බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සිංහල වදින්නේ නැතුව යනව හිටි ගමන්. කොම්බුව වදින්නේ වෙන අකුරකට. අයන්නට කොම්බුවක් වදිනව කියහං කෝ වස්ත්‍රය..........
හරියන්න නං මේ කෙහෙල්මල රීස්ටාර්ට් කරන්න ම ඕන....
දැන් අද මේ ලැප් යෝනි මුඛය නිසා විල් තෙර කරන්නත් විදියක් නෑ......

ඉදපල්ලා කෝ....
මම බඩාව හම්බ වෙන්න ගිහින් දෙකෙන් එකක් විසදගන්න...
එක්කො මගේ ලැප් බැට්රිය, නැත්තං ඕක ගේ ඇට කුට්ටම...........

"ඉහි ඉහි:D..තාම ආවෙ නෑ මාමේ".....

කියයි:lol:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ටිකක් විතර කියෙව්වා මාස දෙකකට විතර කලින්..පොල් මාමා වටේ තලනවා වැඩී නේ කතාවට වඩා:baffled:...

    සිරාගෙ කාමරෙත් මගඇරිල සෑහෙන්න....:dull:

    පොල් මාමා ලෙසටම ලියනවා!!!! වටේ තැලුවට ඩල් වෙන්නේ නෑ.
    එලකිරියේ මම බොහෝම ආදරය කරන සහ ගරු කරන වැඩිමහලු චරිත කීපක් තියෙනවා. (පුද්ගලිකව ඇසුරු කරපු) ඉන් එකෙක් තමා පොල් මාමි..

    දත් මාමා
    මෝර මාමා
    ශ්‍රී බෝයි මාමා
    තරි මාමා
    රොචෙල් අයියන්ඩි
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සිංහල වදින්නේ නැතුව යනව හිටි ගමන්. කොම්බුව වදින්නේ වෙන අකුරකට. අයන්නට කොම්බුවක් වදිනව කියහං කෝ වස්ත්‍රය..........
    හරියන්න නං මේ කෙහෙල්මල රීස්ටාර්ට් කරන්න ම ඕන....
    දැන් අද මේ ලැප් යෝනි මුඛය නිසා විල් තෙර කරන්නත් විදියක් නෑ......

    ඉදපල්ලා කෝ....
    මම බඩාව හම්බ වෙන්න ගිහින් දෙකෙන් එකක් විසදගන්න...
    එක්කො මගේ ලැප් බැට්රිය, නැත්තං ඕක ගේ ඇට කුට්ටම...........

    ඕකගෙ හාමිනේට පැමිණිලි කරපන් අය්යෙ. ජී. ජී.බී නෙ. යමක් වෙයි.:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොල් මාමා ලෙසටම ලියනවා!!!! වටේ තැලුවට ඩල් වෙන්නේ නෑ.
    එලකිරියේ මම බොහෝම ආදරය කරන සහ ගරු කරන වැඩිමහලු චරිත කීපක් තියෙනවා. (පුද්ගලිකව ඇසුරු කරපු) ඉන් එකෙක් තමා පොල් මාමි..

    දත් මාමා
    මෝර මාමා
    ශ්‍රී බෝයි මාමා
    තරි මාමා
    රොචෙල් අයියන්ඩි

    මංකියවන්න කම්මැලි වෙලාද කොහෙද බං.:dull::dull:...

    අර කකුට්ටා ඉන්නවද? ළඟදි සිංග ගියා කියල තියනව දැක්ක,,, සඳරු:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මංකියවන්න කම්මැලි වෙලාද කොහෙද බං.:dull::dull:...

    අර කකුට්ටා ඉන්නවද? ළඟදි සිංග ගියා කියල තියනව දැක්ක,,, සඳරු:)

    සිංගා නෙමෙයි.. බෑන් කොක් :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ දන්නෑ බඩා ගැන. ඕකා ඔය ලෙනොවා ලැපක් විකුණන්නයි ට්‍රයි එක..

    :lol::lol:

    ඒ කියන්නේ කිඹුල් මාමා දැනටමත් අළුත්ම අළුත් ලෙනොවො ලැප් එකක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න පිඹුරු පත් සැකසිල හමාරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිම සංතෝස බීපු කතාවක්.........

    මේක හරීරීරීරීමමමමම සංතෝසදායක බීපු කතාවක්. කතානායකයා මම නොවෙයි මගේ එක් කුස ඔත් බාල සහෝදරයා ය....

