windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • නැහැ බන් අද payment එකක් ගන්න කඩුවෙල ගියා . lady කෙනෙක් . එයාගේ ගෙදර තව එයාගේ යාලුවෙකුත් හිටියා . මම ගියාට පස්සේ මගේ නම්බරේ ඉල්ලගෙන මට මැසේජ් කළා . ඉතින් හවස හම්බුවෙන්න එන්න කිව්වා ... දැන් මේ ගිහිල්ලා ආවා විතරයි ...... උන දේවල් බොහොමයි ඉතින් .... ආයිත් එන්නම් කිව්වා වයිෆ් ටත් මොනවහරි අරගෙනම :)

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Vision777

    Active member
  • ඔව් ආව බන්. 164 , එකෙත් data කනවද බන්???

    ඒ තරමට මොනවටද බන් ඩේට යන්නේ.:confused::confused::confused: OS අප්ඩේට් උනාට පස්සේ ඇප්ස් ටික අප්ඩේට් වෙන්න නම් ඩේට ටිකක් වැඩිපුර යයි..... එච්චරයි .. :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    240 SSD එකක් ගත්තා මම අද
    අඩෝ මට කියපන් කො මගේ දැන් හාර්ඩ් එකේ තියෙන OS එකම අරකෙ පාටිෂන් එකකට කොපි යක් වගේ දාගන්න ක්‍රමයක්
    අලුතින් සොෆ්ට්වෙයාර්ස් දාන්නෙ නැතුව කෙලින්ම යූස් කරන්න පුළුවන් වෙයිද කොපියක් දාගන්න පුළුවන් නම් ක්ලෝන් කරනව වගේ :cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    240 SSD එකක් ගත්තා මම අද
    අඩෝ මට කියපන් කො මගේ දැන් හාර්ඩ් එකේ තියෙන OS එකම අරකෙ පාටිෂන් එකකට කොපි යක් වගේ දාගන්න ක්‍රමයක්
    අලුතින් සොෆ්ට්වෙයාර්ස් දාන්නෙ නැතුව කෙලින්ම යූස් කරන්න පුළුවන් වෙයිද කොපියක් දාගන්න පුළුවන් නම් ක්ලෝන් කරනව වගේ :cool:

    ඕකට කියන්නේ මිග්‍රේට් කරනවා කියලා.
    මේකේ පික්ස් එක්කම තියනවා කරන විදිය.
    http://lifehacker.com/5837543/how-to-migrate-to-a-solid-state-drive-without-reinstalling-windows

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dc9b6d9ad720ad94dbe8a4e7241039e1.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට කියන්නේ මිග්‍රේට් කරනවා කියලා.
    මේකේ පික්ස් එක්කම තියනවා කරන විදිය.
    http://lifehacker.com/5837543/how-to-migrate-to-a-solid-state-drive-without-reinstalling-windows

    එළකිරි බන් කොලොන් පාර දාන එක ලේසි වගේ
    බලමු ගහලා බුට් අප් ටයිම් එක එහෙම කොහොමද කියලා
    උඹේ රැම් එක මොකෝ බන් උනේ
     
    Status
    Not open for further replies.