windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    rBMUMyp.jpg


    ivx346.png


    හුරේ
    තොට ජය වේවා....!
    මං 5 වෙලා
    ඉක්මනටම වල් කෂියා 4 කරන්න ඔනී

    ඔක බලන්නෙ කොහොමද බං
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුරේ
    තොට ජය වේවා....!
    මං 5 වෙලා
    ඉක්මනටම වල් කෂියා 4 කරන්න ඔනී

    ඔක බලන්නෙ කොහොමද බං


    කන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා අදාල ත්‍රේඩ් එකේ ලාස්ට් පෝස්ට් එක උඩින් ක්ලික් කරපන්.

    oRjoPqX.jpg

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හුරේ
    තොට ජය වේවා....!
    මං 5 වෙලා
    ඉක්මනටම වල් කෂියා 4 කරන්න ඔනී

    ඔක බලන්නෙ කොහොමද බං

    ඈ බොල තෝ පෝස්ට් 1000 දැම්මෙත් මේ ළගදි නේද..
    මේත්‍රෙඩ් එකට විතරද එන්නේ??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඈ බොල තෝ පෝස්ට් 1000 දැම්මෙත් මේ ළගදි නේද..
    මේත්‍රෙඩ් එකට විතරද එන්නේ??

    ඕකා වැඩිපුර වල්කමේ යන්න එන්නේ මේ ත්‍රේඩ් එකට.
    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.