windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන හුයන්නක්ද මුන් අප්ඩේට් එවල අපේ ඩේටා කපනවනේ හැමතිස්සෙම :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මඩ වලවල්වල කිඹුල්ලු ඉන්නවද බං

    හෙක් හෙක් ...මූ වැවක් කියල නගර සභාවට අයිති කුණු ඇලක් නේ පෙන්නලා තියෙන්නේ :lol: ඕකෙන් නාපුවම ආපහු පයිප්පෙකින් නාන්න වෙනවා බන් :dull::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මොන හුයන්නක්ද මුන් අප්ඩේට් එවල අපේ ඩේටා කපනවනේ හැමතිස්සෙම :growl:

    අප්ඩේට නොදී ඉදුකො :rofl:

    මඩ වලවල්වල කිඹුල්ලු ඉන්නවද බං

    ඉට් මේ බී මචං :rolleyes:

    හෙක් හෙක් ...මූ වැවක් කියල නගර සභාවට අයිති කුණු ඇලක් නේ පෙන්නලා තියෙන්නේ :lol: ඕකෙන් නාපුවම ආපහු පයිප්පෙකින් නාන්න වෙනවා බන් :dull::rofl:

    අනේ හුකේ නාකිය මොකට නාකි වෙලාද මන්ද
    ඇලකයි වැවකයි වෙනස අදුනන් නෑනෙ

    රිදෙයි හුගක් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් නාකි ලොක්කන්ගෙ ඒව කන කිබුලියෝ ඉන්නව :rofl:

    උන් තමා නියම කිඹුලියෝ :lol: තොපේ ස්මාර්ටිස් සයිස් ඇට කඩන්න උන්ට මෝල් නෑ නොවැ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්ඩේට නොදී ඉදුකො :rofl:

    අනේ හුකේ නාකිය මොකට නාකි වෙලාද මන්ද
    ඇලකයි වැවකයි වෙනස අදුනන් නෑනෙ

    රිදෙයි හුගක් :rofl:

    දුන්නේ නෑ උට්ටි :angry:

    ඔව්වා වැව් ද මුදූ සුකන්නෝ ? බලපන්කො මලජරාව :baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් ෆිෆ්ත් වේව් බලන්න :D සටා ;)

    තුසිත ඇන්ඩ් අසිත උඹලා මේ ත්‍රෙඩ් එකේ අයට උඹලගේ ගම් පළාත් වලට එන්න ආරාධනා කරත් ඇති... ආවා වගේ තමා බන් :D එල
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මම යනවා බන් ෆිෆ්ත් වේව් බලන්න :D සටා ;)

    තුසිත ඇන්ඩ් අසිත උඹලා මේ ත්‍රෙඩ් එකේ අයට උඹලගේ ගම් පළාත් වලට එන්න ආරාධනා කරත් ඇති... ආවා වගේ තමා බන් :D එල

    එනවා නම් වෙල්කම් බොල තෝ :love::love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එනවා නම් වෙල්කම් බොල තෝ :love::love::love::love:

    අපේ එළකිරි ට්‍රැවලර් සෙට් එක පුත්තලම් ගියා මට යන්න බැරි උනා ... මට ආනමඩුව කිව්වම එකම තමයි මතක් උනේ... බලමු බලමු එන්න වෙලාවක යනින් ගමන් හරි :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හා :dull:

    සිදුනද ? :love: විහිලු සුදූ :baffled:

    නෑ බන් බලහන්කො අපේ සක්කිලි වැවක් උනත් විනාස කරන හරි කුණු ප්ලාස්ටික් දාලා ..දම්ක්කම වේදනාවක් එනවා බන්...එකයි කිව්වේ...:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අපේ එළකිරි ට්‍රැවලර් සෙට් එක පුත්තලම් ගියා මට යන්න බැරි උනා ... මට ආනමඩුව කිව්වම එකම තමයි මතක් උනේ... බලමු බලමු එන්න වෙලාවක යනින් ගමන් හරි :D

    වර වර ඩෝ..
    ගසන්න පුලුවන් නස්පුක් වෙන්න
    :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සිදුනද ? :love: විහිලු සුදූ :baffled:

    නෑ බන් බලහන්කො අපේ සක්කිලි වැවක් උනත් විනාස කරන හරි කුණු ප්ලාස්ටික් දාලා ..දම්ක්කම වේදනාවක් එනවා බන්...එකයි කිව්වේ...:(

    ඕම තමා බං
    තිරහං ගති අරින්න බෑනෙ

    ඔය වැඩියෙන් ගොඩ ගැහිල තියෙන්නෙ
    වැව වාන් දාන නිසා වතුර පාරට අයින්ට ගහල

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුට්ලුක් මේල්,කැලැන්ඩර්,මැප්ස්,පීපල් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    වර වර ඩෝ..
    ගසන්න පුලුවන් නස්පුක් වෙන්න
    :rofl:

    :baffled::baffled: මොනවද බන් ඔහේ ගසන්න තියෙන්නේ ? :rolleyes: රා ද ? එල එල කියන්නම්කො... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුට්ලුක් මේල්,කැලැන්ඩර්,මැප්ස්,පීපල් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවා.

    ආ කූඩුවෙන් එලියට දාලා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕම තමා බං
    තිරහං ගති අරින්න බෑනෙ

    ඔය වැඩියෙන් ගොඩ ගැහිල තියෙන්නෙ
    වැව වාන් දාන නිසා වතුර පාරට අයින්ට ගහල

    කියල වැඩක් නෑ අමන හැත්ත :angry: ලඟදි අනුරාධපුරේ ගිය වෙලාවේ අනින්න හිතුන බන් ඔහොම කරන උන්ට ... :dull::growl:
     
    Status
    Not open for further replies.