should never have left your village bro
ඒත් ඉතින් කොළඹ ගොඩක් අන්ත දුප්පත් මිනිස්සුත් ඉන්නවනෙ බන්.මෙහෙමයි මචන් ඉතින් ඕක උඹ බලන විදිහ තමයි.මොකද කොලඹ තමයි මුලු ලංකාවෙම වැඩිම ජනගහනයක් ඉන්නෙ.ඉතින් ඔය උඹ කියන විදිහෙ පොෂ් සල්ලිකාර මිනිස්සුන්ගෙ ප්රතිෂතයත් කොලඹ මාර වැඩියි.එහෙම බලද්දි ඉතින් උඹට එහෙම පේනව ඇති.අනිත් එක තමයි සල්ලිකාර මිනිස්සු ඔක්කොම සාර්තක ජීවිත ගතකරන්නෙත් නෑ.දුප්පත් මිනිස්සු ඔක්කොම චාටර් ජීවිත ගතකරන්නෙත් නෑ

Ow bn Mamath Aniwa hoda Thenakata enawa. Mam Mahasi wela weda karanawa.

උඹ හිතනවද සල්ලිකාර බොරුවට නැති පොෂක් මවන් ඉන්න උන් ජීවිතේ විදිනව කියල??
ගමේ අපි සතුටින් ඉන්නව බං උන්ට වඩා
අපිට තමුන්ගෙකම තියෙනව ආදරේ තියෙනව අම්ම තාත්ත ලග ඉන්නව
පන දාගන සල්ලි පස්සෙ දිව්වෙ නැති උනාට කාල ඇදල ඉන්න සල්ලි තියෙනව
උන් කරනතරම් බලු වැඩ කරල හම්බ කරල වියදම් කරන්නෙත් ඒ වගේම වැඩ වලට
අම්ම අප්ප අදුරන්නේ නෑ කෙලෙහිගුණයක් නෑ
හරිනම් අපි අපිගැන සතුටු වෙන්න ඕනි උන් දිහා බලල![]()

E unata Balahan Un Sunglas dan Lassanata Paare yanawa. Kisi ekek mokuth kiyanne ne. but ape peththe ehema yanna be. Minissu amuthu widiyata balanne. Anith eka Anunge dewal hoya hoya inne ne. Sepa wahana, Patta kello , Patta job , Patta place Apita ehema thibbanam kiyala hithenwa.![]()
එක එකාගේ කේලන් හොයන මිනිහගෙ ආදායමෙන් ජීවත් වෙන ගෑනු ගම් වල පිරිල.
Agreed .එක එකාගේ කේලන් හොයන මිනිහගෙ ආදායමෙන් ජීවත් වෙන ගෑනු ගම් වල පිරිල.
ඒකයි ඕකට හේතුව. උන්ට දවසේ ගෙවල් සුද්ද කරල කන්න බොන්න හදා ගත්තට පස්සෙ වෙන වැඩ නෑ. ඉතින් අනික් උන්ට පද හදන්නයි කුනු හොයන්නයි උන්ට තියෙන්නෙ![]()

ඉතින් කොළඹත් එහෙමනෙ බන්![]()
ඒත් සාපේක්ශව අඩු ඇති..