අපිට නම් තියේ
කෝ බන් මේකේ හිටපු එවුන් 
මේ උබ Book donation එකට හෙල්ප් එකක් දෙන්නේ නැද්ද 
ජොබ් එක එපා වී ඇත සින්හලුනේ...
එම නිසා මේ පැත්තට වැඩිය එවෙන්නේ නැත![]()

උබට ලංකාවේ ඉදල ඇති වෙලා වගේ ද 
ඔව් බන් එපා වෙලා ඉන්නේ අවුර්දු 4ක් වගෙ තිස්සේ මෙතනමයි උන්නේ...මොකෝ කේස් එක බන්උබට ලංකාවේ ඉදල ඇති වෙලා වගේ ද
![]()

ඔව් බන් එපා වෙලා ඉන්නේ අවුර්දු 4ක් වගෙ තිස්සේ මෙතනමයි උන්නේ...
දැන් ඉන්න බෑ වගේ මෙතන ගෑනු එක්ක![]()

කලිසන් අදින චීත්ත ටිකක්ද ඉන්නේ චීත්ත චීත්තමයි බන්..මන් විතරයි කොල්ලෙක්ට ඉන්නේ....කලිසන් අදින චීත්ත ටිකක්ද ඉන්නේ


Ko ithin meke nane kawruth
Ko Amila ayya ehema?
අපිව පෙන්නේ නැත්තේ සමාජ තලෙන් පහල ගොවියෙක් නිසාද?


අහ්හ් බොට මොකදඋනේ දැක්කේ නෑ පහුගිය දවස් ටිකේ
![]()