නැහැ බන් අද payment එකක් ගන්න කඩුවෙල ගියා . lady කෙනෙක් . එයාගේ ගෙදර තව එයාගේ යාලුවෙකුත් හිටියා . මම ගියාට පස්සේ මගේ නම්බරේ ඉල්ලගෙන මට මැසේජ් කළා . ඉතින් හවස හම්බුවෙන්න එන්න කිව්වා ... දැන් මේ ගිහිල්ලා ආවා විතරයි ...... උන දේවල් බොහොමයි ඉතින් .... ආයිත් එන්නම් කිව්වා වයිෆ් ටත් මොනවහරි අරගෙනම![]()






10 වල data කනව බන්. මගෙ තියන්නෙ 10586.107. පස්සෙ එන update වලින් එක හදයිද???





ඕකට පස්සේ තව අප්ඩේට් ආවනේ බන්...
අප්ඩේට් චෙක් කරලා බලපන් ......![]()
ඔව් ආව බන්. 164 , එකෙත් data කනවද බන්???


OS අප්ඩේට් උනාට පස්සේ ඇප්ස් ටික අප්ඩේට් වෙන්න නම් ඩේට ටිකක් වැඩිපුර යයි..... එච්චරයි .. 




දැන් ඔය ගැන කතා කරා ඇති .. දැන් බලමු ලුමියා අප්ඩේට් එක ගැන![]()
Microsoft releases Redstone Build 14291 to other supported devices now
http://www.nokiapoweruser.com/microsoft-releases-build-14291-to-other-supported-devices-now/


10 වල data කනව බන්. මගෙ තියන්නෙ 10586.107. පස්සෙ එන update වලින් එක හදයිද???
240 SSD එකක් ගත්තා මම අද
අඩෝ මට කියපන් කො මගේ දැන් හාර්ඩ් එකේ තියෙන OS එකම අරකෙ පාටිෂන් එකකට කොපි යක් වගේ දාගන්න ක්රමයක්
අලුතින් සොෆ්ට්වෙයාර්ස් දාන්නෙ නැතුව කෙලින්ම යූස් කරන්න පුළුවන් වෙයිද කොපියක් දාගන්න පුළුවන් නම් ක්ලෝන් කරනව වගේ![]()
එළකිරි බන් කොලොන් පාර දාන එක ලේසි වගේඕකට කියන්නේ මිග්රේට් කරනවා කියලා.
මේකේ පික්ස් එක්කම තියනවා කරන විදිය.
http://lifehacker.com/5837543/how-to-migrate-to-a-solid-state-drive-without-reinstalling-windows