මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය මිස
හදන තැන වැරද්දක් නෙමෙයි.
යාපනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ද ?
යාපනයේ පාරවල් නොහද හිටියම හරිද
දෙමල ඊළාම් රාජ්‍යට අලුත් ආරම්භයක්....යාපනයට ලොකු ලොකු ප්ලේන් බස්සන්න ගුවන් තොටුපළවල් වැඩක් නෑ .අභ්‍යන්තර ගුවන් සේවා වලට සරිලන ධාවන පථයක් තිබුනා නම් හොදටම ඇති ....අනාගතයේදී දවසක ඉන්දියාව බලෙන් ගුවන් ප්‍රහාරක යානා ගොඩ බැස්සවීම කරන විට අපිට දත කට පුට්ටු කරගෙන බලාගෙන ඉන්න වෙයි ....
දේශපාලන දැක්මෙන් ඉවත් වෙලා මෙතන තියෙන සත්‍ය දකින්න උත්සහ කරන්න ...

දේශපාලන දැක්මෙන් ඉවත් වෙලා මෙතන තියෙන සත්‍ය දකින්න උත්සහ කරන්න ...යාපනයට මේ තරම් උසස් මට්ටමේ ගුවන් තොටුපලක් මේ අවස්ථාවේ ඕනිද කියන එක ප්‍රශ්නයක් .දකුණු ආසියාවේ බලය තහවුරු කරගෙන යන ඉන්දියාවට ලංකාවේ පිහිටීම ඉතාම වැදගත්.
චීනය ලංකාවට ව්‍යාපෘති දීම සහ ඉන්දියාව ව්‍යාපෘති එක විධිහට හිතන්න බෑ .ඉන්දියාව හැම විටම එයාලගේ බලය තහවුරු කරගන්න , ආරක්ෂාවට තර්ජනයක් නොවෙන දේවල් කරනවා .විශේෂයෙන්ම වෙනත් අසියා රටවලට බලපෑම් කරලා.මෙතැනදී ලංකාවේ පිහිටීම එක්ක ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ බලය වෙන රටකට යාම .මේ නිසා පසුගිය සමයේ ලංකාවට මැදිහත් වෙන්න අවස්ථාව නොලැබුන නිසා දැන් එක කරනවා.
කෙනෙක්ට කියන්න පුළුවන් " කොරහේ කිඹුල්ලු දකිනවා කියලා "..එත් ඉන්දියාව එක්ක අපේ තිබෙන සිදුවීම් එකක්වත් ලංකාවට හිතකර දේවල් නෙවෙයි ..අතීතය දන්නා මිනිස්සු දන්නවා ඇති ඉන්දියාව කොහොමද බලෙන් ප්‍රහාරක යානා පිරිවරාගෙන ගුවන් ප්‍රවාහන යානයක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසුන්ට දෙන විධිහට කොටි ඉන්න ප්‍රදේශ වලට අහාර දැම්මේ කියලා ..අපේ ගුවන් යානා ප්‍රහාර එල්ල කලොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරන්න පුළුවන් උනා එදා එයාලට ....එහෙම ඉන්දියාව අපිට පිරිසිදු අවංක හිතින් උදව් කරනවා කියන්නේ දවල් හීන .


මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය මිස
හදන තැන වැරද්දක් නෙමෙයි.
යාපනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ද ?
යාපනයේ පාරවල් නොහද හිටියම හරිද
තාමත් මේ ආණ්ඩුව කරන වැඩ හොදයි කියන පොන්න අවජතකයොත් ඉන්නවා![]()
මහින්දගේ කාලෙත් එහෙමය් රජකාලෙත් එහෙමය් ................ඉන්දියන් සක්කිලි නැතුව හැරෙන්නවත් බෑ දැන් ලංකාවට
ඉන්දියන් උන් ගෑවුනේ නැති එක දෙයක්වත් නෑ දැන්
තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්
![]()
හම්බන්තොටට වඩා යාපනේ ගුවන් තොටුපොලක වානිජ වටිනාකම වැඩියි
සැපයි නේද..?
අනේ ප්රභාකරන් හිටියා නම්...![]()

Yapane inna minissunta aduwen salakala
a minissunwa paagan inna giyoth
thawa prabakaranla ipadena eka nawaththanna baha
samajaye pirisak anith ayata wada sapa widinna giyama wiplawayak athi wenawa kiyala
oya kawudo manda kiyala thibba![]()