බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හප්පා. මම අපේ මාමාට " අම්මට හු***නෙ නැතුව පලයන්කො මාමෙ" කිව්වා ගගක් ගාව බීල පොල් අත්තක් උඩ හාන්සි වෙලා ඉද්දි ගෙදර යන්න කතා කරල. ආයෙ මොනව කියන්නද මාමෙ කියලම තියෙද්දි. ඒ අසරණය බීලම මලා කොහොමින් හරි. අම්මගෙ ලොකු අයිය.

    :lol::lol::lol:
    ලොලයි ලොල්
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එකාලට මයිලු වෙනේ..

    තොට ජාතකේම ඕනිද? පොරගෙ නම චරිත. දැන් බොඩි ලයින් එකේ (හොරණ ) ප්‍රොඩක්ශන් මැනේජර්. පවුල ඉන්ගිරිය ටවුන් එකේ බියුටි කචල් එකක් කරනව. තවමුකුත් දැන ගන්න ඕනිද? :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොට ජාතකේම ඕනිද? පොරගෙ නම චරිත. දැන් බොඩි ලයින් එකේ (හොරණ ) ප්‍රොඩක්ශන් මැනේජර්. පවුල ඉන්ගිරිය ටවුන් එකේ බියුටි කචල් එකක් කරනව. තවමුකුත් දැන ගන්න ඕනිද? :lol:
    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට ජාතකේම ඕනිද? පොරගෙ නම චරිත. දැන් බොඩි ලයින් එකේ (හොරණ ) ප්‍රොඩක්ශන් මැනේජර්. පවුල ඉන්ගිරිය ටවුන් එකේ බියුටි කචල් එකක් කරනව. තවමුකුත් දැන ගන්න ඕනිද? :lol:

    :lol:
    රිදිලා....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කට්ටිය මේක දන්නවද මන්ද. පදම් වර්ග.
    මීපදම : මොවුන් බිව් පසු මීයන් සේ මීක් නැතුව සිටියි. කාටවත් කරදරයක් නැත.

    ගිරා පදම : මොවුන් බිව් පසු ගිරව් මෙන් තොරතෝංචියක් නැතුව කියවයි. තරමක් කරදර සහිතය.
    සිංහ පදම : මොවුන් බීපසු සිංහයන් මෙනි. වලි සෙට් කර ගනී.
    බලු පදම : මොවුන් බිව් පසු ඉතා කරදර සහිතය. කබරයා දමයි.
    නරි පදම: මොවුන් බිව් පසු කපටි වැඩ කරයි. බයිට්/ බෝතල් ගල් කරයි. සල්ලි දීම මගහරී.


    තව තියෙනව මතක නෑ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Funny thing happen to me when drunk.

    I have dozens of stories to share, because I was fortunate enough to live separate from my parents for few years with a friend. That house was inherited by my mother from her parents, so I told my parents , I'll stay there to look after the house and the land with some paddy fields. All these stories are based in nineteen eighties.
    One weekend we had few drinks, in fact bit more than few, because we not have to go to work the next day. We both blind drunk, and went to bed after our dinner. I woke up after sometime, with a terrible headache, which is normal after a few drinks , and a terrible pain in the neck, and I am not in my bed . My first thought was, we have been robbed, or may be kidnapped. Then I felt something familiar, which is the steering wheel of my jeep. Then I know I am in my jeep, so I turn on the room light, and found my friend also fast a sleep in the passenger seat. How on earth we both end up in here ?? I woke him up, and ask him what are we doing in the jeep?? He said he can't remember, only thing we both remember is say "good night " to each other and went in to our rooms.
    Anyway, we went in the house and slept. Next morning next door girl said "eeye ra koheda giye ?? mulu gamma aharenna athi jip eka elawapu saddeta ". So that comment proves that we have been somewhere during the night.
    In that afternoon my front door neighbour came in with her little son and told me "he is alright now. Thanks for taking him to the doctors" . That comment shed more light in that dark night. At least now I know, that I took that kid to the doctors. So I told my next door girl the truth, and ask her to find out the story from my front door neighbours.
    Their son got crooked, and she came in and ask me to take them to the doctors, so I jump in the jeep with my friend, and drove them to the doctors in high speed, and took them home. That's what that girl found out. To this date, myself or my friend, not have any idea about anything related to that incident.
    What I can gather from outsiders is, after we went to bed, we being woken up and ask to go to the doctors. I did that in flying colours. and came home, park the jeep in the garage, and could not walk to the house, so went to sleep in the jeep. These stories are very enjoyable when tell in Sinhala, with some colourful language, but unfortunately I don't have Sinhala letters in my computer.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටිය මේක දන්නවද මන්ද. පදම් වර්ග.
    මීපදම : මොවුන් බිව් පසු මීයන් සේ මීක් නැතුව සිටියි. කාටවත් කරදරයක් නැත.

    ගිරා පදම : මොවුන් බිව් පසු ගිරව් මෙන් තොරතෝංචියක් නැතුව කියවයි. තරමක් කරදර සහිතය.
    සිංහ පදම : මොවුන් බීපසු සිංහයන් මෙනි. වලි සෙට් කර ගනී.
    බලු පදම : මොවුන් බිව් පසු ඉතා කරදර සහිතය. කබරයා දමයි.
    නරි පදම: මොවුන් බිව් පසු කපටි වැඩ කරයි. බයිට්/ බෝතල් ගල් කරයි. සල්ලි දීම මගහරී.


    තව තියෙනව මතක නෑ.


    :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled:
    කවුරු හරි මේකට මොනා හරි කියනවද? මම කියන්නද?
    rangau2.jpg


    දැන් විනාඩි 5කට කලින් ගැහුවේ බලපන්:frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් විනාඩි 5කට කලින් ගැහුවේ බලපන්:frown:

    පොටෝ දාන්නම රිදිලා..
    ඔහොම්මම අර කෑලි ටිකගෙත් පොටෝ එකක් දාපන්කෝ බලන්න :baffled: