windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඌ කියන්නෙ අර නිල් පාට ඩොට් එක.
    ඒක හරියට මවුස් පොයින්ටර් එක වගේ.
    අකුරු අතර එහෙට මෙහෙට යන්න් පුලුවන් නේද
    පහදන්න තේරෙන් නෑ :dull:
    ​

    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්
    ​

    වැඩකට ඇති දෙයක් කිව්වමද කොහෙද..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හා එහෙමත් එකක් උනාද
    බිල් අංකල් කපනවා කිව්වද නැට්ට
    උබේ ගෑනි ගැන මට බලන්න වෙයි නේද බං
    ​
    :frown::frown:
    එයා කිව්වා උබ වගේ ෂි මේල් අයට කැමති නෑ කියලා​

    පල පල කැලෑ පාලුවා..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පල පල 50%ට වැඩියි..
    :lol::lol::lol:
    ​
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ

    ​

    එහෙම හොද නෑ බං..
    අනිත් උන් පව්නේ..
    ඒ නිසා උන්ටත් මඩ ගහමු..
    ​
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,378
    6,800
    113
    හෙල බිමේ
    හා ඒක ද
    මං ඒක දකුණු පැත්තට දාගත්තා
    ඔව් ඒක නිකන් අපේ කී බෝඩ් එකේ තියෙන ඇරෝ කී වගේ
    ඒකෙන් අපි මොනවා හරි ටයිප් කරද්දි, කර්සර් එක එහා මෙහා කරන්න පුළුවන්
    ​

    ආ එල එල... එක තමයි වෙන්නෙ එකෙන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරි 75% ක් කියමුකෝ

    ඒ මඩ වලින් 60%ක් අකිලට,
    තුසිතයට 20%ක්, උබට 10%ක්
    අනිත් ඒවා බෙදන්න අමාරුයි
    අසිරියාට වැඩියේ මඩ ගහන්න ලැබුනේ නෑ

    ​

    බබාල දෙන්නෙක්
    රණ්ඩු කරනව
    කරදර කරන්න් එපා ළමයි :rofl:
    :love:
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    WP_20151115_17_43_29_Pro_zpsq8urq3xn.jpg

    @@ දෙක උස්සන් යන කිඹුල්ලු එහෙම ඉන්නවද බන් මේකේ ? :baffled::rolleyes:
     
    Status
    Not open for further replies.