ඩුබායි

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    -


    2nbet0z.jpg



    -
    -
    -
    -
    -
    -


    මේ වගේ වැඩ වලින් වෙන්නේ ලංකාවේ මිනිහෙක්ට ඩුබායි පලාතේ රස්සාවක් කරන්න බැරි වෙන එක.. බංගාලියොන්ට කරපු දේම අපේ රටටත් කර ගන්න තමයි මේ හදන්නේ.. එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා රටේ නමත් චාටර් වෙනවා.. :no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මරු පොරවල් තමයි බන්..:( ඒත් මේකෙන් වෙන්නේ අපේ රට ගැන උන්ගේ තියෙන ආකල්ප වෙනස් වෙනවා. කිසිම කොම්පැනි එකකින් අපේ එකෙක්ව විශ්වාස කරලා වැඩක් බාර දෙන්නේ නැති වෙයි. ඊටත් රස්සාවකට ගන්නෙත් නැතිවෙයි. බන්ගලියෝ Banned වෙලා තියෙන්නේ උන් ATM වලට හොර ගේම් දීලා අහු වෙලා. ඒ විදියටම ලංකාවත් Banned උනොත් මොකද බන් වෙන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ලංකාවේ නම කනවා. :(:(

    කියලා වැඩක් නෑ.. අනාගතයේදී ඩුබායි එන්න හිතාගෙන ඉන්න කට්ටියට අනතුරු ඇගවීමක් වගේ තමයි මේ..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගොන් හරක් වැඩ කරන තැනෙන් හොරාකන හැත්ත.....අනිවා අහුවෙනවා ........ඉක්මනින් අහුවෙයන් ....