බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    රිදිල

    :dull: වැඩක් නෑ බං..... මුන්ට කොච්චර කරත් පොඩ්ඩක් මිස් උනොත් ඇති.... වටේටම කිය කියා ඇවිදින්නේ.... කලකිරිලා ඉන්නේ.... එකෙක් වතුර හලාගෙන ඇවිත් මට මුකුත් නොකියා වොරන්ටි දාන්න ගිහින් මම කිච උනා.... තව එකෙක් තේකක් හලාගෙන.... ඌත් වචනයක් කිව්වේ නෑ..... වොරන්ටි දාලා අන්තිමට මුලු ලැපටම වොරන්ටි නැති උනා..... යකෝ මට වෙච්ච දේ කිව්වහම මක් වෙනවද...?? එහෙම උනා නම් ජිල්මාට් දාලා වොරන්ටිත් දාලා දෙනවනේ...... හංගනවා .... ඊට පස්සේ කෙල උනහම අඩනවා.... කලකිරෙනවා..... :( :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම යනවා සිංහලු...
    සඳුදාට එන්නම් ආයේ... කකුලට බෙහෙත් බැඳලා ගෙදර යනවා. හෙට තාත්තාගේ අවුරුදු තුනේ පිංකම නිසා..

    එහෙනම් ගිහිලා එන්නම්.. හැමෝටම ජය වේවා!!
    පරණ පෝස්ට් එකක් දැක්කා ෆේස්බුක් එකේ සහ කිරියේ මම දාපු..
    මේ කිරියට සෑහෙන දේවල් කරන්ඩ පුලුවනි..
    :(

    :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :frown::frown: මේක වොරන්ටි නෙවේ වාහේ..... රෙද්ද මොන පයන්නක්ද මේක.... එකෙක් ඔහේ කෑ ගහනවා බැටරි නෑ බැටරි නෑ කියලා.... කිව්ව විදිහට බැටරිය පාවිච්චි නොකර කෙලවගෙන.....:lol: චීනෙන් බැටරියක් හොයලා ගෙනල්ලා තියෙන වෙලාවේ.... ඒක පොඩ්ඩක් එනකම් ඉන්න බෑ.... :frown::dull::no::growl:

    හාං ........:eek:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මේකෙ තවත් දශම එකේ ටයිප් ඩයල් ඉන්නව නම් කියපල්ල ඈ...:baffled:

    මං හැමෝටම විහිළු කරන්නෙ එහෙම නැතුව ඇති කියල හිතලා..
    විහිළු කරන්නේ යාළු ෆිට් එකට මිසක් හිතේ කහටකට නෙවේ:)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    අනේ මේ. ඔයැයි හිතුවද මම මෙලෝදෙයක් නොදන්න තොත්ත බබෙක් කියල. දැන් උඹ ඔය මොඩල් එක විකුණල තියෙන්නෙ කිඹුලට විතරද? වෙන කාටවත්ම දීල නැද්ද? හදිස්සියකට ගන්න එක පවර් බූස්ට් නොකරපු බැට්‍රියක් වත් නැද්ද? ගොඩක් ලැප්වල බැස්ටි රී ෆිල් කරන්න පුලුවන්නෙ?
    :frown:

    :lol::lol: නෑ ඔය මොඩල් එක තමා වැඩිපුරම වික්ක ටොෂිබා එක..... :cool:

    හදිස්සියකට ගන්න එක පවර් බූස්ට් නොකරපු බැට්‍රියක් වත් නැද්ද? - පුලුවන් නම් හොයලා දියන්කො එහෙම බැටරි ගන්න තැනක්...?? ඔයැයිල හිතන් ඉන්නේ මොනවද කියලා මට තේරෙන්නේ නෑ...?? :eek::eek:

    රී ෆිල් කරන්න මම නම් දන්නේ නෑ.... ඔයැයිල දන්නවද...?? :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)

    ඔය අර ජාමෙ බේර ගන්න බිලේ යටින්,
    සූටිම සූටියට, පෙනෙන නොපෙනෙන ගානට ලියා දාන කෑල්ල නේද මාමේ :rolleyes:

    :oo: සහෝ හැම එකාම කරන විදිහට ඔය සහෝ මම ගැනත් හිතන් ඉන්නවා නම් වැරදිලා.... ඕක වදින්නේ A4 පිටුවක් පිරෙන්න.... :yes: ලොකු අකුරෙන්.... හරිය....!! :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo: සහෝ හැම එකාම කරන විදිහට ඔය සහෝ මම ගැනත් හිතන් ඉන්නවා නම් වැරදිලා.... ඕක වදින්නේ A4 පිටුවක් පිරෙන්න.... :yes: ලොකු අකුරෙන්.... හරිය....!! :growl::growl:

    හප්පා.යුරාජ් මාමිට බොලා කෝචෝක් දානවා නේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනවා සිංහලු...
    සඳුදාට එන්නම් ආයේ... කකුලට බෙහෙත් බැඳලා ගෙදර යනවා. හෙට තාත්තාගේ අවුරුදු තුනේ පිංකම නිසා..

