාල මම ආව බොඩිමට...

    ඒ ඇවිත් බලද්දි මගේ ඇලුත් ඇපල් ෆෝන් එක චාජ් කරන්න බෑ..
    තාම ඒක ඔෆ්ෆ් එකේ
    අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මචන්
    ජොබ් එක ගැන මම ගොඩාක් කලකිරිලා ඉන්නේ
    ඉවසන්න පුලුවන් තරම් ඉවසලා බැරිම තැන දමල ගහලා ගෙදර ගිහින් තියෙන දෙයක් කාල ඉන්නවා බන්..
    මුන්ට මන් නැතුවත් බෑ ඊයේ දවසට කෝල් 21ක් ආවා බන්

    ඔන්න ඕකයි උනේ බන්....:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :growl::growl::growl:
    මකපං ගොන් වහන්සේ
    දෙන්නම් උඹට!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :frown::frown: මාව දකින්න කලිනුත් උඹ මේ ලෝකේ නම් නෙවේ හිටියේ.... මම දැක්කනේ අර කෙල්ලට පැණි මුට්ටිය පෙරාගෙන පෝලිමේ හිටිය හැටි.....!! :lol::lol:
    හේ හේ,,ඇත්තටම ඔයා ලගට එනකම් මම දැක්කේ නෑ..
    ඇඩුනා මට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :growl::growl::growl:
    මකපං ගොන් වහන්සේ
    දෙන්නම් උඹට!
    හේ හේ...
    සිරාවටම පෙන්නුවා ඕයි,,
    උබව දැකලා හරි අහින්සක අයියා කෙනෙක් නෙහ් කියල මගෙන් ඇහුවා අම්මපා:)
    ඊට පස්සේ ඉතින් උබේ අහින්සක චූටි වැඩක් පෙන්නුවා මන්..:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ හේ...
    සිරාවටම පෙන්නුවා ඕයි,,
    උබව දැකලා හරි අහින්සක අයියා කෙනෙක් නෙහ් කියල මගෙන් ඇහුවා අම්මපා:)
    ඊට පස්සේ ඉතින් උබේ අහින්සක චූටි වැඩක් පෙන්නුවා මන්..:lol:

    අන්න දැක්කද??? :oo:
    බොලා තමා අපිව කන්නේ... :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමිට කකුළු හට්ටියක් ණය ඇත.
    මෙවර හොද සුවයෙන් සිටියහොත්....කකුළු මස් (මසාලා නොව මිරිසට උයා) සමඟ කැකුලු බත් ලබා දෙන්නට පොරොන්දු වෙමි.

    :) :) :)
     
    අපි ඔටුවොද:(