බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    IaQnpyl.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝ මේ බෙබාල ටික......


    අදත් වහිනවා මෙහෙට නම්...ඊයෙත් වැස්ස වෙලේ බීර වීදුරුවක් තොල ගෑවා....

    අදත්......ම්ම්ම්:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෝ මේ බෙබාල ටික......


    අදත් වහිනවා මෙහෙට නම්...ඊයෙත් වැස්ස වෙලේ බීර වීදුරුවක් තොල ගෑවා....

    අදත්......ම්ම්ම්:dull:

    බීල මැරියන්
    බෙබාල බය වෙලා:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීල මැරියන්
    බෙබාල බය වෙලා:baffled:



    වැස්ස පටන් ගත්තු සතුටට බ්‍රෝ:baffled::baffled::baffled:...

    අද බොන්නෙ නෑ....ඊයෙ නම් ගෙදරටම ගෙනල්ල බිව්වෙ.... අදත් බිව්වොත් බර බරේ පවුල් සංස්ථාවෙන්:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්..මාමි අඩුවට AC හොයන්න ගිහින්.....:lol::lol:

    :growl: ඔය රේල් පීල්ලා අහු උනොත් මම ඕකව..... ඕකා ඊයේ මාව යවලා.... නිස්කාරනේ මගේ දතක් ගැලෙව්වා......!! :growl::growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැස්ස පටන් ගත්තු සතුටට බ්‍රෝ:baffled::baffled::baffled:...

    අද බොන්නෙ නෑ....ඊයෙ නම් ගෙදරටම ගෙනල්ල බිව්වෙ.... අදත් බිව්වොත් බර බරේ පවුල් සංස්ථාවෙන්:baffled:

    උබටත් බොන්න මරු හේතු නෙහ්
    බීම ගානකට තියාගනින් සොන්නයො
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබටත් බොන්න මරු හේතු නෙහ්
    බීම ගානකට තියාගනින් සොන්නයො


    බීවෙ නෑ බං ළඟදි:no:....අන්තිමට බිව්වේ 13 වෙනිදා....ඊයෙ වෙනකං ආයෙ පෙවුනේම නෑ.....

    ඊයෙ බිව්වෙත් වැසි වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන්.. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)

    ආ මාමේ :)

    :frown::frown: කවුද ඩෝ මාමා......!! :growl::growl:

    අවුරුද්දට කුරුණෑගල පැත්තෙන් පොළොන්නරු යනවද.... නුවර පැත්තෙන් යනවද කල්පනා කරේ..... පාර හදලා ඉවර නෑ නේ බං තාම..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    බීවෙ නෑ බං ළඟදි:no:....අන්තිමට බිව්වේ 13 වෙනිදා....ඊයෙ වෙනකං ආයෙ පෙවුනේම නෑ.....

    ඊයෙ බිව්වෙත් වැසි වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන්.. :baffled:

    :shocked::shocked: මෙහෙත් ගොරව ගොරව පොඩි පොද වැස්සක් යනවා..... ඒ උනාට අපි බොන්නේ නෑ..... 31 වෙනිදා ඉස්කෝලේ යන කාලේ එකට ක්ලාස් ගිය උන් දෙන්නා එක්ක බොනවා නාගසලං වෙන්න..... :P