    එහෙනම් ගිහිලා එන්නම්.. හැමෝටම ජය වේවා!!
    පරණ පෝස්ට් එකක් දැක්කා ෆේස්බුක් එකේ සහ කිරියේ මම දාපු..
    මේ කිරියට සෑහෙන දේවල් කරන්ඩ පුලුවනි..
    :(

    :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol::lol: නෑ ඔය මොඩල් එක තමා වැඩිපුරම වික්ක ටොෂිබා එක..... :cool:

    හදිස්සියකට ගන්න එක පවර් බූස්ට් නොකරපු බැට්‍රියක් වත් නැද්ද? - පුලුවන් නම් හොයලා දියන්කො එහෙම බැටරි ගන්න තැනක්...?? ඔයැයිල හිතන් ඉන්නේ මොනවද කියලා මට තේරෙන්නේ නෑ...?? :eek::eek:

    රී ෆිල් කරන්න මම නම් දන්නේ නෑ.... ඔයැයිල දන්නවද...?? :oo::oo:

    ඔයැයිටත් මල පනිනවද? හය්යූ. නෑ නෑ ආයෙ මුකුත් කියන්නෙ නෑ නෑ නෑ මයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    හාං ........:eek:

    :cool::cool: එලස් :D

    තැන තැන එකෙක් කෑ ගහපු පලියට පිස්සුවෙන් වගේ දොඩව දොඩව යන්න එපා මාමේ..... මොකද මාමා දන්නේ නෑ නේ මොකද වෙලා තියෙන්නේ කියලා..... මෙහේ ඔය මොඩල් එකට බැටරිය නෑ ගන්න.... හැම තැනම හෙව්වා.... දැන් ඔය අන්තිමේ චීනේ යන එකෙක්ට කියලා ගෙන්නුවේ..... ඌත් උගේ මහ ගෙදර ගිහින් මාතර..... ඉතින් ඌ එනකම් ඉන්නේ බලං..... :yes: ඌ ගෙනත් දුන්නද අනිත් පැත්තට ඔය කෑ ගහන මාමිට ලැබෙයි බඩු... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :cool::cool: එලස් :D

    තැන තැන එකෙක් කෑ ගහපු පලියට පිස්සුවෙන් වගේ දොඩව දොඩව යන්න එපා මාමේ..... මොකද මාමා දන්නේ නෑ නේ මොකද වෙලා තියෙන්නේ කියලා..... මෙහේ ඔය මොඩල් එකට බැටරිය නෑ ගන්න.... හැම තැනම හෙව්වා.... දැන් ඔය අන්තිමේ චීනේ යන එකෙක්ට කියලා ගෙන්නුවේ..... ඌත් උගේ මහ ගෙදර ගිහින් මාතර..... ඉතින් ඌ එනකම් ඉන්නේ බලං..... :yes: ඌ ගෙනත් දුන්නද අනිත් පැත්තට ඔය කෑ ගහන මාමිට ලැබෙයි බඩු... :P

    ඔයැයිටත් මල පනිනවද? හය්යූ. නෑ නෑ ආයෙ මුකුත් කියන්නෙ නෑ නෑ නෑ මයි.:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    තවත් දශමස්ථානයක් සෙට් වෙන්නයි යන්නේ....:eek:

    ඔන්න කට වැහුවා....මට සමා වෙයෝ....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    අනේ මේහ්.......නො*ක හිටු......
    දැන් කී දොහක් වෙන්න ආව ද?:growl::growl:

    තොගෙ නල්ල මලේ සොෆ්ට්වෙයාර් ඕන නෑ මට සිංහල කොටන්න. මට සිංහල කීබෝඩ් එක පුරුදුයි.තොපි වගේ සිංහලත් බැරි, ලොන්ත කොකටුවන්ට තමා සොෆ්ට්වෙයාර් ඕන කොටන්න

    බය නැති හැටි පෙන්නන්නම් කෝ මම ඇවිත් දැන්......
    තොගේ දත් 4ක් ගැලෙව්ව, අනිත් ටිකටත් අස්වාමික වෙන්න හිතිල වගේ....
    ඥාණ දත් නැති, ඒ නිසා ම ඥාණෙ *කට බැහැපු ****!!!!:growl::growl::growl::growl:

    :frown::frown: මාමේ..... කොහොම හරි හොයා ගන්න නැති දේ ඌ හොයලා ගෙනාවනේ.... දැන් මම ඌට කියන්නද ඕනා මෙහේ නාකි සමයමක් මාව මරන් කන්න හදනවා... තොගේ වැඩ දාලා මෙහේ වරෙන් ඔය බැටරියත් අරන් කියලද....?? :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)

    මේකෙ තවත් දශම එකේ ටයිප් ඩයල් ඉන්නව නම් කියපල්ල ඈ...:baffled:

    මං හැමෝටම විහිළු කරන්නෙ එහෙම නැතුව ඇති කියල හිතලා..
    විහිළු කරන්නේ යාළු ෆිට් එකට මිසක් හිතේ කහටකට නෙවේ:)

    :frown::frown: තෝත් එක්ක මල හැම පෝස්ට් එකම සයිස් තුනෙන් දාන එකට..... යකෝ මේකේ ඉන්න අර දත් නාකියයි... මෝරා නාකියයි .... ඇර අනිත් යංග් කොල්ලන්ට හොදට ඇස් පේනවා..... :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown: තෝත් එක්ක මල හැම පෝස්ට් එකම සයිස් තුනෙන් දාන එකට..... යකෝ මේකේ ඉන්න අර දත් නාකියයි... මෝරා නාකියයි .... ඇර අනිත් යංග් කොල්ලන්ට හොදට ඇස් පේනවා..... :cool:

    රත්තරං මාමිගෙන් පුරුදු උනේ :yes: