බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාගේ පශ්චාත් භාගය පොළවේ ගසනු රිසියෙමි....
    නෑ නේහ්!:dull:

    මෙහි සීමිත පිටපත් සන්ක්යාවක් පමණක් නිකුත් කල (limited Edition) ඇල්බමයක්. රන්ජන අමරදේව මහතා මට පිටපතක් ලබා දුන්නේය. මෙහි එන සොදුරු වූ මිනිසා ගීය ඉතා අනභිබවනීයය.

    screengrab

    සොදුරු වූ මිනිසා සොදුරු වූ මිනිසා....

    අහස දිය ගොඩ සරණ සතලෙස
    විශම වෙද කෙලෙසා.. සොදුරු වූ මිනිසා...
    සොදුරු වූ මිනිසා...

    වග වල්ස් සිහ උරණ මිගරැල
    රදන වනපෙත නිවන තුරුලිය .....//

    නෙක් මුවින් නෙක් වනින් බෙදී ගිය විලසා
    බෙදෙනු කිම එක ඉරහදක් යට උපත ලද මිනිසා
    සොදුරු වූ මිනිසා ...

    අඹර පියඹා යන සියොත් පෙල
    දියඹ පීරා යනෙන මින් රැල.....//

    නෙක් මුවින් නෙක් වනින් බෙදී ගිය විලසා
    බෙදෙනු කිම එක මිහි මවගෙ කුස උපත ලද මිනිසා
    සොදුරු වූ මිනිසා ...

    සොදුරු වූ මිනිසා.......​
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Attention : Dath Kibula.

    රන්ජන අමරදේව මහතා අමරදේව පදනම හරහා අමර ගී රසාලිප්ත ගී සැන්දෑවක් වසර දෙකක්ට පමණ ඉහත සන්විදානය කරන්නට යෙදුනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පිටුපස ඇති කුඩා මඩුවක ,අප අමරදේව ගුරුතුමාණෝ එතුමාගේ ගීත ගැන ස්වයං විවරණයක් යෙදුනි. එත්මා හා කතා බස් කිරීමටත්, සමරු සටහන් ලබා ගැනීමටත්, ජායාරූප ගැනීමටත් අපට අවස්තාව උදා විය. කුඩා සිරුරක් හිමි මේ පුද්ගලයා කොතරම් නිහතමානී, මහා වෘක්ශයක්ද ය්න්න එදා මොනවට පසක් විය. දැන් සිටින ගොන් බිජ්ජන්ට එතුමා නම් මහා වෘක්ශයෙන් වැටෙන වියලී ගිය කොලත්තක්වත් වීමට නොහැකිය. මෙම වැඩසටහන තවත් පියවර දෙකකින් පසු එතුමාගේ වයෝවෘධ භාවය නිසා අත්හැර දමන්නට සිදු විය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බල මෝර....
    තා නැවත ලංකාවට පැමිණෙන විට ඔය ගී සමුච්ඡය රැගෙන ආ යුතුයැ. එවිට ඉන් පිටපතෙක් මට ගත හැකි වේ.
    හුවමාරු පිණිස සහ මා ගේ සසර ගමන කෙටි වනු පිණිසැ තා හට අමරදේවයන් ගේ ගැයුම් වල මුල් පටිගත කිරීම් වන ගීත 50කට අධිකතර සංඛ්‍යාවක් ලබා දෙමි
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එම්බල මෝර....
    තා නැවත ලංකාවට පැමිණෙන විට ඔය ගී සමුච්ඡය රැගෙන ආ යුතුයැ. එවිට ඉන් පිටපතෙක් මට ගත හැකි වේ.
    හුවමාරු පිණිස සහ මා ගේ සසර ගමන කෙටි වනු පිණිසැ තා හට අමරදේවයන් ගේ ගැයුම් වල මුල් පටිගත කිරීම් වන ගීත 50කට අධිකතර සංඛ්‍යාවක් ලබා දෙමි

    තොපට එම්.පී.ත්‍රී පමණකින් සෑහිය හැකිනම් අදවුව විද්යුත් තැපෑලෙන් එවිය හැකිය. අව්ස්ය නම් විද්යුත් ලිපිනය පුද්ගලික පණ්වුඩයක් ලෙස එවනු මැන.
    මා සතුවද ගුරු අමරදේවයන්ගේ ගීත අතිමහත් සංඛ්‍යාවක් පවතී. තොප සමීපයේ නොමැති ගීත මා සමීපයේ හෝ, මා සමීපයේ ඇති ගීත තොප සමීපයේ හෝ නොමැති වීමට ඇත්තේ අල්ප වූ ඉඩකි. අප දෙදෙනා ගීත එකතුවන් පිරික්සා බැලීම මහත් ඵලදායක දෙලොවටම වැඩදායී ක්‍රියාවක් යැයි හැගේ. එම නිසා දෘඩ තැටිය රැගෙන එමි. මෙම ඇල්බමයේ මුල් පිටපත ලංකාවේන් පිටතට ගොස් නැත.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපට එම්.පී.ත්‍රී පමණකින් සෑහිය හැකිනම් අදවුව විද්යුත් තැපෑලෙන් එවිය හැකිය. අව්ස්ය නම් විද්යුත් ලිපිනය පුද්ගලික පණ්වුඩයක් ලෙස එවනු මැන.
    මා සතුවද ගුරු අමරදේවයන්ගේ ගීත අතිමහත් සංඛ්‍යාවක් පවතී. තොප සමීපයේ නොමැති ගීත මා සමීපයේ හෝ, මා සමීපයේ ඇති ගීත තොප සමීපයේ හෝ නොමැති වීමට ඇත්තේ අල්ප වූ ඉඩකි. අප දෙදෙනා ගීත එකතුවන් පිරික්සා බැලීම මහත් ඵලදායක දෙලොවටම වැඩදායී ක්‍රියාවක් යැයි හැගේ. එම නිසා දෘඩ තැටිය රැගෙන එමි. මෙම ඇල්බමයේ මුල් පිටපත ලංකාවේන් පිටතට ගොස් නැත.
    තොප එනතෙක් කල් බැලිය හැකිය..
    එසේමයැ....එසේමයැ......
    එය දෙලොවටම පමණක් නොව තුන්ලොවට ම වැඩ දායක වනු ඇත.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kota Bijjo set eka moko karanne?
    AC hoyana untai kiyanne BMICH eke AC aduwata tiyenawa kiyala news ekak awa. Singer sale ekak. Starting from Rs.35,000
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Kota Bijjo set eka moko karanne?
    AC hoyana untai kiyanne BMICH eke AC aduwata tiyenawa kiyala news ekak awa. Singer sale ekak. Starting from Rs.35,000

    බිජ්ජ ගැනමයි උනන්දුව නේහ්? :eek:මටත් බයයි බයයි වගේ පෙරා ආස්සරේ කොරන්න. :oo:ඔව්.:baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නම් නොබොන උදවිය...බොන උදවියට බම්ප්