බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මල පැනීමේ උපරිමේ..තරු ලකුණු දාලත් නෑ:lol:...

    මේ දවස් වල ෆෝන් එකෙන් වෙන්ටෑ ලොග් වෙන්නේ...සිංහල අකුරුත් නෑ:dull:.... බඩා තමා දවසකටවත් බඩා..:baffled:

    අපි නම් ඔහොම එකක් උනොත් බැකප් බැටරියක් හරි දෙනවා අළුත් බැටරිය එනකං:)

    නුදකින් තමයි. බඩා කිඹුලට ලැපක් දියන් ටෙම්පරි.:growl::growl::growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මල පැනීමේ උපරිමේ..තරු ලකුණු දාලත් නෑ:lol:...

    මේ දවස් වල ෆෝන් එකෙන් වෙන්ටෑ ලොග් වෙන්නේ...සිංහල අකුරුත් නෑ:dull:.... බඩා තමා දවසකටවත් බඩා..:baffled:

    අපි නම් ඔහොම එකක් උනොත් බැකප් බැටරියක් හරි දෙනවා අළුත් බැටරිය එනකං:)
    me magul lap eke dan sinhala wadinneth ne ban wastraya!
    kombu bambu wela wadinne...mala panala inne me....
    ammapa mata uurumas allergy nisa innawa. nettan mama aroowa @ deka pitin waladanawa.........:growl::growl::growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    හ්ම්ම් ඒක තමා අමිල අයියේ ඔයාගේ කතාව ඇත්ත...
    හොයනවා මම කොහෙන් හරි ජොබක්..මේකෙ හිටිය කාලේ දැන් ඇති වගේ:(

    උඹ IT කිව්ව නෙහ්..මොනවද කරන්නේ..DEV,QA or BA ද...:eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    me magul lap eke dan sinhala wadinneth ne ban wastraya!
    kombu bambu wela wadinne...mala panala inne me....
    ammapa mata uurumas allergy nisa innawa. nettan mama aroowa @ deka pitin waladanawa.........:growl::growl::growl:

    මං දැන් මේ කල්පනා කරන්නේ මාමේ..... පොරම විකුණපු එකට සර්විස් එක ඔහොම නම්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    රංගුගේ ලැප් එකට අත්වෙන ඉරණම ගැන...:lol:

    හරිම සෝචනීයයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මල පැනීමේ උපරිමේ..තරු ලකුණු දාලත් නෑ:lol:...

    මේ දවස් වල ෆෝන් එකෙන් වෙන්ටෑ ලොග් වෙන්නේ...සිංහල අකුරුත් නෑ:dull:.... බඩා තමා දවසකටවත් බඩා..:baffled:

    අපි නම් ඔහොම එකක් උනොත් බැකප් බැටරියක් හරි දෙනවා අළුත් බැටරිය එනකං:)

    වෙන එකෙක්ට කොලා නම් කමක් නෑ.. දත් මාමිගේ හැටි දැන දැනත් ඌ දත් මාමිටම මෙහෙවු කොරලා බයක් නැතුව ඉන්නවා නේහ්... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    me magul lap eke dan sinhala wadinneth ne ban wastraya!
    kombu bambu wela wadinne...mala panala inne me....
    ammapa mata uurumas allergy nisa innawa. nettan mama aroowa @ deka pitin waladanawa.........:growl::growl::growl:

    සිංහල වදින් නැති එකට නම් යුනිකෝඩ් එක ආයෙ දා ගත්තොත් හරියයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං දැන් මේ කල්පනා කරන්නේ මාමේ..... පොරම විකුණපු එකට සර්විස් එක ඔහොම නම්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    රංගුගේ ලැප් එකට අත්වෙන ඉරණම ගැන...:lol:

    හරිම සෝචනීයයි

    ප්‍රීතී...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙන එකෙක්ට කොලා නම් කමක් නෑ.. දත් මාමිගේ හැටි දැන දැනත් ඌ දත් මාමිටම මෙහෙවු කොරලා බයක් නැතුව ඉන්නවා නේහ්... :baffled:

    බඩා මාමිත් දතක් එහෙම ගලවගන්න දත් මාමි ගාවට ආ දාක දත් කීපයක් ගලවල සති දෙකක් විතර දත් ටික නොදා මග හරින්න කියන්න ඕනේ:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල වදින්නේ නැතුව යනව හිටි ගමන්. කොම්බුව වදින්නේ වෙන අකුරකට. අයන්නට කොම්බුවක් වදිනව කියහං කෝ වස්ත්‍රය..........
    හරියන්න නං මේ කෙහෙල්මල රීස්ටාර්ට් කරන්න ම ඕන....
    දැන් අද මේ ලැප් යෝනි මුඛය නිසා විල් තෙර කරන්නත් විදියක් නෑ......

    ඉදපල්ලා කෝ....
    මම බඩාව හම්බ වෙන්න ගිහින් දෙකෙන් එකක් විසදගන්න...
    එක්කො මගේ ලැප් බැට්රිය, නැත්තං ඕක ගේ ඇට කුට්ටම...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහල වදින්නේ නැතුව යනව හිටි ගමන්. කොම්බුව වදින්නේ වෙන අකුරකට. අයන්නට කොම්බුවක් වදිනව කියහං කෝ වස්ත්‍රය..........
    හරියන්න නං මේ කෙහෙල්මල රීස්ටාර්ට් කරන්න ම ඕන....
    දැන් අද මේ ලැප් යෝනි මුඛය නිසා විල් තෙර කරන්නත් විදියක් නෑ......

    ඉදපල්ලා කෝ....
    මම බඩාව හම්බ වෙන්න ගිහින් දෙකෙන් එකක් විසදගන්න...
    එක්කො මගේ ලැප් බැට්රිය, නැත්තං ඕක ගේ ඇට කුට්ටම...........

    ඇට කුට්ටම නම් වැඩක්ම නැති නිසා.. ලැප් බැස්ටිය... :dull:
    ඔවුවයේ පුස් මාමේ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්බලන්ගොඩ කතා කියෙවුවද?

    ටිකක් විතර කියෙව්වා මාස දෙකකට විතර කලින්..පොල් මාමා වටේ තලනවා වැඩී නේ කතාවට වඩා:baffled:...

    සිරාගෙ කාමරෙත් මගඇරිල සෑහෙන්න....:dull: