Mam gena Kala kirenwa bn.

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒත් ඉතින් කොළඹ ගොඩක් අන්ත දුප්පත් මිනිස්සුත් ඉන්නවනෙ බන්.මෙහෙමයි මචන් ඉතින් ඕක උඹ බලන විදිහ තමයි.මොකද කොලඹ තමයි මුලු ලංකාවෙම වැඩිම ජනගහනයක් ඉන්නෙ.ඉතින් ඔය උඹ කියන විදිහෙ පොෂ් සල්ලිකාර මිනිස්සුන්ගෙ ප්‍රතිෂතයත් කොලඹ මාර වැඩියි.එහෙම බලද්දි ඉතින් උඹට එහෙම පේනව ඇති.අනිත් එක තමයි සල්ලිකාර මිනිස්සු ඔක්කොම සාර්තක ජීවිත ගතකරන්නෙත් නෑ.දුප්පත් මිනිස්සු ඔක්කොම චාටර් ජීවිත ගතකරන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිදුරු සෙවිලක පැල්පතේ ඇති
    සාමෙ නැත මහ මන්දිරේ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ හිතනවද සල්ලිකාර බොරුවට නැති පොෂක් මවන් ඉන්න උන් ජීවිතේ විදිනව කියල??

    ගමේ අපි සතුටින් ඉන්නව බං උන්ට වඩා
    අපිට තමුන්ගෙකම තියෙනව ආදරේ තියෙනව අම්ම තාත්ත ලග ඉන්නව
    පන දාගන සල්ලි පස්සෙ දිව්වෙ නැති උනාට කාල ඇදල ඉන්න සල්ලි තියෙනව
    උන් කරනතරම් බලු වැඩ කරල හම්බ කරල වියදම් කරන්නෙත් ඒ වගේම වැඩ වලට
    අම්ම අප්ප අදුරන්නේ නෑ කෙලෙහිගුණයක් නෑ

    හරිනම් අපි අපිගැන සතුටු වෙන්න ඕනි උන් දිහා බලල :)
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඒත් ඉතින් කොළඹ ගොඩක් අන්ත දුප්පත් මිනිස්සුත් ඉන්නවනෙ බන්.මෙහෙමයි මචන් ඉතින් ඕක උඹ බලන විදිහ තමයි.මොකද කොලඹ තමයි මුලු ලංකාවෙම වැඩිම ජනගහනයක් ඉන්නෙ.ඉතින් ඔය උඹ කියන විදිහෙ පොෂ් සල්ලිකාර මිනිස්සුන්ගෙ ප්‍රතිෂතයත් කොලඹ මාර වැඩියි.එහෙම බලද්දි ඉතින් උඹට එහෙම පේනව ඇති.අනිත් එක තමයි සල්ලිකාර මිනිස්සු ඔක්කොම සාර්තක ජීවිත ගතකරන්නෙත් නෑ.දුප්පත් මිනිස්සු ඔක්කොම චාටර් ජීවිත ගතකරන්නෙත් නෑ

    hm. Mam Kawadahari hoda thenakata enawa bn. Denma indan mahansi wenna one. Me gobba jeewithe mam wediyenma gewenne PC eke.( PC eke kalakanniyek newei Job eka karanne PC eke ) rate thote ewidala nehe thamai , kaleking rawmak gehuwe apita ithin colombo ewenwa adui neh. Ekai mehema hithune. Laksha 80-90 ganan watina Car Sale wala Wahana goda dekkama minissu yana ena heti wahana dekkama Hithuna deyak bn me.. :dull:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Ane me game inna eka hondai ban paduwe. Oya magul pitin ope tibbata gvthe kisi senacmak ne. Sarala abawak ne. Anith ekawa paraddala yana hamada asalli hoyanawa misak ethanin eha wena deyak ne.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Ow bn Mamath Aniwa hoda Thenakata enawa. Mam Mahasi wela weda karanawa. :yes:

    mahansi wela uthsaahayen target ekak thiyagena weda kaloth goda
    11.gif
    :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    උඹ හිතනවද සල්ලිකාර බොරුවට නැති පොෂක් මවන් ඉන්න උන් ජීවිතේ විදිනව කියල??

    ගමේ අපි සතුටින් ඉන්නව බං උන්ට වඩා
    අපිට තමුන්ගෙකම තියෙනව ආදරේ තියෙනව අම්ම තාත්ත ලග ඉන්නව
    පන දාගන සල්ලි පස්සෙ දිව්වෙ නැති උනාට කාල ඇදල ඉන්න සල්ලි තියෙනව
    උන් කරනතරම් බලු වැඩ කරල හම්බ කරල වියදම් කරන්නෙත් ඒ වගේම වැඩ වලට
    අම්ම අප්ප අදුරන්නේ නෑ කෙලෙහිගුණයක් නෑ

    හරිනම් අපි අපිගැන සතුටු වෙන්න ඕනි උන් දිහා බලල :)
    :P
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ හිතනවද සල්ලිකාර බොරුවට නැති පොෂක් මවන් ඉන්න උන් ජීවිතේ විදිනව කියල??

