මත්තලට වඩා හොඳ එකක්...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මත්තලට වඩා හොඳ එකක්...

    e9137c6b-00c9-4826-4445-170b61fdd926.png

    සැපයි නේද..?
    අනේ ප්‍රභාකරන් හිටියා නම්...:no::no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය මිස
    හදන තැන වැරද්දක් නෙමෙයි.
    යාපනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ද ?
    යාපනයේ පාරවල් නොහද හිටියම හරිද
     
    • Like
    Reactions: Robinhood wage ekek

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ඉන්දියන් සක්කිලි නැතුව හැරෙන්නවත් බෑ දැන් ලංකාවට
    ඉන්දියන් උන් ගෑවුනේ නැති එක දෙයක්වත් නෑ දැන්
    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්

    :growl::growl::growl::growl::growl::growl:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය මිස
    හදන තැන වැරද්දක් නෙමෙයි.
    යාපනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ද ?
    යාපනයේ පාරවල් නොහද හිටියම හරිද

    ow ne bung mung neda oya kagahanne rata dekada karanawa wage scene ? Dan yapane kiyanne lankawema kallak neweda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාපනයට ගුවන්තොටුපලක් දෙන එකේ ලොකු වැරද්දක් නෑ ඉතිං බලපන් උන්ට චෙන්නායි යන්න උනත් හෙන දුරක් ආපස්සට කොළඹ එන්න ඕනේ. පීනලා යන එක ඊට ලඟයි. යාපනේ කියන්නෙත් ලංකාවනේ බන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දෙමල ඊළාම් රාජ්‍යට අලුත් ආරම්භයක්....යාපනයට ලොකු ලොකු ප්ලේන් බස්සන්න ගුවන් තොටුපළවල් වැඩක් නෑ .අභ්‍යන්තර ගුවන් සේවා වලට සරිලන ධාවන පථයක් තිබුනා නම් හොදටම ඇති ....අනාගතයේදී දවසක ඉන්දියාව බලෙන් ගුවන් ප්‍රහාරක යානා ගොඩ බැස්සවීම කරන විට අපිට දත කට පුට්ටු කරගෙන බලාගෙන ඉන්න වෙයි ....
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දෙමල ඊළාම් රාජ්‍යට අලුත් ආරම්භයක්....යාපනයට ලොකු ලොකු ප්ලේන් බස්සන්න ගුවන් තොටුපළවල් වැඩක් නෑ .අභ්‍යන්තර ගුවන් සේවා වලට සරිලන ධාවන පථයක් තිබුනා නම් හොදටම ඇති ....අනාගතයේදී දවසක ඉන්දියාව බලෙන් ගුවන් ප්‍රහාරක යානා ගොඩ බැස්සවීම කරන විට අපිට දත කට පුට්ටු කරගෙන බලාගෙන ඉන්න වෙයි ....

    යාපනේ බස් හෝල්ට් එකක් හැදුවත් ඉන්දියාවේ බස් නවත්තන්න.
    වැඩක් නෑ තමයි. හම්බන්තොට හැදුවා වගේ තමයි. බල්ලෙක්වත් නෑ ඕවගේ යන්න
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දේශපාලන දැක්මෙන් ඉවත් වෙලා මෙතන තියෙන සත්‍ය දකින්න උත්සහ කරන්න ...යාපනයට මේ තරම් උසස් මට්ටමේ ගුවන් තොටුපලක් මේ අවස්ථාවේ ඕනිද කියන එක ප්‍රශ්නයක් .දකුණු ආසියාවේ බලය තහවුරු කරගෙන යන ඉන්දියාවට ලංකාවේ පිහිටීම ඉතාම වැදගත්.

    චීනය ලංකාවට ව්‍යාපෘති දීම සහ ඉන්දියාව ව්‍යාපෘති එක විධිහට හිතන්න බෑ .ඉන්දියාව හැම විටම එයාලගේ බලය තහවුරු කරගන්න , ආරක්ෂාවට තර්ජනයක් නොවෙන දේවල් කරනවා .විශේෂයෙන්ම වෙනත් අසියා රටවලට බලපෑම් කරලා.මෙතැනදී ලංකාවේ පිහිටීම එක්ක ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ බලය වෙන රටකට යාම .මේ නිසා පසුගිය සමයේ ලංකාවට මැදිහත් වෙන්න අවස්ථාව නොලැබුන නිසා දැන් එක කරනවා.

    කෙනෙක්ට කියන්න පුළුවන් " කොරහේ කිඹුල්ලු දකිනවා කියලා "..එත් ඉන්දියාව එක්ක අපේ තිබෙන සිදුවීම් එකක්වත් ලංකාවට හිතකර දේවල් නෙවෙයි ..අතීතය දන්නා මිනිස්සු දන්නවා ඇති ඉන්දියාව කොහොමද බලෙන් ප්‍රහාරක යානා පිරිවරාගෙන ගුවන් ප්‍රවාහන යානයක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසුන්ට දෙන විධිහට කොටි ඉන්න ප්‍රදේශ වලට අහාර දැම්මේ කියලා ..අපේ ගුවන් යානා ප්‍රහාර එල්ල කලොත් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනය කරන්න පුළුවන් උනා එදා එයාලට ....එහෙම ඉන්දියාව අපිට පිරිසිදු අවංක හිතින් උදව් කරනවා කියන්නේ දවල් හීන .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තාමත් මේ ආණ්ඩුව කරන වැඩ හොදයි කියන පොන්න අවජතකයොත් ඉන්නවා :)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754

