update :14291.1001
3G only option : Available
![]()

කුප්ප කම වැඩිවෙලා
[/QUOTE]
උඹ දවස් ගානකින්..
මොකෝ අයෙත් ලෙඩ උනාද ..
නෑ මචන් , බිසී![]()
නෑ මචන් , බිසී![]()
අඩෝ එහෙමද..
මංනම් මේ දවස් ටිකේ ෆුල් ආතල් එකේ හිටියා..
අඩෝ එහෙමද..
මංනම් මේ දවස් ටිකේ ෆුල් ආතල් එකේ හිටියා..
busy උනාට job satisfaction එක වැඩි බන්![]()
busy උනාට job satisfaction එක වැඩි බන්![]()
ආ එල එල..
හිටපංකො මං උඹේ වයිෆ්ට කියන්න මූ වැඩ කරන තැනට ඔලුව ටිකක් දාලා බලන්න කියලා..
නෑ සුදු මැනිකේ..

ආ එල එල..
හිටපංකො මං උඹේ වයිෆ්ට කියන්න මූ වැඩ කරන තැනට ඔලුව ටිකක් දාලා බලන්න කියලා..
වයිෆ් ඉන්නෙත් එතනමනේ බං
කොහොම හරි උඹත් වින්ඩෝස් සෙට් උනා අන්තිමට !