kotuwak paninna

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු හැදෙන කතාවක්. හැබැයි අහු වෙන්න නම් එපෝ. අහු වෙන්න ඉස්සෙල්ල මම බේරුනා

    ලංකාවේ කෙල්ලෝ නැතිවටද අයියේ මුන් මේ තරුණ වයසේ දරුවෝ ඉන්න ගෑනු පස්සේ යන්නේ නිකන් විහින් ලෙඩ හදාගන්න... විනාඩි කිහිපයක ආතල් එකට ජිවිත කාලෙම විඳවන එවුන් ඉන්නවා සමාජ රෝග හැදිලා... අනේ මන්ද මෙවුන් ඉස්කෝල වල පන්ති වල නොගියපු එවුන්ද කියල...
     
    • Like
    Reactions: Dishta Didin

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    පිස්සු හැදෙන කතාවක්. හැබැයි අහු වෙන්න නම් එපෝ. අහු වෙන්න ඉස්සෙල්ල මම බේරුනා

    kiyamuko balanda kathawa, puluwannam apith ekka bedagana :yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පිස්සු හැදෙන කතාවක්. හැබැයි අහු වෙන්න නම් එපෝ. අහු වෙන්න ඉස්සෙල්ල මම බේරුනා

    මේ ගැන මම පස්සේ විස්තරාත්කම නුලක් දාන්නම්

    kiyanna ayye poddak e gena
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හිතනකොට නම් ආතල් තමා. Free sex :lol::lol:
    උඹ කියල තියන හැටියට,
    ඕවා මාට්ටු උනොත් උඹට ඒකිගේ මිනිහගෙන් address නැති වෙන්න වදින්නේ පුතා.
    බැඳපු ගෑනුත් එක්ක මිහිහට හොරෙන් කොටු පනින එක නම් පිරිමියෙක් හැටියට කරන්න පුළුවන් අන්ත පහත වැඩක්.
    උඹේ ඇතුලේ ටිකක් හරි හොඳක් තියනවා නම් ඕක ජිවිත කාලෙටම පසුතැවිලි වෙන සිද්දියක් වෙනවා උඹේ තරුණ කාලේ පැන්නහම.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    මෙහෙම හිතපන් උඹ බැඳලා, රට ගිහිල්ලා ඉන්නකොට උඹේ ගෑණී ලංකාවේ ඉඳන් එක එක මෝල් කාරයින්ට කියලා සුකවගන්නවට උඹ කැමතිද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙම හිතපන් උඹ බැඳලා, රට ගිහිල්ලා ඉන්නකොට උඹේ ගෑණී ලංකාවේ ඉඳන් එක එක මෝල් කාරයින්ට කියලා සුකවගන්නවට උඹ කැමතිද?


    මනුස්සයා එළකිරියේ එකෙක් :lol::lol::lol::lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    මනුස්සයා එළකිරියේ එකෙක් :lol::lol::lol::lol:
    උඹට මතකද දන්නෙ නැ රට හිටපු මනුස්සයෙක් එලකිරි එකේ එවුන්ගෙන් උදව් ඉල්ල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඌ රට ඉදල එනකොට ගැනි වෙන එකෙක් එක්ක ගිහින් කියල:rolleyes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹට මතකද දන්නෙ නැ රට හිටපු මනුස්සයෙක් එලකිරි එකේ එවුන්ගෙන් උදව් ඉල්ල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඌ රට ඉදල එනකොට ගැනි වෙන එකෙක් එක්ක ගිහින් කියල:rolleyes:


    මේකා ද දන්නේ නෑ :rofl::rofl::rofl::rofl:
     

    berangakumara

    Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    Weradi weda karanna epa macho ada nethath kawada hari duk wenna wenawa, pasu thewenna wenawa me athme nethath sansara gamane kohedi hari eka nisa thamant kalpana karanna molayak thiyanawane oya wede nawaththanna.
    Harimagata enna. THERUWAN SARANAI DEVI PIHITAI. ‍තෙ‍රු‍වන්‍ ‍ස‍රණ‍යි ‍දෙ‍වි ‍පි‍හි‍ට‍යි.
    ‍ක‍ර‍න ‍ක‍ල‍ට ‍පව්‍ ‍මි‍හි‍රි‍ය ‍මී ‍සේ ‍වි‍දි‍න ‍ක‍ල‍ට ‍දුක්‍ ‍දැ‍ඩි ‍වේ ‍ගි‍නි ‍සේ.
     
    • Like
    Reactions: Dishta Didin