    සිරා කතාව ඔය ටික අපෙන් ඉන්න සමහරක්ට තේරෙන්නේ නැනේ :angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට නම් පෙන්නේ ගුවන් තොටුපලක අනවශ්‍ය භාවය මිස
    හදන තැන වැරද්දක් නෙමෙයි.
    යාපනය තියෙන්නේ ලංකාවේ නෙමෙයි ද ?
    යාපනයේ පාරවල් නොහද හිටියම හරිද

    ඉතින් කස්ටිය කෑ ගැහුුවේ මත්තල හදන කොට ගුවන් තොටුපල දෙකක් මොකටද කියල. දැන් කියපල්ලා බලන්න පලාලි වැඩිදියුණු කරන්නෙ ඇයි කියලා? දෙමළුන්ට චෙන්නයි යන්නද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තාමත් මේ ආණ්ඩුව කරන වැඩ හොදයි කියන පොන්න අවජතකයොත් ඉන්නවා :)

    ඒ නිසා තමයි බන් ලංකාවේ දේශපාලකයන් හැමදාමත් රැකුණේ ...මොන පක්ෂයේ උනත් ....හරි දේ හරි කියලා දකින්නත් , වැරදි දේ වැරදි කියලා දකින්නත් මචන් යම් තරමකවත් බුද්ධියක් තියෙන්න ඕනි....පාට පක්ෂ බදාගෙන ඉන්න නිසා තමයි අදටත් ලංකාව මේ විධිහට අරාජික වෙලා තියෙන්නේ ..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඉන්දියන් සක්කිලි නැතුව හැරෙන්නවත් බෑ දැන් ලංකාවට
    ඉන්දියන් උන් ගෑවුනේ නැති එක දෙයක්වත් නෑ දැන්
    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන්

    :growl::growl::growl::growl::growl::growl:
    මහින්දගේ කාලෙත් එහෙමය් රජකාලෙත් එහෙමය් ................
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හම්බන්තොටට වඩා යාපනේ ගුවන් තොටුපොලක වානිජ වටිනාකම වැඩියි

    ඔන්න කිව්වා කතාවක් ...

    - ඉන්දියාවේ ගුවන් තොටුපළවල් ලග තියෙද්දී ලංකාවට තියෙන වාසිය මොකද්ද .?
    - යාපනය අර්ධද්වීපය තුල කිසිම කර්මාන්තයක් නැති නිසා මේකෙන් තියෙන ප්‍රතිලාභය මොකද්ද .?
    - සිවිල් ගුවන් සේවාවන් වලට අමතරව මේකේ තියෙන වනිජ්‍යයමය වටිනාකම මොකද්ද ...ඉන්දියා - යාපනය සෘජු ගුවන් සේවා පුළුවන් නිසාද .?

    මගේ නම් අදහස හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල අනාගතය වෙනුවෙන් කරපු හොද ව්‍යාපෘතියක් ..( මුදල් නාස්තිය , දුෂණය හොදයි කියනවා නෙවෙයි )..ලංකාවේ හම්බන්තොට වරාය දියුණු කලොත් කොළඹ වරායට වඩා සාර්ථක වෙනවා ..නමුත් එක වෙන්න නම් ගුවන් තොටුපල , වරාය විතරක් වැඩක් නෑ ..ඒ පලාතම කාර්මික ප්‍රදේශයක් විධිහට දියුණු වෙන්න ඕනි ...අද කටුනායක තවත් දියුණු කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා ..කොළඹ වරාය දැන් මුහුද හාරලා දියුණු කරන්න වෙලා තියෙනවා ....එත් මේ දෙකේම යම් කාලයකදී උපරිම සීමාවට එනවා ..එතකොට ලංකාවේ දෙවැනි ව්‍යනිජ නගරයක අවශ්‍යතාවය ඕනි වෙනවා ..එතනදි හම්බන්තොට ඉතාමත් වැදගත් තැනක් වෙනවා ..( මම හම්බන්තොට නම් නෙවෙයි )...යාපනයට අනිවා ගුවන් තොටුපලක් ඕනි ..එත් මේ හදිසියේ නෙවෙයි ..ඊට කලින් එම ප්‍රදේශ දියුණු කරන්න ඕනි
     
    Last edited:

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    සැපයි නේද..?
    අනේ ප්‍රභාකරන් හිටියා නම්...:no::no:

    Yapane inna minissunta aduwen salakala
    a minissunwa paagan inna giyoth
    thawa prabakaranla ipadena eka nawaththanna baha
    samajaye pirisak anith ayata wada sapa widinna giyama wiplawayak athi wenawa kiyala
    oya kawudo manda kiyala thibba :nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Yapane inna minissunta aduwen salakala
    a minissunwa paagan inna giyoth
    thawa prabakaranla ipadena eka nawaththanna baha
    samajaye pirisak anith ayata wada sapa widinna giyama wiplawayak athi wenawa kiyala
    oya kawudo manda kiyala thibba :nerd:

    අනිවා ...මම නම් කියන්නේ මුළු උතුරු පළාතම දියුණු කරන්න ඕනි ..
    - පාසල් දියුණු කරන්න ඕනි
    - කර්මාන්ත ඇතිකරවන්න ඕනි
    - ලෝකයට එකතු වෙන්න උදව් කරන්න ඕනි

    අපි උතුරට සලකන එක නැවත්තුවොත් කාලයක් යනකොට නැවත විප්ලවයක් ඇතිවෙන්න පුළුවන් .මොකද දුප්පත්කම , නුගත්කම තුලින් විප්ලවයක් ඇතිකරවන්න ලේසි නිසා