    තැන- එස්.එස්.සී ක්‍රීඩාංගනයේ වැසිකිළිය අසල
    දිනය - ගිය වසරේ ඩී.එස්-මහානාම එක් දින මහා තරගය පැවති දිනය.
    පාත්‍ර වර්ගයා - මම, මගේ වැඩිමල් පුතු සහ මගේ මල්ලී

    ගිය වසරේ ඩී.එස්. විදුහල දිනන්නට ඔන්න මෙන්න තිබිය දී මහානාමයෝ(පුහ්! මහානාමයො ඈ...) පිටියට කඩා ගෙන වැදී විකට් පොලු ගලවා දාර වලියක් ෆෝම් වී එකෙක් ඉන්ටෙන්සිව් කෙයාර් ගිය දිනයේ දී අපේ කණ්ඩායම බාබකිව් එකක් දමා, කොත්තු ගසා, සාමාන්‍ය ලෙස (එනම් කන් සාක්කු ගත වන්නට) බී ආතල් එකක් දාමා ගෙන සිටියෙමු. බාබකිව් එක දැම්මේ මම වන නිසා හෙල්ලෙන්ට විදියක් තිබුණේ නැත. මගේ පුතා එදින මා සමග තරගය නැරඹීමට ගියේ මගේ කණ්ඩායමේ සාමාජිකයන් ගේ පොඩි උන් ද එදාට සෙටු වූ නිසාය.
    දවල් වන විට හොදටම චූ බර වූ පොඩි එකා විත් චු දැමීමට යන්න අවැසි බව කිවේය. බාබකිව් එක වෙන එකෙක්ට මද මොහොතකට දී පොඩි එකා ඇන්න වැසිකිළිය පැත්තට පල්ලං බැස්සෙමි. වැසිකිළිය ළග පිටිය තලන රෝල් දෙක මත කරටි කැඩෙන්නට ගැසූ අපේ පාසැලේ එකෙක් දෙරි ගසා නිදා සිටියේ ය. උෟ දුටු සැනින් අපේ පුත්තරයාට ප්‍රශ්නයක් පැන නැගියේ ය.
    “තාත්තෙ මොකද අර මාමා අර එතනට වෙලා නිදා ගන්නේ?“
    කරටි කැඩෙන්නට ගැසීම ගැන එවකට 2 ශ්‍රේණියේ සිටි පුත්‍රයාට විග්‍රහ කිරීම අසීරු හෙයින් මම මෙසේ කීමි.
    “ඒ මාමාට හොදටම මහන්සි ඇති පුතේ. ඒකයි ඔය නිදා ගෙන ඉන්නේ“
    “ඒ මාමා“ පසු කරගෙන වැසිකිළියට ගොස් නැවත එද්දී මගේ පුතා වැටි සිටි එකා දිහා හොදට බලා
    “තාත්තේ ඒ ඉන්නේ බාප්ප නේහ්“ යැයි කීය.....
    අපේ එකා හොදටම කරටි කැඩෙන්නට ගසා කෙලින් කටින් සිටින්නට බැරි තැන අර රෝල් දෙක මත දපා සිටියේ පෙරේතයා පොළොවේ ගැසුවා සේය. මේකා මෙසේ ගසනවා යයි කියා මම හාංකවිසියක් නොදැන සිටියෙමි.
    ගෙදර ගොස් පුත්‍රයා ගේ දින වාර්තාව ශ්‍රවණය කල බිරිද පසුව
    “මල්ලි හොදටම නිදා ගෙන හිටියලු නේ ග්‍රවුන්ඩ් එකේ රෝලක් උඩ“
    යයි ඇසූ විට මට හරීරීරීම සංතෝසයක් ඇති වූ බව කිව මනාය..........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:

    ඒ කියන්නේ කිඹුල් මාමා දැනටමත් අළුත්ම අළුත් ලෙනොවො ලැප් එකක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න පිඹුරු පත් සැකසිල හමාරයි

    උඹලට කොහෙද සිංහලු ඒ මාර්කටින් මොලේ..
    බඩා මාමිව මම දන්නේ අද ඊයේ ඉඳලද?? :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි දන්නවා සහෝ ඔයා බොසාගේ තුන්කාල ගැන හොඳට දන්නවා කියලා.. :lol:
    අවුලක් නෑ සහෝ.. සහෝ දන්නවා නේහ් මම ඔහේ ආවොත් සහෝට ලොවෙත් ප්ලේස් නෑ කියලා. ඒ ඇති සහෝ..

