කෝ මේ බෙබාල ටික......
අදත් වහිනවා මෙහෙට නම්...ඊයෙත් වැස්ස වෙලේ බීර වීදුරුවක් තොල ගෑවා....
අදත්......ම්ම්ම්![]()

බීල මැරියන්
බෙබාල බය වෙලා![]()


...
ඔව් ඔව්..මාමි අඩුවට AC හොයන්න ගිහින්.....![]()
ඔය රේල් පීල්ලා අහු උනොත් මම ඕකව..... ඕකා ඊයේ මාව යවලා.... නිස්කාරනේ මගේ දතක් ගැලෙව්වා......!! 

ඔය රේල් පීල්ලා අහු උනොත් මම ඕකව..... ඕකා ඊයේ මාව යවලා.... නිස්කාරනේ මගේ දතක් ගැලෙව්වා......!!
![]()

වැස්ස පටන් ගත්තු සතුටට බ්‍රෝ...
අද බොන්නෙ නෑ....ඊයෙ නම් ගෙදරටම ගෙනල්ල බිව්වෙ.... අදත් බිව්වොත් බර බරේ පවුල් සංස්ථාවෙන්![]()
මාමා තවම පරන පොස්ට් බලනවා
තව ටිකකින් එයී බඩා![]()


උබටත් බොන්න මරු හේතු නෙහ්
බීම ගානකට තියාගනින් සොන්නයො
....අන්තිමට බිව්වේ 13 වෙනිදා....ඊයෙ වෙනකං ආයෙ පෙවුනේම නෑ.....
ආ මාමේ![]()

කවුද ඩෝ මාමා......!! 

බීවෙ නෑ බං ළඟදි....අන්තිමට බිව්වේ 13 වෙනිදා....ඊයෙ වෙනකං ආයෙ පෙවුනේම නෑ.....
ඊයෙ බිව්වෙත් වැසි වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන්..![]()

මෙහෙත් ගොරව ගොරව පොඩි පොද වැස්සක් යනවා..... ඒ උනාට අපි බොන්නේ නෑ..... 31 වෙනිදා ඉස්කෝලේ යන කාලේ එකට ක්ලාස් ගිය උන් දෙන්නා එක්ක බොනවා නාගසලං වෙන්න..... 