windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඌ කියන්නෙ අර නිල් පාට ඩොට් එක.
    ඒක හරියට මවුස් පොයින්ටර් එක වගේ.
    අකුරු අතර එහෙට මෙහෙට යන්න් පුලුවන් නේද
    පහදන්න තේරෙන් නෑ :dull:

    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්

    වැඩකට ඇති දෙයක් කිව්වමද කොහෙද..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හා එහෙමත් එකක් උනාද
    බිල් අංකල් කපනවා කිව්වද නැට්ට
    උබේ ගෑනි ගැන මට බලන්න වෙයි නේද බං
    :frown::frown:
    එයා කිව්වා උබ වගේ ෂි මේල් අයට කැමති නෑ කියලා

    පල පල කැලෑ පාලුවා..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පල පල 50%ට වැඩියි..
    :lol::lol::lol:
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ


    එහෙම හොද නෑ බං..
    අනිත් උන් පව්නේ..
    ඒ නිසා උන්ටත් මඩ ගහමු..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,773
    113
    හෙල බිමේ
    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්

    ආ එල එල... එක තමයි වෙන්නෙ එකෙන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ


    බබාල දෙන්නෙක්
    රණ්ඩු කරනව
    කරදර කරන්න් එපා ළමයි :rofl:
    :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    WP_20151115_17_43_29_Pro_zpsq8urq3xn.jpg

    @@ දෙක උස්සන් යන කිඹුල්ලු එහෙම ඉන්නවද බන් මේකේ ? :baffled::rolleyes:
     
    Status
    Not open for further replies.