දැන් මේකයි කතන්දරේ
එහෙම වැඩිපුර සල්ලි කැපෙන්නේ නැ මම කාඩ් දෙකක්ම දාල ටෙස්ට් කොලා
මොනාහරි තියෙනව නම් අහපන් ඉතින් බනිනව නම් බැනපන් ඉතින් රෙද්ද
Palayan bang yanna.. mama card eka add kalahama $1 kapuwa kiyala SMS ekak awane..
දැන් මේකයි කතන්දරේ
එහෙම වැඩිපුර සල්ලි කැපෙන්නේ නැ මම කාඩ් දෙකක්ම දාල ටෙස්ට් කොලා
මොනාහරි තියෙනව නම් අහපන් ඉතින් බනිනව නම් බැනපන් ඉතින් රෙද්ද
Palayan bang yanna.. mama card eka add kalahama $1 kapuwa kiyala SMS ekak awane..
aye sms ekak ei ea 1$ return kala kiyala... test karana 1$ kapala aye eka refund karanwa baya wena epa
NTB amex magule refund walata sms enne.. kepena ewata witharai !! maha jara card ekak !!
Danuwath karata sthuthiyi. Reg wunth ref eka use karannam.
Gamana iwara wena kota card eke kapa ganna salli thibbe naththam moko wenne?![]()

කාඩ් එකක් ගන්න වෙනවා ඉස්සෙල්ලම

HNB ekata gihin Rs2000 dala account ekak open karapan etakota debit card ekak hamba wenawa so simple![]()
ඩෙබිඩ් කාඩ් එකෙන් බෑ නේ යකූ, ක්‍රෙඩිට් කාඩ් නෙහ්


visa debit tamai yakuu mamat dala tiyenne HNB eke hee hee![]()
Mata mathakai kattiya 100k talk time free kiyalacard eke salli natnam trip ekak danna ba saho..
giyata passe kapan salli nati unot uber account eke minus ganak pennanawa.. aye card eka dala balance eka pay karanakan trip ekak danna ba![]()

Mata mathakai kattiya 100k talk time free kiyala
nikam dhunna mobitel sim 20 - 30 gannawa
a wage pothe 200k thiyan
HNB card link karala
5000ka withara trip ekak gihin
aye noya hitiyoth kohomadha uber ekata paduwa![]()


ඩෙබිට් නෙවේ 
nahalu
මේ ක්‍රෙඩිට් කාඩ්ඩෙබිට් නෙවේ
![]()
