උඹලට කොහෙද සිංහලු ඒ මාර්කටින් මොලේ..
බඩා මාමිව මම දන්නේ අද ඊයේ ඉඳලද??![]()
සිරාවටම මට එච්චර කෛරාටික මාකටිං අදහස් පහළවෙන්නේ නෑ බං....

උඹලට කොහෙද සිංහලු ඒ මාර්කටින් මොලේ..
බඩා මාමිව මම දන්නේ අද ඊයේ ඉඳලද??![]()

මල්ලි....මේ...මේ....මේ.......
මගේ ලැප් එකට මොනවා වෙයිද ??
ඔයාටත් මූ මෙහෙමනම් සලකන්නේ මන් ගැන මොන කතාද![]()


මල්ලි....මේ...මේ....මේ.......
මම ස්ට්‍රෙට් කාන්තාවො ඈ..........![]()



මල්ලි....මේ...මේ....මේ.......
මම ස්ට්‍රෙට් කාන්තාවො ඈ..........![]()

ඔෆීසියකට අවශ්ය සියලුම දේ දනිමිඋඹ IT කිව්ව නෙහ්..මොනවද කරන්නේ..DEV,QA or BA ද...![]()

හෆ්ෆා. ඔයින් ගියා මදැයි. අපේ එකෙක් ස්පොර්ට් මීට් එකක් ඉවර වෙලා ට්‍රයි කරපු කෙල්ලගෙ පුටුවෙ වාඩි වෙලා ඩෙස් එකේ ඔලුව තියන් නිදාගත්ත. කස්ටිය මූව එහෙම්මම තියල. පහුවෙනිද කෙල්ලො ටික පන්තියට එත්දි පොර තාම බුදිලු.
පස්සෙ දෙන්න සෙටමෝල් උනා කොහොම හරි. දැන් ලමයි දෙන්නෙක්කුත් සිටී.
සිරාවටම බකස් ගාලා හිනා ගියා ඒකට...
අපේ මලයත් බොනවා මට වඩා...
ඌට බොන්න සැන්ඩි/ බයිට් කිසිවක් උවමනා නෑ...
ඇල් වතුර බොනව වගේ ගසන්නේ... මට බීම එපා වෙනවා ඒක දැක්කාම![]()
හොදම කෑල්ල ඕක නොවේ......
හෆ්ෆා. ඔයින් ගියා මදැයි. අපේ එකෙක් ස්පොර්ට් මීට් එකක් ඉවර වෙලා ට්‍රයි කරපු කෙල්ලගෙ පුටුවෙ වාඩි වෙලා ඩෙස් එකේ ඔලුව තියන් නිදාගත්ත. කස්ටිය මූව එහෙම්මම තියල. පහුවෙනිද කෙල්ලො ටික පන්තියට එත්දි පොර තාම බුදිලු.
පස්සෙ දෙන්න සෙටමෝල් උනා කොහොම හරි. දැන් ලමයි දෙන්නෙක්කුත් සිටී.
හොදම කෑල්ල ඕක නොවේ......
පොඩි එකා ටෙන්ට් එකට දමා මම නැවත අපේ මලයා ගාවට ගොස් උරිස්සෙන් අල්ලා සොලවා
“මොකද අවුට් යන්න වැද්නද?“ යයි ඇසූ විට
“පලයං කෝ *ත්තො ඉන්න දීල“
යයි ඌ මට වෙරි මරගාතේ ම ජාතිය ඇමතීමය.............



ඌට මෙලෝ රහක් මතක නැත
වෙරි හිඳුනාම මොකෝ මිනිහ කිව්වේ පහුවදාට ඒ සිද්ධිය ගැන මාමේ


හොදම කෑල්ල ඕක නොවේ......
පොඩි එකා ටෙන්ට් එකට දමා මම නැවත අපේ මලයා ගාවට ගොස් උරිස්සෙන් අල්ලා සොලවා
“මොකද අවුට් යන්න වැද්නද?“ යයි ඇසූ විට
“පලයං කෝ *ත්තො ඉන්න දීල“
යයි ඌ මට වෙරි මරගාතේ ම ජාතිය ඇමතීමය.............


