එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්වහෆ්ෆා එහෙමත් සින් එකක් තියෙනවද...?එල තැන්ක්ස් වෙලාවට කිව්වේ..
![]()

Dear customer,එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව![]()
ටහිකෙයි කිව්වලු..එකක් ඕඩර් කරල හැමිනිලා ඉන්නෙ බන්, ඒකෙ නම් hk warehouse කියල mark කරල තිබ්බෙත් නෑ, මුන් අද mail එකක් එවල කියනවා තියෙන්නෙ hk warehouse නිසා TNT බෑ DHL වලින් එවන්නෙ කියලා. ඕඩර් එක කැන්සල් කරගන්න මේල් යැව්වා තාම රිප්ලයි නෑ, චැට් එකෙත් එක හුයන්නෙක් වත් නෑ. දැන් නම් අප්පිරියයි මුන්ව![]()




මමත් හරියටම දන්නෙ නෑ බන්, DHL ගෙන්නල නෑ කලින්.Ow ban matat kela wela inne man order karapu hk item ekak un DHL danawalu heta. Mokak weida ban...DHL Ena Hama item ekakma custom eken open karanawada![]()

website ekata gihin chat karala ahannamcn la man redmi note 3 pro ekak order kara 04/mar/2016 but thama un ship karala wath nane ?
wifi කනෙක්ට් වෙනවා, ඩේටා එනවත් පෙන්නනවා.ඒත් නෙට් ඇක්සස් කරන්න බෑනේ බං..සිම් එකෙන් නම් යනවා...මොකද්ද බන් එහෙම වෙන්න හේතුව? 
මම Xiaomi note2 එකක් ගත්ත බං, MIUI අප්ඩේට් එකෙන් පස්සෙ wifi වලින් නෙට් යන්න දෙන්නෙ නෑ...wifi කනෙක්ට් වෙනවා, ඩේටා එනවත් පෙන්නනවා.ඒත් නෙට් ඇක්සස් කරන්න බෑනේ බං..සිම් එකෙන් නම් යනවා...මොකද්ද බන් එහෙම වෙන්න හේතුව?
![]()
මම Xiaomi note2 එකක් ගත්ත බං, MIUI අප්ඩේට් එකෙන් පස්සෙ wifi වලින් නෙට් යන්න දෙන්නෙ නෑ...wifi කනෙක්ට් වෙනවා, ඩේටා එනවත් පෙන්නනවා.ඒත් නෙට් ඇක්සස් කරන්න බෑනේ බං..සිම් එකෙන් නම් යනවා...මොකද්ද බන් එහෙම වෙන්න හේතුව?
![]()
Settings >> about 4n >> tap Internal Memory 4 times :S >> Phone Information >> Set Prefered network Type >> 4G witharak one nam 4G only denna


8+ 
eka hari ban thawa case ekak thiyenawaip address hariyata aran thiyanawada?


මට කියපංකො ආයෙත් පරන විදියට හදාගන්නෙ? 
helpමේක නෝට් 2 එක,කලින් හෝම් පේජ් එකට ගිහින් මේකෙ වම් පැත්තෙ තියෙන බට්න් එක (අර ඉරි තුනක් තියෙන්නෙ බං,අන්න ඒක) ප්‍රෙස් කරං හිටියම රැම් ක්ලීන් කරන්න එතකොට රන් වෙන ප්‍රොසෙස් නවත්තන්න පුලුවන් කලින්,ඒත් අප්ඩේට් එකට පස්සෙ අර බට්න් එක ක්ලික් කරාම රැම් ක්ලීන්,ප්‍රොසෙස් වෙනුවට ඔය ඉමේජ් එකේ වගේ යටින් ලබ්බවල් හතරක් එන්නෙ...මට කියපංකො ආයෙත් පරන විදියට හදාගන්නෙ?
![]()


28 or 29 ?meka kawada wage eida ban...?
2016-03-26 15:49 Hong Kong, Shipment In Transit.
2016-03-25 19:36 Hong Kong, Shipment Received At Tnt Location
2016-03-25 19:28 Hong Kong, Released By Customs
2016-03-25 14:45 Shenzhen, Shipment In Transit.
2016-03-25 14:45 Shenzhen, Shipment Received At Tnt Location
2016-03-25 01:26 Shenzhen, Shipment In Transit.
2016-03-25 00:42 Shenzhen, Shipment In Transit.
2016-03-25 00:41 Shenzhen, Shipment Received At Origin Depot.
2016-03-24 17:33 Shenzhen, Shipment Collected From Customer
මේක නෝට් 2 එක,කලින් හෝම් පේජ් එකට ගිහින් මේකෙ වම් පැත්තෙ තියෙන බට්න් එක (අර ඉරි තුනක් තියෙන්නෙ බං,අන්න ඒක) ප්‍රෙස් කරං හිටියම රැම් ක්ලීන් කරන්න එතකොට රන් වෙන ප්‍රොසෙස් නවත්තන්න පුලුවන් කලින්,ඒත් අප්ඩේට් එකට පස්සෙ අර බට්න් එක ක්ලික් කරාම රැම් ක්ලීන්,ප්‍රොසෙස් වෙනුවට ඔය ඉමේජ් එකේ වගේ යටින් ලබ්බවල් හතරක් එන්නෙ...මට කියපංකො ආයෙත් පරන විදියට හදාගන්නෙ?
![]()