    ගමේ අපි සතුටින් ඉන්නව බං උන්ට වඩා
    අපිට තමුන්ගෙකම තියෙනව ආදරේ තියෙනව අම්ම තාත්ත ලග ඉන්නව
    පන දාගන සල්ලි පස්සෙ දිව්වෙ නැති උනාට කාල ඇදල ඉන්න සල්ලි තියෙනව
    උන් කරනතරම් බලු වැඩ කරල හම්බ කරල වියදම් කරන්නෙත් ඒ වගේම වැඩ වලට
    අම්ම අප්ප අදුරන්නේ නෑ කෙලෙහිගුණයක් නෑ

    හරිනම් අපි අපිගැන සතුටු වෙන්න ඕනි උන් දිහා බලල :)

    :):yes::yes:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    machan uba kagewath ekka ubawa compair karanda epa. Uba kiyanne Uba. Ubawa compair karanda puluwan uba ekka witharai.

    oka pissuwak. iwara wena seen ekak newei. mokada uba kolaba kollek unama hithei wenarataka innna un wage inda one kiyala

    uba wa eye saha ada compair karapan.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිත් එක තමයි හැමදෙයකම සාපේක්ෂ බව.දැන් මෙතන ගොඩක් දෙනෙක් කියල තියෙනව වගේ උඹට සල්ලිකාර කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඊට වඩා සල්ලි තියෙන මිනිස්සු ඉස්සරහ හිගන්නෙක් වගේ තමයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    E unata Balahan Un Sunglas dan Lassanata Paare yanawa. Kisi ekek mokuth kiyanne ne. but ape peththe ehema yanna be. Minissu amuthu widiyata balanne. Anith eka Anunge dewal hoya hoya inne ne. Sepa wahana, Patta kello , Patta job , Patta place Apita ehema thibbanam kiyala hithenwa. :dull:

    Agreed . :P එක එකාගේ කේලන් හොයන මිනිහගෙ ආදායමෙන් ජීවත් වෙන ගෑනු ගම් වල පිරිල.
    ඒකයි ඕකට හේතුව. උන්ට දවසේ ගෙවල් සුද්ද කරල කන්න බොන්න හදා ගත්තට පස්සෙ වෙන වැඩ නෑ. ඉතින් අනික් උන්ට පද හදන්නයි කුනු හොයන්නයි උන්ට තියෙන්නෙ :)
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කොලබ හොදයි වරදක් නෑ. ඒත් රැදිල ඉන්න හිතෙන්නෑ බං :(
    ගොඩක්ම පරිසරේ නිස්කලංක නෑ සද්ද වලින් පිරිල ඉතිරිලා...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Agreed . :P එක එකාගේ කේලන් හොයන මිනිහගෙ ආදායමෙන් ජීවත් වෙන ගෑනු ගම් වල පිරිල.
    ඒකයි ඕකට හේතුව. උන්ට දවසේ ගෙවල් සුද්ද කරල කන්න බොන්න හදා ගත්තට පස්සෙ වෙන වැඩ නෑ. ඉතින් අනික් උන්ට පද හදන්නයි කුනු හොයන්නයි උන්ට තියෙන්නෙ :)

    ඉතින් කොළඹත් එහෙමනෙ බන්:P:rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඩින් ඔපෙ යටින් හපේ කියලා කතාවක් තියෙනවා .

    ලොකු ලොකු වාහන තියෙන පොෂ් ලෙවල් එකේ ඉන්න උන්ගේ ජීවිත දිහා බැලුවොත් තේරෙයි බාහිර සම්පත් තිබ්බත් උන්ට ඕන කරන සම්පත නැහැ කියල .

    අපි හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .ඔය මිනිස්සු පිටට සතුටින් වගේ හිටියට ඇත්ත එක නෙමේ .වස්තුව එක්කම විවිදාකාර ප්‍රශ්න එනවා .එක තමා ලෝකේ හැටි .
    උදා හරනෙකට උබ වාහනයක් ගත්තොතෝ එක පරිස්සම් කරන්න මහන්සි වෙන්න ඕනේ .එක නඩත්තු කරන්න සල්ලි හොයන්න ඕනේ .එතකොට ලයිසන් කරන්න ,පාරේ යනකොට එන විවිද ප්‍රශ්න ,ඉන්දන ... වගේ ප්‍රශ්න ගොන්නක් තමා අපි වාහනයත් එක්ක ඇත්තටම අරගන්නේ .

    කොටින්ම අපි සරල වෙනවනම් අපේ ප්‍රශ්නත් සරල වෙනවා .එකනේ දුප්පත් මිනිස්සු ඔය බංගලාවල ඉන්න උන්ට වඩා සතුටින් ඉන්නේ ..

    හැමදේම සාපේක්ෂයි .උබ අද ඔය හිතන විදිහටම උබ ක්යපු කොලබ පොෂ් උනුත් ඇමරිකාවේ උන් දිහා බලල හිතනවා ..ඔකේ සීමාවක් නැ .එනිසා හැමදේම අනිත්‍යයි කියල හිතල වැඩ කරන්න .අපිට් ලබන්න පුළුවන් ලොකුම දේ හිතේ සතුට .එක ලැබෙන්නේ බාහිර සම්පත් වලින් නෙමේ .ලැබුනත් එක තාව කාලිකයි ...

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඉතින් කොළඹත් එහෙමනෙ බන්:P:rolleyes:

    නෙදකිං එහෙත් එහෙමද :( ඒත් සාපේක්ශව අඩු ඇති..
    සාමාන්‍යෙන් හෑන්ඩ්ෆ්‍රී එකක් දාගෙන පාරෙ ගියත් ඒක දිහත් කට ඇරන් බලන් ඉන්න
    මිනිස්සු ඉන්නෙ..
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    machn uba anunge spa dakala satutu weyan uba kalakirinne natuwa, ubata tiyena deyin uba satutu weyan mokada ubatah wada asarana minissu innawa onataram, anith eka uba nikam uuulannatuwa uba mahansi wela wada karapan ubath ubee aramunu reach karanna anith eka uba oya kiyana posh unn gawaa manusskaamak nati unn tami godak inne (tiyena ayath kihipadenk innawa) uba ubata puluwan widiyata hadiyan machn saha uba gana uba satutu weyann hamotama budhu wenneth naha hamoma rajawenneth naha