Insider එකෙන් Fast Ring දීලා රෙඩ්ස්ටෝන් එක දාගනිල්ලා..
Windows 10 Mobile preview build 14291 released to more Fast ring Insider devices
විශේශත්වෙ මොකක්ද බං


Insider එකෙන් Fast Ring දීලා රෙඩ්ස්ටෝන් එක දාගනිල්ලා..
Windows 10 Mobile preview build 14291 released to more Fast ring Insider devices

I don't know whether this is a news for you guys( don't have time to read back thread) I just found out win 10 original updates for my lumia830 is available in Sri Lanka.





රෙඩ්ස්ටෝන් එකේ සිංහල කීබෝඩ් එක දාන්න බැරි කේස් එකක් තිබ්බා..
ඒක නිසා දැනට තියෙන බිල්ඩ් එකෙන් කීබෝඩ් එක එහෙම දාගෙනම අප්ඩේට් කරගනිං හොදේ..

lumia 640 eka gana adahasa mokadda mn tikak aduwata 4n 1k hoyanwa windows
විශේශත්වෙ මොකක්ද බං
ලුමියා සිරීස් එකේ කන පැලෙන්න සේල්ස් තියන ෆෝන් එකක් ඕක.
ගනින් ඕක.
තව 4000 වගේ හොයාගන්න පුලුවන්නම් 640 එක්ස් එල් එකක්ම ගනින්.
අකිලයා මේ 650, 550 වල ප්රයිස් කොහොමද බං????
මෙන්න මේ ඩිවයිසස් තියන අයට රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඇවිල්ලා.
ඉන්සයිඩර් එකෙන් ෆාස්ට් රින්ග් එක දීලා අප්ඩේට් කරගන්න.
![]()

ලුමියා 550 එක රු.23000.00 වගේ වෙන්නේ.
http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_550-3a-3-8535-9.html
ලුමියා 650 එක නම් තාම නෑ මෙහෙට ආවේ.
කොහොමත් රු.28500.00 වගේ වෙයි.
650 ට කෝල් රෙකෝඩර් එක
එහෙම ඒවිද බං?
650 ට කෝල් රෙකෝඩර් එක
එහෙම ඒවිද බං?
ඩිෆෝල්ට් වින්ඩෝස් 10 එන හැම එකකටම කෝල් රෙකෝර්ඩර් එක එනවා.

මොන හුයන්නක්ද බන් මේ
දැන් ඔෆිසියල් එකසිය ඇට හතර දාපු අපිත් ඕක දාන්න ඕනිද කියපියව්