windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.

    අලුතින් අප්ඩේට්ස් ඇවිත් තියනවා මචං..
    Insider fast ring තෝරලා අප්ඩේට් කරන්න..
    නැත්තම් රිසෙට් පාරක් දාහං හරියයි...
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    3dp_nutellalock_nutella_jar.jpg


    :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    windows 10 ඔෆීෂියල් ආපු නැති ෆෝන් වලට ඉන්සයිඩර් ප්‍රිවිව් ඉන්ස්ටෝල් කරන්න දෙනවද ? :nerd::nerd::nerd:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....​

    රීසෙට් කරන්න පුතා​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වැඩ වැඩ බං එපා වෙනෝ :dull:
    නැ බං Update කිරිල්ල එපා වෙලා තියෙන්නේ :nerd:​


    අපෝ අප්ඩේට් කිරිල්ල නම් එපා වෙලා තමා තියෙන්නේ
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් 3න්වෙනි පාරටත් රිසෙට් කරන්නේ මේ..... ඔෆීස් එකේ ඩේටත් තව 600mb තියෙන්නේ.........​

    රී සෙට් කලේ කවද්ද
    රීසෙට් කලාට පස්සෙත් අවුල තියෙනව ද
    ​
     
    Status
    Not open for further replies.