~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හෆ්ෆා එහෙමත් සින් එකක් තියෙනවද...?:growl: එල තැන්ක්ස් වෙලාවට කිව්වේ..
    11.gif
    එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව:angry:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව:angry:
    Dear customer,
    It's a fairly known fact that the HK warehouse cannot ship with the TNT option. Only regular mail or DHL.

    We apologize for the inconvenience.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව:angry:
    ටහිකෙයි කිව්වලු..:baffled::baffled:
     
    • Like
    Reactions: amila256

    NightRaven

    Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    Ow ban matat kela wela inne man order karapu hk item ekak un DHL danawalu heta. Mokak weida ban...DHL Ena Hama item ekakma custom eken open karanawada :oo::oo:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මාත් Xiaomi phone එකක් ගන්න කියල බැලුවේ
    Xiaomi Redmi Note 3 එකද හොද Xiaomi Redmi Note 3 Pro එකද හොද
    මේකේ sound එහෙම හොදට තියනවද සිංදු අහනකොට bass හොදට තියනවද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    මම Xiaomi note2 එකක් ගත්ත බං, MIUI අප්ඩේට් එකෙන් පස්සෙ wifi වලින් නෙට් යන්න දෙන්නෙ නෑ... :( wifi කනෙක්ට් වෙනවා, ඩේටා එනවත් පෙන්නනවා.ඒත් නෙට් ඇක්සස් කරන්න බෑනේ බං..සිම් එකෙන් නම් යනවා...මොකද්ද බන් එහෙම වෙන්න හේතුව? :sorry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    ip address hariyata aran thiyanawada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    මම Xiaomi note2 එකක් ගත්ත බං, MIUI අප්ඩේට් එකෙන් පස්සෙ wifi වලින් නෙට් යන්න දෙන්නෙ නෑ... :( wifi කනෙක්ට් වෙනවා, ඩේටා එනවත් පෙන්නනවා.ඒත් නෙට් ඇක්සස් කරන්න බෑනේ බං..සිම් එකෙන් නම් යනවා...මොකද්ද බන් එහෙම වෙන්න හේතුව? :sorry:

    Settings >> about 4n >> tap Internal Memory 4 times :S >> Phone Information >> Set Prefered network Type >> 4G witharak one nam 4G only denna

    nVIDIA thanks machan..uba kiuwa widiyen hoda da gatta :):):) 8+ :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    මේක නෝට් 2 එක,කලින් හෝම් පේජ් එකට ගිහින් මේකෙ වම් පැත්තෙ තියෙන බට්න් එක (අර ඉරි තුනක් තියෙන්නෙ බං,අන්න ඒක) ප්‍රෙස් කරං හිටියම රැම් ක්ලීන් කරන්න එතකොට රන් වෙන ප්‍රොසෙස් නවත්තන්න පුලුවන් කලින්,ඒත් අප්ඩේට් එකට පස්සෙ අර බට්න් එක ක්ලික් කරාම රැම් ක්ලීන්,ප්‍රොසෙස් වෙනුවට ඔය ඉමේජ් එකේ වගේ යටින් ලබ්බවල් හතරක් එන්නෙ...:growl: මට කියපංකො ආයෙත් පරන විදියට හදාගන්නෙ? :(

    2le53cg.jpg
     
    help :(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    meka kawada wage eida ban...? :)

    2016-03-26 15:49 Hong Kong, Shipment In Transit.

    2016-03-25 19:36 Hong Kong, Shipment Received At Tnt Location

    2016-03-25 19:28 Hong Kong, Released By Customs

    2016-03-25 14:45 Shenzhen, Shipment In Transit.

    2016-03-25 14:45 Shenzhen, Shipment Received At Tnt Location

    2016-03-25 01:26 Shenzhen, Shipment In Transit.

    2016-03-25 00:42 Shenzhen, Shipment In Transit.

    2016-03-25 00:41 Shenzhen, Shipment Received At Origin Depot.

    2016-03-24 17:33 Shenzhen, Shipment Collected From Customer
     
    28 or 29 ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේක නෝට් 2 එක,කලින් හෝම් පේජ් එකට ගිහින් මේකෙ වම් පැත්තෙ තියෙන බට්න් එක (අර ඉරි තුනක් තියෙන්නෙ බං,අන්න ඒක) ප්‍රෙස් කරං හිටියම රැම් ක්ලීන් කරන්න එතකොට රන් වෙන ප්‍රොසෙස් නවත්තන්න පුලුවන් කලින්,ඒත් අප්ඩේට් එකට පස්සෙ අර බට්න් එක ක්ලික් කරාම රැම් ක්ලීන්,ප්‍රොසෙස් වෙනුවට ඔය ඉමේජ් එකේ වගේ යටින් ලබ්බවල් හතරක් එන්නෙ...:growl: මට කියපංකො ආයෙත් පරන විදියට හදාගන්නෙ? :(

    2le53cg.jpg

    Settings > Additional settings > Buttons > Recents ගිහිල්ල show recent apps tray කියන එකට මාරු කරගන්න ! :)
     
    Status
    Not open for further replies.