මේක හරීරීරීරීමමමමම සංතෝසදායක බීපු කතාවක්. කතානායකයා මම නොවෙයි මගේ එක් කුස ඔත් බාල සහෝදරයා ය....
තැන- එස්.එස්.සී ක්‍රීඩාංගනයේ වැසිකිළිය අසල
දිනය - ගිය වසරේ ඩී.එස්-මහානාම එක් දින මහා තරගය පැවති දිනය.
පාත්‍ර වර්ගයා - මම, මගේ වැඩිමල් පුතු සහ මගේ මල්ලී
ගිය වසරේ ඩී.එස්. විදුහල දිනන්නට ඔන්න මෙන්න තිබිය දී මහානාමයෝ(පුහ්! මහානාමයො ඈ...) පිටියට කඩා ගෙන වැදී විකට් පොලු ගලවා දාර වලියක් ෆෝම් වී එකෙක් ඉන්ටෙන්සිව් කෙයාර් ගිය දිනයේ දී අපේ කණ්ඩායම බාබකිව් එකක් දමා, කොත්තු ගසා, සාමාන්‍ය ලෙස (එනම් කන් සාක්කු ගත වන්නට) බී ආතල් එකක් දාමා ගෙන සිටියෙමු. බාබකිව් එක දැම්මේ මම වන නිසා හෙල්ලෙන්ට විදියක් තිබුණේ නැත. මගේ පුතා එදින මා සමග තරගය නැරඹීමට ගියේ මගේ කණ්ඩායමේ සාමාජිකයන් ගේ පොඩි උන් ද එදාට සෙටු වූ නිසාය.
දවල් වන විට හොදටම චූ බර වූ පොඩි එකා විත් චු දැමීමට යන්න අවැසි බව කිවේය. බාබකිව් එක වෙන එකෙක්ට මද මොහොතකට දී පොඩි එකා ඇන්න වැසිකිළිය පැත්තට පල්ලං බැස්සෙමි. වැසිකිළිය ළග පිටිය තලන රෝල් දෙක මත කරටි කැඩෙන්නට ගැසූ අපේ පාසැලේ එකෙක් දෙරි ගසා නිදා සිටියේ ය. උෟ දුටු සැනින් අපේ පුත්තරයාට ප්‍රශ්නයක් පැන නැගියේ ය.
“තාත්තෙ මොකද අර මාමා අර එතනට වෙලා නිදා ගන්නේ?“
කරටි කැඩෙන්නට ගැසීම ගැන එවකට 2 ශ්‍රේණියේ සිටි පුත්‍රයාට විග්‍රහ කිරීම අසීරු හෙයින් මම මෙසේ කීමි.
“ඒ මාමාට හොදටම මහන්සි ඇති පුතේ. ඒකයි ඔය නිදා ගෙන ඉන්නේ“
“ඒ මාමා“ පසු කරගෙන වැසිකිළියට ගොස් නැවත එද්දී මගේ පුතා වැටි සිටි එකා දිහා හොදට බලා
“තාත්තේ ඒ ඉන්නේ බාප්ප නේහ්“ යැයි කීය.....
අපේ එකා හොදටම කරටි කැඩෙන්නට ගසා කෙලින් කටින් සිටින්නට බැරි තැන අර රෝල් දෙක මත දපා සිටියේ පෙරේතයා පොළොවේ ගැසුවා සේය. මේකා මෙසේ ගසනවා යයි කියා මම හාංකවිසියක් නොදැන සිටියෙමි.
ගෙදර ගොස් පුත්‍රයා ගේ දින වාර්තාව ශ්‍රවණය කල බිරිද පසුව
“මල්ලි හොදටම නිදා ගෙන හිටියලු නේ ග්‍රවුන්ඩ් එකේ රෝලක් උඩ“
යයි ඇසූ විට මට හරීරීරීම සංතෝසයක් ඇති වූ බව කිව මනාය..........
oka mewa balanawada danne ne.
එන්න දෙන්නෑනේ ඉතිං

යමක් කීවේ.. නිකට මිරිකලා "අනා ස්වීට්" කියලා ගෙදර යයි..

ape malayath gasanawa athi sithamai. man inna thenaka nam biwwada kiyala mathaka ne. hebei lagakadi idala office eken gedara ena dawas gana nam adu wenawa kiyala amma kiwwa.oka mewa balanawada danne ne.
මල්ලි....මේ...මේ....මේ.......
මම ස්ට්‍රෙට් කාන්තාවො ඈ..........![]()





මං දැන් මේ කල්පනා කරන්නේ මාමේ..... පොරම විකුණපු එකට සර්විස් එක ඔහොම නම්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
රංගුගේ ලැප් එකට අත්වෙන ඉරණම ගැන...
හරිම සෝචනීයයි




හොදම කෑල්ල ඕක නොවේ......
පොඩි එකා ටෙන්ට් එකට දමා මම නැවත අපේ මලයා ගාවට ගොස් උරිස්සෙන් අල්ලා සොලවා
“මොකද අවුට් යන්න වැද්නද?“ යයි ඇසූ විට
“පලයං කෝ *ත්තො ඉන්න දීල“
යයි ඌ මට වෙරි මරගාතේ ම ජාතිය ඇමතීමය.............