බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝර මාමිට කකුළු හට්ටියක් ණය ඇත.
    මෙවර හොද සුවයෙන් සිටියහොත්....කකුළු මස් (මසාලා නොව මිරිසට උයා) සමඟ කැකුලු බත් ලබා දෙන්නට පොරොන්දු වෙමි.

    :) :) :)
    aappoooo...
    ara umbe rila pai size abijundan kakaluwoda?????:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    8a6638dc8704a2c077e983b1ec9f389e.jpg

    :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ උනාට මාමි ගැන මිනිස්සු කීවේ නම් වෙන වෙන කථා.. :oo:
    එක සැට් ද? :cool:

    මාමි දැන් වයසයි නේ.. ඔහොම තමා වයසට යනකොට.. :baffled:

    උඹලා මේ වයසට එනකොට ඉතිං කොහොම ඉඳිද දන්නේ නෑ... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමිට කකුළු හට්ටියක් ණය ඇත.
    මෙවර හොද සුවයෙන් සිටියහොත්....කකුළු මස් (මසාලා නොව මිරිසට උයා) සමඟ කැකුලු බත් ලබා දෙන්නට පොරොන්දු වෙමි.

    :) :) :)

    නූඩ්ල්ස් ගේන්නේ නැත.:growl::growl::growl::growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ ඒවත් පානය කරනවද බං...

    මං හිතුවේ කියවන කියවිල්ලට වයින් විතරයි බොන්නේ කියලා:lol:

    උඹ තව අවුරුදු 20ක් ඩේලි ගැහුවත් සම කරන්න බෑ සහෝ අවුරුදු 30ට මගේ කොටා එක. ඒ නිසා උඹේ කුප්පිය ගුද මාර්ගයේ ගසාගෙන හිටු අනුන්ගේ සිනි කිරන්නැතුව!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ තව අවුරුදු 20ක් ඩේලි ගැහුවත් සම කරන්න බෑ සහෝ අවුරුදු 30ට මගේ කොටා එක. ඒ නිසා උඹේ කුප්පිය ගුද මාර්ගයේ ගසාගෙන හිටු අනුන්ගේ සිනි කිරන්නැතුව!

    30 ද බං:nerd:.....

    මං හිතන් හිටියේ උඹට 27ක් වගේ ඇති කියලා...

    නාකියි නේහ්....:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    30 ද බං:nerd:.....

    මං හිතන් හිටියේ උඹට 27ක් වගේ ඇති කියලා...

    නාකියි නේහ්....:dull:

    පේන්නේ 25යි වගේ තමා. අර එකෙක්ගේ නෝනා කෙනෙකුත් කියලා තිබුනේ උඩින්..
    ඔන්න පට්ට නාකි ටිකට රිදෙයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙ තියෙනවා වෙන වෙන ෆේලේවර්ඩ් නූඩ්ල්ස්.. ගේන්නෙම නෑ.:dull:

    :dull:
    ඔහේ නුඩලස් තිත්තම තිත්තයි සහෝ...

    ඒ උනාට කමක් නෑ.. කක්කුටු කෑම දෙනවා.. :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේන්නේ 25යි වගේ තමා. අර එකෙක්ගේ නෝනා කෙනෙකුත් කියලා තිබුනේ උඩින්..
    ඔන්න පට්ට නාකි ටිකට රිදෙයි..

    හ්ම්ම්ම්...පෙනුම 25 උනාට පහුගිය දවස් ටිකේ බෝල්ජොයින්ට් එහෙම පැනල තිබුන නේහ්:lol::lol:...

    ඇත්තට දැන් කෝමද බං කකුලෙ තත්වෙ...:confused:
    වයසට ගිය එක අහනව මිසක් ඒක අහන්න බැරි උනා නේ:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හ්ම්ම්ම්...පෙනුම 25 උනාට පහුගිය දවස් ටිකේ බෝල්ජොයින්ට් එහෙම පැනල තිබුන නේහ්:lol::lol:...

    ඇත්තට දැන් කෝමද බං කකුලෙ තත්වෙ...:confused:
    වයසට ගිය එක අහනව මිසක් ඒක අහන්න බැරි උනා නේ:dull:

    බොලෑ ජොයින්ට් පනින්නේ නිකන් ඉඳලා. අපේ නම් වර්ක් අවුට් නිසා..
    කකුල ටිකක් හොඳා.. අද ආයේ පත්තු බඳින්න යනවා..