හප්පා. මම අපේ මාමාට " අම්මට හු***නෙ නැතුව පලයන්කො මාමෙ" කිව්වා ගගක් ගාව බීල පොල් අත්තක් උඩ හාන්සි වෙලා ඉද්දි ගෙදර යන්න කතා කරල. ආයෙ මොනව කියන්නද මාමෙ කියලම තියෙද්දි. ඒ අසරණය බීලම මලා කොහොමින් හරි. අම්මගෙ ලොකු අයිය.

ලොලයි ලොල්

එකාලට මයිලු වෙනේ..

තොට ජාතකේම ඕනිද? පොරගෙ නම චරිත. දැන් බොඩි ලයින් එකේ (හොරණ ) ප්‍රොඩක්ශන් මැනේජර්. පවුල ඉන්ගිරිය ටවුන් එකේ බියුටි කචල් එකක් කරනව. තවමුකුත් දැන ගන්න ඕනිද?![]()

තොට ජාතකේම ඕනිද? පොරගෙ නම චරිත. දැන් බොඩි ලයින් එකේ (හොරණ ) ප්‍රොඩක්ශන් මැනේජර්. පවුල ඉන්ගිරිය ටවුන් එකේ බියුටි කචල් එකක් කරනව. තවමුකුත් දැන ගන්න ඕනිද?![]()

දැන් පොඩ්ඩක් බිසී..හවස් වෙන්න කතාවක් කොටන්නම්![]()

ow ban pics wagayak ganna![]()

ගෙදර ඒවද කඩේ ඒවද??

කට්ටිය මේක දන්නවද මන්ද. පදම් වර්ග.මීපදම : මොවුන් බිව් පසු මීයන් සේ මීක් නැතුව සිටියි. කාටවත් කරදරයක් නැත.
ගිරා පදම : මොවුන් බිව් පසු ගිරව් මෙන් තොරතෝංචියක් නැතුව කියවයි. තරමක් කරදර සහිතය.සිංහ පදම : මොවුන් බීපසු සිංහයන් මෙනි. වලි සෙට් කර ගනී.බලු පදම : මොවුන් බිව් පසු ඉතා කරදර සහිතය. කබරයා දමයි. නරි පදම: මොවුන් බිව් පසු කපටි වැඩ කරයි. බයිට්/ බෝතල් ගල් කරයි. සල්ලි දීම මගහරී.
තව තියෙනව මතක නෑ.

කවුරු හරි මේකට මොනා හරි කියනවද? මම කියන්නද?

දැන් විනාඩි 5කට කලින් ගැහුවේ බලපන්![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1733257
එළ ත්‍රෙඩ් එකක්... හැබැයි රෙදි ඇඳගෙන අපිට වෙච්ච සීන් කියන්න බෑ ඒකෙ![]()