    ඔවුවා නවත්තලා දැන්. නැත්තම් දනී මම..
    අනේ උබ දන්න රෙද්ද...
    වරෙන්කෝ වෙලාවක මෙහේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: බෝඩිමේ ඇන්ටි හිටියා කියලා උඹනේ බං කියන්නේ..... :lol::lol:

    :lol: පණුවා ඉතින් වෙන කවුද උඹ තමා.....!! :baffled::baffled:
    හිටියා බන් නැත්තම් යමක් වෙන්නත් තිබ්බ ඉතින්...:cool:

    :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    “මල්ලි හොදටම නිදා ගෙන හිටියලු නේ ග්‍රවුන්ඩ් එකේ රෝලක් උඩ“
    යයි ඇසූ විට මට හරීරීරීම සංතෝසයක් ඇති වූ බව කිව මනාය..........

    :lol:
    සිරාවටම බකස් ගාලා හිනා ගියා ඒකට...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක හරීරීරීරීමමමමම සංතෝසදායක බීපු කතාවක්. කතානායකයා මම නොවෙයි මගේ එක් කුස ඔත් බාල සහෝදරයා ය....

    තැන- එස්.එස්.සී ක්‍රීඩාංගනයේ වැසිකිළිය අසල
    දිනය - ගිය වසරේ ඩී.එස්-මහානාම එක් දින මහා තරගය පැවති දිනය.
    පාත්‍ර වර්ගයා - මම, මගේ වැඩිමල් පුතු සහ මගේ මල්ලී

    ගිය වසරේ ඩී.එස්. විදුහල දිනන්නට ඔන්න මෙන්න තිබිය දී මහානාමයෝ(පුහ්! මහානාමයො ඈ...) පිටියට කඩා ගෙන වැදී විකට් පොලු ගලවා දාර වලියක් ෆෝම් වී එකෙක් ඉන්ටෙන්සිව් කෙයාර් ගිය දිනයේ දී අපේ කණ්ඩායම බාබකිව් එකක් දමා, කොත්තු ගසා, සාමාන්‍ය ලෙස (එනම් කන් සාක්කු ගත වන්නට) බී ආතල් එකක් දාමා ගෙන සිටියෙමු. බාබකිව් එක දැම්මේ මම වන නිසා හෙල්ලෙන්ට විදියක් තිබුණේ නැත. මගේ පුතා එදින මා සමග තරගය නැරඹීමට ගියේ මගේ කණ්ඩායමේ සාමාජිකයන් ගේ පොඩි උන් ද එදාට සෙටු වූ නිසාය.
    දවල් වන විට හොදටම චූ බර වූ පොඩි එකා විත් චු දැමීමට යන්න අවැසි බව කිවේය. බාබකිව් එක වෙන එකෙක්ට මද මොහොතකට දී පොඩි එකා ඇන්න වැසිකිළිය පැත්තට පල්ලං බැස්සෙමි. වැසිකිළිය ළග පිටිය තලන රෝල් දෙක මත කරටි කැඩෙන්නට ගැසූ අපේ පාසැලේ එකෙක් දෙරි ගසා නිදා සිටියේ ය. උෟ දුටු සැනින් අපේ පුත්තරයාට ප්‍රශ්නයක් පැන නැගියේ ය.
    “තාත්තෙ මොකද අර මාමා අර එතනට වෙලා නිදා ගන්නේ?“
    කරටි කැඩෙන්නට ගැසීම ගැන එවකට 2 ශ්‍රේණියේ සිටි පුත්‍රයාට විග්‍රහ කිරීම අසීරු හෙයින් මම මෙසේ කීමි.
    “ඒ මාමාට හොදටම මහන්සි ඇති පුතේ. ඒකයි ඔය නිදා ගෙන ඉන්නේ“
    “ඒ මාමා“ පසු කරගෙන වැසිකිළියට ගොස් නැවත එද්දී මගේ පුතා වැටි සිටි එකා දිහා හොදට බලා“තාත්තේ ඒ ඉන්නේ බාප්ප නේහ්“ යැයි කීය.....
    අපේ එකා හොදටම කරටි කැඩෙන්නට ගසා කෙලින් කටින් සිටින්නට බැරි තැන අර රෝල් දෙක මත දපා සිටියේ පෙරේතයා පොළොවේ ගැසුවා සේය. මේකා මෙසේ ගසනවා යයි කියා මම හාංකවිසියක් නොදැන සිටියෙමි.
    ගෙදර ගොස් පුත්‍රයා ගේ දින වාර්තාව ශ්‍රවණය කල බිරිද පසුව
    “මල්ලි හොදටම නිදා ගෙන හිටියලු නේ ග්‍රවුන්ඩ් එකේ රෝලක් උඩ“
    යයි ඇසූ විට මට හරීරීරීම සංතෝසයක් ඇති වූ බව කිව මනාය..........

    :lol::lol:

    අපේ මලයත් බොනවා මට වඩා.:dull:..

    ඌට බොන්න සැන්ඩි/ බයිට් කිසිවක් උවමනා නෑ...

