ඒත් මේකෙන් වෙන්නේ අපේ රට ගැන උන්ගේ තියෙන ආකල්ප වෙනස් වෙනවා. කිසිම කොම්පැනි එකකින් අපේ එකෙක්ව විශ්වාස කරලා වැඩක් බාර දෙන්නේ නැති වෙයි. ඊටත් රස්සාවකට ගන්නෙත් නැතිවෙයි. බන්ගලියෝ Banned වෙලා තියෙන්නේ උන් ATM වලට හොර ගේම් දීලා අහු වෙලා. ඒ විදියටම ලංකාවත් Banned උනොත් මොකද බන් වෙන්නේලංකාවේ නම කනවා.![]()