EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අපිට නම් තියේ

    ජෙනියට කෙල උන ගමන් ඉවරයි :( කෝ බන් මේකේ හිටපු එවුන් :frown::sorry: මේ උබ Book donation එකට හෙල්ප් එකක් දෙන්නේ නැද්ද :growl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ජොබ් එක එපා වී ඇත සින්හලුනේ...:(
    එම නිසා මේ පැත්තට වැඩිය එවෙන්නේ නැත:baffled:

    මොකෝ කේස් එක බන් :sorry::sorry: උබට ලංකාවේ ඉදල ඇති වෙලා වගේ ද :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ කේස් එක බන් :sorry::sorry: උබට ලංකාවේ ඉදල ඇති වෙලා වගේ ද :baffled:
    ඔව් බන් එපා වෙලා ඉන්නේ අවුර්දු 4ක් වගෙ තිස්සේ මෙතනමයි උන්නේ...
    දැන් ඉන්න බෑ වගේ මෙතන ගෑනු එක්ක:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔව් බන් එපා වෙලා ඉන්නේ අවුර්දු 4ක් වගෙ තිස්සේ මෙතනමයි උන්නේ...
    දැන් ඉන්න බෑ වගේ මෙතන ගෑනු එක්ක:(

    :dull::dull: කලිසන් අදින චීත්ත ටිකක්ද ඉන්නේ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අහ්හ් බොට මොකද :P:P උනේ දැක්කේ නෑ පහුගිය දවස් ටිකේ :dull::dull:



    ගිරීස්මෙට පායනවනේ.... පොඩ්ඩක් වේලි වේලි හිටියා