    ඇල් වතුර බොනව වගේ ගසන්නේ... මට බීම එපා වෙනවා ඒක දැක්කාම:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේක හරීරීරීරීමමමමම සංතෝසදායක බීපු කතාවක්. කතානායකයා මම නොවෙයි මගේ එක් කුස ඔත් බාල සහෝදරයා ය....

    තැන- එස්.එස්.සී ක්‍රීඩාංගනයේ වැසිකිළිය අසල
    දිනය - ගිය වසරේ ඩී.එස්-මහානාම එක් දින මහා තරගය පැවති දිනය.
    පාත්‍ර වර්ගයා - මම, මගේ වැඩිමල් පුතු සහ මගේ මල්ලී

    ගිය වසරේ ඩී.එස්. විදුහල දිනන්නට ඔන්න මෙන්න තිබිය දී මහානාමයෝ(පුහ්! මහානාමයො ඈ...) පිටියට කඩා ගෙන වැදී විකට් පොලු ගලවා දාර වලියක් ෆෝම් වී එකෙක් ඉන්ටෙන්සිව් කෙයාර් ගිය දිනයේ දී අපේ කණ්ඩායම බාබකිව් එකක් දමා, කොත්තු ගසා, සාමාන්‍ය ලෙස (එනම් කන් සාක්කු ගත වන්නට) බී ආතල් එකක් දාමා ගෙන සිටියෙමු. බාබකිව් එක දැම්මේ මම වන නිසා හෙල්ලෙන්ට විදියක් තිබුණේ නැත. මගේ පුතා එදින මා සමග තරගය නැරඹීමට ගියේ මගේ කණ්ඩායමේ සාමාජිකයන් ගේ පොඩි උන් ද එදාට සෙටු වූ නිසාය.
    දවල් වන විට හොදටම චූ බර වූ පොඩි එකා විත් චු දැමීමට යන්න අවැසි බව කිවේය. බාබකිව් එක වෙන එකෙක්ට මද මොහොතකට දී පොඩි එකා ඇන්න වැසිකිළිය පැත්තට පල්ලං බැස්සෙමි. වැසිකිළිය ළග පිටිය තලන රෝල් දෙක මත කරටි කැඩෙන්නට ගැසූ අපේ පාසැලේ එකෙක් දෙරි ගසා නිදා සිටියේ ය. උෟ දුටු සැනින් අපේ පුත්තරයාට ප්‍රශ්නයක් පැන නැගියේ ය.
    “තාත්තෙ මොකද අර මාමා අර එතනට වෙලා නිදා ගන්නේ?“
    කරටි කැඩෙන්නට ගැසීම ගැන එවකට 2 ශ්‍රේණියේ සිටි පුත්‍රයාට විග්‍රහ කිරීම අසීරු හෙයින් මම මෙසේ කීමි.
    “ඒ මාමාට හොදටම මහන්සි ඇති පුතේ. ඒකයි ඔය නිදා ගෙන ඉන්නේ“
    “ඒ මාමා“ පසු කරගෙන වැසිකිළියට ගොස් නැවත එද්දී මගේ පුතා වැටි සිටි එකා දිහා හොදට බලා
    “තාත්තේ ඒ ඉන්නේ බාප්ප නේහ්“ යැයි කීය.....
    අපේ එකා හොදටම කරටි කැඩෙන්නට ගසා කෙලින් කටින් සිටින්නට බැරි තැන අර රෝල් දෙක මත දපා සිටියේ පෙරේතයා පොළොවේ ගැසුවා සේය. මේකා මෙසේ ගසනවා යයි කියා මම හාංකවිසියක් නොදැන සිටියෙමි.
    ගෙදර ගොස් පුත්‍රයා ගේ දින වාර්තාව ශ්‍රවණය කල බිරිද පසුව
    “මල්ලි හොදටම නිදා ගෙන හිටියලු නේ ග්‍රවුන්ඩ් එකේ රෝලක් උඩ“
    යයි ඇසූ විට මට හරීරීරීම සංතෝසයක් ඇති වූ බව කිව මනාය..........

    හෆ්ෆා. ඔයින් ගියා මදැයි. අපේ එකෙක් ස්පොර්ට් මීට් එකක් ඉවර වෙලා ට්‍රයි කරපු කෙල්ලගෙ පුටුවෙ වාඩි වෙලා ඩෙස් එකේ ඔලුව තියන් නිදාගත්ත. කස්ටිය මූව එහෙම්මම තියල. පහුවෙනිද කෙල්ලො ටික පන්තියට එත්දි පොර තාම බුදිලු.
    පස්සෙ දෙන්න සෙටමෝල් උනා කොහොම හරි. දැන් ලමයි දෙන්නෙක්කුත් සිටී.:)