බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    "ඔබේ රිදුනු හදවතට සුව දැනෙන්න - මෙහි සමයමක් ලියා පෝස්ට් කර යන්න"


    සාදර අනුග්‍රහය 0.0001 වෙතින්

    සුදු කොඩි පේන උන්ට කොල්ලන්ගේ ආතල් සෙට් වෙන්නෑ බොල:no:
    බෝතලයක් ගහල චූ දාල නිදාගන්නවා මිසක්:D:lol:

    ඔන්න මන් ගානේ පොඩි සමයමක්:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අතිශයින්ම කලකිරී සිටිමි..

    image.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    සුදු කොඩි පේන උන්ට කොල්ලන්ගේ ආතල් සෙට් වෙන්නෑ බොල:no:
    බෝතලයක් ගහල චූ දාල නිදාගන්නවා මිසක්:D:lol:

    ඔන්න මන් ගානේ පොඩි සමයමක්:D

    :eek::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes: ඔව් බොල.... මටත් මේ උට්ටවල් එපා වෙලා ඉන්නේ.... :yes:




    උඹ කියන ගෑණු ගැන නෙවේ බං මේ කියන්නේ.....:lol:


    මේ ඇවිල්ල නයිටි අඳින පිරිමි ගැන කියන්නේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුදු කොඩි පේන උන්ට කොල්ලන්ගේ ආතල් සෙට් වෙන්නෑ බොල:no:
    බෝතලයක් ගහල චූ දාල නිදාගන්නවා මිසක්:D:lol:

    ඔන්න මන් ගානේ පොඩි සමයමක්:D



    :P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    http://www.elakiri.com/forum/showthread.php?p=19922700&posted=1#post19922700

    මේක පොඩ්ඩක් කියවපල්ලකෝ...

    හිතට අමුත්තක් දැනෙනවා කියල ඉවර වෙනකොට

    කවද හරි මාවත් එහෙම කරන විදිය මැවිල පේනවා වගේ:dull:
    මම 6 දෙනෙක් එම්බාම් කරනවා බලන් ඉදල තියෙනවා බන් අපේ ආච්චී සීයා ඇතුලුව..:baffled:

    එකක් බැලුවා ආච්චි කෙනෙක් අපේ පැත්තේ...අවුරුද්දක් විතර ලෙඩ ඇදේ ඉදල මැරුනේ..
    එම්බාම් එක කරද්දී ඇගේ හම ගලවලා අතට එනවා බන් කුකුල්ලු පට්ට ගහනවා වගේ/..:sorry::sorry: