@@ දෙක උස්සන් යන කිඹුල්ලු එහෙම ඉන්නවද බන් මේකේ ?![]()
මඩ වලවල්වල කිඹුල්ලු ඉන්නවද බං
@@ දෙක උස්සන් යන කිඹුල්ලු එහෙම ඉන්නවද බන් මේකේ ?![]()
මඩ වලවල්වල කිඹුල්ලු ඉන්නවද බං
ඕකෙන් නාපුවම ආපහු පයිප්පෙකින් නාන්න වෙනවා බන් 

@@ දෙක උස්සන් යන කිඹුල්ලු එහෙම ඉන්නවද බන් මේකේ ?![]()

මොන හුයන්නක්ද මුන් අප්ඩේට් එවල අපේ ඩේටා කපනවනේ හැමතිස්සෙම![]()

මඩ වලවල්වල කිඹුල්ලු ඉන්නවද බං

හෙක් හෙක් ...මූ වැවක් කියල නගර සභාවට අයිති කුණු ඇලක් නේ පෙන්නලා තියෙන්නේඕකෙන් නාපුවම ආපහු පයිප්පෙකින් නාන්න වෙනවා බන්
![]()

ඔව් නාකි ලොක්කන්ගෙ ඒව කන කිබුලියෝ ඉන්නව
තොපේ ස්මාර්ටිස් සයිස් ඇට කඩන්න උන්ට මෝල් නෑ නොවැ 
අප්ඩේට නොදී ඉදුකො
අනේ හුකේ නාකිය මොකට නාකි වෙලාද මන්ද
ඇලකයි වැවකයි වෙනස අදුනන් නෑනෙ
රිදෙයි හුගක්



සටා 
එලඋන් තමා නියම කිඹුලියෝතොපේ ස්මාර්ටිස් සයිස් ඇට කඩන්න උන්ට මෝල් නෑ නොවැ
![]()
මම යනවා බන් ෆිෆ්ත් වේව් බලන්නසටා
තුසිත ඇන්ඩ් අසිත උඹලා මේ ත්රෙඩ් එකේ අයට උඹලගේ ගම් පළාත් වලට එන්න ආරාධනා කරත් ඇති... ආවා වගේ තමා බන්එල




දුන්නේ නෑ උට්ටි
ඔව්වා වැව් ද මුදූ සුකන්නෝ ? බලපන්කො මලජරාව![]()

එනවා නම් වෙල්කම් බොල තෝ

හා
විහිලු සුදූ 

අපේ එළකිරි ට්රැවලර් සෙට් එක පුත්තලම් ගියා මට යන්න බැරි උනා ... මට ආනමඩුව කිව්වම එකම තමයි මතක් උනේ... බලමු බලමු එන්න වෙලාවක යනින් ගමන් හරි![]()

සිදුනද ?විහිලු සුදූ
නෑ බන් බලහන්කො අපේ සක්කිලි වැවක් උනත් විනාස කරන හරි කුණු ප්ලාස්ටික් දාලා ..දම්ක්කම වේදනාවක් එනවා බන්...එකයි කිව්වේ...![]()
වර වර ඩෝ..
ගසන්න පුලුවන් නස්පුක් වෙන්න

මොනවද බන් ඔහේ ගසන්න තියෙන්නේ ?
රා ද ? එල එල කියන්නම්කො... 
අවුට්ලුක් මේල්,කැලැන්ඩර්,මැප්ස්,පීපල් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවා.

ඕම තමා බං
තිරහං ගති අරින්න බෑනෙ
ඔය වැඩියෙන් ගොඩ ගැහිල තියෙන්නෙ
වැව වාන් දාන නිසා වතුර පාරට අයින්ට ගහල
ලඟදි අනුරාධපුරේ ගිය වෙලාවේ අනින්න හිතුන බන් ඔහොම කරන උන්ට ... 
